IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සංගා සන්නාම තානාපතිකම ලබයි

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සන්නාම තානාපති ලෙස  පත් කළ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතාට අක්ත පත්‍ර ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (19) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදු කෙරිණි.
 
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඇතුළු එහි සාමාජිකයින්ද කුමාර සංගක්කාර මහතාගේ බිරිඳ ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

01[1]



අදහස් (0)

සංගා සන්නාම තානාපතිකම ලබයි

ඉසුරන්දි Thursday, 20 August 2015 04:41 AM

ක්‍රිකට් ක්‍රීඩාවට කළ මෙහෙය වගේම ඔබට ලැබි තිබෙන තනතුර වෙනුවෙන් මුළු ලෝකයට ආදර්ශවත් වන වැඩපිළිවෙලක් සකස්කර අපේ රටේ උන්නතිය වෙනුවෙන් ඔබට යමක් කරන්න හැකිවේවායි පතමි! (ම)

:       0       0

ක්‍රිෂාන්ත Wednesday, 19 August 2015 03:00 PM

හොද නුවණ ඇති වැඩක් (බ)

:       0       0

අබේරත්න-ටෝකියෝ Wednesday, 19 August 2015 03:42 PM

සංගා, ඔබ රටට ආඩම්බරයක්. (නි)

:       0       0

අස්මිත් Thursday, 20 August 2015 06:14 AM

සංගා! ඔබට උණුසුම් සුබපැතුම්! ක්‍රීඩාවේදී මෙන්ම නව තනතුරේ ද ඉහලටම යාමට ආශීර්වාදය හිමිවේවා!(නදී)

:       0       0

විද්‍යා Wednesday, 19 August 2015 08:02 PM

සංගක්කාර මහත්මයාණෙනි, ඔබතුමාට මගේ සුබ පැතුම්! ලෝකයේ දියුණු රටවල බෙහෙතක් රෝගියෙකුට දීමට පෙර රෝගියාගෙන් ප්‍රශ්න ගොඩක් අහලා බෙහෙතක් නියම කරන්නේ. තවද එම බෙහෙත සමඟ එය පාවිච්චි කරන හැටි සහ එයින් විය හැකි අගුණ ප්‍රතිඵල පිළිබඳව පත්‍රිකාවක් දෙනු ඇත.අද කාලයේ තාක්ෂණික දියුණුව අනුව මෙම තොරතුරු ජංගම ටෙලිෆෝනයට පණිවුඩයකින් යැවිය හැකිය. ඉංග්‍රීසියෙන් ඇති තොරතුරු තේරෙන සිංහල බසට පරිවර්තනය කිරීමට ප්‍රමිති සකස් කළයුතුය. විශේෂයෙන් පිටරට වලින් ගෙන්වන බෙහෙත්. මෙය අදහසක් පමණි. මෙසේ කිරීමෙන් බෙහෙත් විෂවීම සහ ඒවායින් ඇතිවන හානි අවම කළහැකිය. විශේෂයෙන්ම නොසැළකිල්ල නිසා අහිමිවන වටිනා ජීවිත බේරාගත හැකිය. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 19 August 2015 11:45 AM

විශිෂ්ටයෙක් වන ඔහුට අපගේ උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 4 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 32 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 87 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 631 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 810 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 68 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14605 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 201 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site