IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


සීගිරි සමනළුන් අල්ලා දඩ කති

සීගිරිය අභයභූමියේ රාමකැලේ සමනළුන් සහ බත්කූරන් අල්ලමින් සිටි හංගේරියන් ජාතිකයන් දෙදෙනකුට එක් අයකුට රුපියල් 65000 බැගින් දඩ ගෙවන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් එස් ජේ මොරවක මහතා නියෝග කළේය.

ඔයැක් සැන්ඩෝ ටිබෝර් සහ ඔයැක් සැන්ඩෝ ටිබෝමි යන දෙදෙනාට දඩ නියම විය.

සීගිරිය වන ජීවි නිලධාරීනට ලද තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදී කෘමීන් අල්ලන අතංගු දෙකක් ද සමනළුන් සහ බත්කූරන් සමූහයක් ද සොයාගෙන ඇත.

ප්‍රශ්න කිරීමේදී විදේශිකයන් කියා ඇත්තේ විවිධ රටවල සමනළුන් සහ තවත් කෘමි සතුන් පිළිබඳව පොතක් ලියන බවත්, ඒ සඳහා මෙම ක්‍රියාව සිදු කළ බවත් ය.

 



අදහස් (0)

සීගිරි සමනළුන් අල්ලා දඩ කති

ලලිත් Tuesday, 29 January 2013 02:50 PM

මෙහෙම දේවල් කරනකොට කාගෙන්ද අනුමැතිය ගන්න ඕනි ? කරුණ කරලා පැහැදිලි උත්තරයක් දෙන්න (ස)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 29 January 2013 10:55 PM

පර්යේෂණ ග්‍රන්ථ ලියන අය ඉන්නවා.. මෙයාට පස්සේ එහෙම අයට ඊට අදාළ නිලධාරින්ගේ අවසරය මත අවශ්‍ය කටයුතු කරන්න නීති සැකසිය යුතුයි..!(නු)

:       0       0

ජේ.හේරත් Wednesday, 30 January 2013 03:48 AM

ගාමිණී සරත් හිල්මි රටක සතා සිව්පාාව ගහකොල ගැන ඒ ඒ රටෙ ආවේනික නීති තියෙනවා.. අපේ රටෙත් එහෙම නීති තියෙනවා. අනවසරයෙන් අපේ රටේ ගහකොළ සතා සිව්පාවා ගෙන යන්න තහනම්.. ඇත්තටම මේ දඩ මුදල ප්‍රමාණවත් මදි.. මේක මේගොල්ලන්ට ඉතාම සුළු ගානක්..!(නු)

:       0       0

ගාමිණී Tuesday, 29 January 2013 11:42 AM

බත්කූරට සමනලයාට දඩය ඔච්චරනම් අලියට කොච්චර ගහයිද?(නු)

:       0       0

හිල්මි Tuesday, 29 January 2013 04:57 PM

සමනල්ලු අල්ලනවටත් මෙහෙම ලොකු දඩ ගහනවද? (නි)

:       0       0

සරත් Tuesday, 29 January 2013 11:59 AM

විදේශිකයෝ අපේ නීති වලට තියෙන බය අඩුයි වගේ .මම අද්දැකීමෙන් කියන්නේ (ස)

:       0       0

වරුණ Tuesday, 29 January 2013 12:20 PM

මේවනම් ඇල්ලනවා. මුවෝ ගෝන්නු මරණ අය හොඳට බිස්නස් එක කරගෙන යනවා .(ස)

:       0       0

ඩයස් Tuesday, 29 January 2013 06:42 PM

හැම වෙලේම අපේ රටේ ගහකොල , සතාසිව්පාවා ආරක්ෂා කරන්න ඕනෑ. එය සෑම පුරවැසියෙකුගේම යුතුකමයි. පොත්ත සුදට දෙකට නැමෙන්නෙ නැතුව කොන්ද කෙලින් තබාගෙන රට වෙනුවෙන් කළ මෙහෙවරට එම නිළධාරීන්ට ප්‍රණාමය! (නි)

:       0       0

පිටිගල Tuesday, 29 January 2013 07:22 PM

අල්ලපු බත් කූරෝ ටික එයාලටම අල්ලලා කවන්නයි තිබුණේ. (නි)

:       0       0

දෝහා Tuesday, 29 January 2013 01:46 PM

කරන දෙයක් අනුමැතියකින් තොරව කරන එකයි වරද(නු)

:       0       0

ඩෑම් Tuesday, 29 January 2013 01:47 PM

සමනල්ලු බත් කූරො වගෙල්ම අර අහිංසක සත්තු විනාශ කරන අයවත් අල්ලන්නකෝ..!(නු)

:       0       0

සෙනරත් Tuesday, 29 January 2013 09:20 PM

හන්ගේරි, චෙක් වගේ රටවලින් එන එය මේ වැඩ කරන්න මයි ලංකාවට එන්නේ.. මොකක් හො රහසක් තියෙනවා.. හොදට හොයා බැලිය යුතුයි. මේ දඩය ලක්ෂ දෙකක් විතර කළාට කමක් නැහැ.. එයාලට සල්ලි තියෙනවානේ.. ගෙවන්න බැරිනම් හිරේ දාන්න..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 79 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 1664 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4501 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 3353 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 3471 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1630 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38969 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site