IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


සංඝනායක අත්අඩංගුවේ

මිනීමරුම් කොල්ලකෑම් ස්ත‍්‍රී දුෂණ ඇතුළු අපරාධ කල්ලි කිහිපයකට කුලියට අවි සැපයීම හා නමගිය අපරාධකරුවනට රැකවරණය දුන්නැයි සැකපිට ඉඳුරුව බණ්ඩාරිගොඩ විහාරාධිපති මිගෙට්ටුවත්තේ සුමිත්ත ගාලූ දිසා සංඝනායක හිමි අත්අඩංගුවට ගත් බව රහස් පොලිස් ආරංචි කියයි. අලූත්ගම මොරගොල්ලේ රන් අබරණ හලේ රුපියල් කෝටි පහමාරේ කොල්ලයේ ප‍්‍රධාන සැකකරුට පන්සලේ නවාතැන් දී ඇතැයි ද කියති.



අදහස් (0)

සංඝනායක අත්අඩංගුවේ

මරිය Sunday, 08 July 2012 01:15 PM

ඔන්න සීල රකික බෞද්දයෝ .

:       0       0

රට වැසියෙක් Sunday, 08 July 2012 01:57 PM

චීවරධාරීන්ට සංගනයක යයි පැවසීම බරපතල වරදක්.

:       0       0

බුවා Monday, 09 July 2012 12:07 AM

නියම කෙනෙක්නෙ ආ.... සාදු..... සාදු.....සාදු..... තව ඉන්නව.

:       0       0

සංජය Sunday, 08 July 2012 01:30 PM

අපිටනම් හිතා ගඳත් අමාරුයි මේවගේ දේවල් දැක්කම .

:       0       0

සමන් කුමාර Sunday, 08 July 2012 01:43 PM

අපරාධ කරුවන්ට වැඩියෙන්ම රැකවරණය ලැබෙන්නේ මේ ආණ්ඩුවේ ප්‍රබල ආධාරකරුවන්ගෙන්.

:       0       0

ගීත් Sunday, 08 July 2012 01:50 PM

බැටළු හැම පොර්රව ගත්තු වුර්කයෙක් .එල්ලුම් ගහට යවන්න ඕනේ .

:       0       0

දයාරත්න Sunday, 08 July 2012 02:45 PM

මහා නායක හිමිවරුනි , මෙවන් අය පන්සල් වලින් ඉවත් කලා යුතුයි

:       0       0

සජීවා Tuesday, 10 July 2012 08:20 AM

ලොක්කෙක්ගෙ ගෝලයෙක්නම් හාමුදුරැවො උනත් හෙට වෙනකො‍ට එලියට ඇවිත් තියෙයි..!!

:       0       0

සුනේත්‍රා-france Monday, 09 July 2012 01:20 AM

දකුණේ අය ඇයි නීතියට භය නැත්තේ?

:       0       0

කුමාර Monday, 09 July 2012 01:26 AM

කෝ අපේ පල්ලි කඩන නිකායේ කට්ටිය.

:       0       0

පිලිපීනෝ Monday, 09 July 2012 12:10 PM

දායකයෝ කෙලින් ඉන්නවා නම් මෙහෙම දේවල් වෙන්නේ නැති තරම්

:       0       0

නිශාන්ත Sunday, 08 July 2012 02:31 PM

දකුණ තමා දැන් ලංකාවෙ ජරාම පැත්ත වේගෙන එන්නෙ.

:       0       0

මෝහමෙඩ් රිස්වාන් සෞදි අරාබිය Sunday, 08 July 2012 02:34 PM

මේ ජුලි මාසයේ ඇහෙන්නේ ඔක්කොම මේ වගේ පුවත්

:       0       0

මහද- පැරිසිය Monday, 09 July 2012 03:18 AM

අජිත් පෙරේරා, ඔයාලට ලැජ්ජ නැද්ද අඩන්න. රජයට විරුද්දව පැරිස් වල පිකටින් ඵකක් කලා නේද? දහ දෙනෙක්වත් ගෙන්න ගන්න බැරිව ගියා නේද? හු..හු...හ්.හු ...බෙල්ලෙ පාන් රාත්තලක් බැදගෙන ශේන් ගගට පනින්න තමයි වෙන්නෙ. ලැජ්ජ නැද්ද ඔය වගෙ පිකටින් කරන්න....

:       0       0

මාමා Sunday, 08 July 2012 03:37 PM

A-Z ඔක්කොම දකුණේ කට්ටියනේ.මොකෝ මේ?

:       0       0

සමන් Sunday, 08 July 2012 03:02 PM

සමහරු බුද්ධ ශාසනය අරගෙන අච්චාරු හදනකම් මහනායක හිමිවරු කිසිම දෙයක් නොකර නිකම් බලාගෙන ඉන්න එක මහා පාපයක්.

:       0       0

දිල්කි තේනුවර Monday, 09 July 2012 03:34 AM

හරියටම දැන ගන්නා තුරු නිෂ්ශබ්දව සිටිම නුවනට හුරුයි.. හොරා පන්සල තෝරා ගත්තේ අහුනොවෙයි කියලා වෙන්න ඇති.. සමහර විට පන්සලට මඩ පාරක් ගහන්න බලාගෙන කරපු සැලසුමක් වෙන්නත් පුළුවන්..කොහොම වුනත් මේවා දිහා බලන්න ඕනේ අපිත්, උපේක්ෂාවෙන් හා උපක්‍රමශිලීවයි. සමහර දේවල් පිටුපස ඇත්තේ පළිගැනිම් හා ඊර්ෂි‍ය්‍යාවයි. සමහරවිට හාමුදුරුවෝ කිසිම දේකට සම්බන්ධ නැතිව ඇති. අද වෙන සිද්ධි දිහා බැලුවාම බෞද්ධයින්ට පහර දෙන බෞද්ධයොත් සිටිනවා.කොහොමවුණත් ගොඩක් ප්‍රවෙශම් විය යුතු කාලයක්..

:       0       0

සෑම් Sunday, 08 July 2012 03:53 PM

හම්බන්තොට ඉදන් කළුතරට එනකල් ඉන්න තරමක් ඉන්නේ හොරු

:       0       0

සුජීවා Sunday, 08 July 2012 03:57 PM

හෙලයා හෙලයෙක්ද

:       0       0

අමිල Monday, 09 July 2012 12:31 PM

දකුණේ තමයි හොරු ඔක්කොම ඉන්නේ එකයි බය නැතුව කරන්නේ ........අනේ සාධු සාධු සා....................

:       0       0

පෙඩ්රික්- Qatar Sunday, 08 July 2012 03:21 PM

නායක ස්වාමින්වහන්සේලා නිහඩ ඇයි?

:       0       0

අමිල Monday, 09 July 2012 12:35 PM

හොදයි හොදයි සාධු...සාධු...සාධු...

:       0       0

සේනානායක Sunday, 08 July 2012 04:08 PM

අහේතු කාලෙට කජ්ජෙන පුහුලන්

:       0       0

නිරාන්-Saudi Sunday, 08 July 2012 04:08 PM

මේකද ලංකාවට වෙන්න යන ආශ්චර්යය?

:       0       0

අලි ගෝමස් Sunday, 08 July 2012 04:11 PM

මෙන්න හාමුදුරුවන්ගේ තවත් ඡන්ද ප්‍රතිඵලයක්

:       0       0

ඔරංඔටන්-france Monday, 09 July 2012 04:08 AM

සතර අපාය ගැන හාමුදුරුවෝ තවම ඉගෙන ගෙන නැතුවවද්ද?

:       0       0

ධර්මදාස Monday, 09 July 2012 03:37 AM

දැන් ඔය ළඟදි තියන්න යන සංගායනාවෙදිවත් වරදකරුවන් වෙලා හිරේ ගිය හාමුදුරුවරු උපවැදී කරන්න තීරණයක්‌ ගත්තොත් හොඳයි!

:       0       0

කාන්ස් බෝයි Monday, 09 July 2012 04:18 AM

අජිත්ගේ කතාවත් ඇත්ත වෙන්න පුලුවන්

:       0       0

කපිල Sunday, 08 July 2012 04:29 PM

නීතියක් නැති රටක තව මොනවා කතාකරන්ඩද?

:       0       0

ජයකොඩි Sunday, 08 July 2012 04:32 PM

මෙ ඛේදවාචකය ගෑන තමයි අපි පන යනකම් කියන්නෙ.දැන් ඇස් ඉදිරිපිටම ඔප්පු උනානෙ. අපි මේවා කිව්වම අපිට අන්‍යාගමිකයන්, බුදුදහම විකෘති කරන්නන් කියල චෝදනා කරනව. ඕක තමයි තිත්ත ඇත්ත. මාර්ගඵලලාබින් එක්ක හෑප්පුනාම ප්‍රතිපල දරුනුයි. මොනවා නෑතත් මේක හොරුන්ගෙ රෙදි ගෑලවෙන කාලයක්. කෝ..මේ..ලක්විදු මහතා සාමාජිකත්වය දරන බොදු බල(මාර බල ) සේනාව???

:       0       0

ශම්ස් Sunday, 08 July 2012 04:59 PM

මෙවැනී වැරදී කරන අය‍ට නීතිය හරියටම ඉෂ්ට කළ යුතුයි

:       0       0

ඇබිත්තියා Sunday, 08 July 2012 04:21 PM

හෙහ් හෙහ් හෙහ්

:       0       0

දිනුක Sunday, 08 July 2012 04:29 PM

එතකොට මාහෝ, කිරුලපණත් දකුණෙද තියෙන්නේ? කිරිසප්පයෝ දූෂණය කළේ මතක නැද්ද?

:       0       0

රංග Sunday, 08 July 2012 05:15 PM

අපි හරියටම දන්නේ නැහැනේ මේ හාමුදුරුවෝ රැකවරන දුන්නද ඒ හොරා බලෙන් එදා රෑ නැවතිලා හිටියද කියලා. ලංකාවේ පොලීසිය හැම තිස්සෙම කරන්නේ හරි දේද? 100 ක් කලොත් එකයි හරි. මොකද මේ හාමුදුරුවෝ මිනී මරලද? මංකොල්ල කාලද? නැහැනේ. අනික ඒ අයට හොරා අල්ලන්න බැහැ. මේ වගේ ඒවා නම් කරයි

:       0       0

කුමාරි Monday, 09 July 2012 08:22 AM

වැරැද්ද කළේ එක් කෙනෙක්. විදවන්නේ තව එක් කෙනෙක්. රටේ ප්‍රශ්නත් ඔය වගේ තමා. ඕන දේ පැත්තක දාල බල්ලෝ වගේ ෂොපින් බැග් එකකට පොර කනවා. වැරදි කරපු අය සැමදා වැජඹෙනවා. කාගේද වරද?

:       0       0

ලංකා ලවර් Monday, 09 July 2012 09:01 AM

අජිත්ගේ කතාව ඇත්ත

:       0       0

කොල්ලා Sunday, 08 July 2012 06:06 PM

නවාතැන් දුන්නද..නැතිනම් පන්සලේ ඉඳල ඔක්කොම මංකොල්ල කැවද දන්නේ නැහැ. ස්ත්‍රී කීදෙනෙක් පන්සලේ දුෂණය කලද දන්නේ නැහැ. පොඩ්ඩක් පන්සල් වත්ත පිරික්සුවනම් හොඳයි මළමිනී 4-5 හොයාගන්න බැරිවෙන එකක් නැහැ.

:       0       0

දේශප්‍රිය Monday, 09 July 2012 08:29 AM

අපේ ලොක්කන්ගේ නම් ලෝකෙට අරන් යන්නත් කට්ටිය ඉන්න එපායැ

:       0       0

කෝසලා Sunday, 08 July 2012 05:38 PM

සිවුර ගලවලා පන්නලා දාන්නයි තියෙන්නේ මට හිතෙන විදියට

:       0       0

සම්පත් Sunday, 08 July 2012 06:23 PM

මේ ඔක්කොටම හේතුව රටේ ශක්තිමත් නීතියක් නැති වීමයි

:       0       0

නිමල් -සෞදි Sunday, 08 July 2012 06:33 PM

අස්චර්යය දකුනේම්ම පටන් ගෙන

:       0       0

අජිත් පෙරේරා ෆ්‍රාන්ස් Sunday, 08 July 2012 06:35 PM

මේ දේවල් ඇත්තද නැත්ද කියල අපි දන්නේ නැහැ . එහෙම නොදැන හාමුදුරුවන්ට දොස් කියන එක හොද නැහැ . ඕනම කෙනෙකුට පන්සලේ නවාතැන් ගන්න පුලුවනි . සමහර විට මේක දේශපාලන පලිගැනීමක් වෙන්නත් පුලුවනි .අපරාධ කාරයන්ට රැකවරනය දුන්න ඇමතිවරු කොච්චර ඉන්නවාද ? කුඩු කාරයන් සහ මිනිමරුවන් ව පිටරටට ගිහින් ඇර ලවල ආපු ඇමතිවරුත් ඉන්නවනේද ? ඇයි එයාලව අත් අඩන්ගුවට ගත්තේ නැත්තේ ? අපරාධ කාරයන්ට අවි දෙන්නේ කවුද ? මිනිමරු වන්ව කුඩු කාරයන්ව බාල අපරාද කරුවන්ව දේශපාලනයට ගෙන ආවෙත් අපිම තමයි . අපි දැන් කනවෝ කනවෝ කීවට . හෙට අනිද්දා චන්දයක් තිබ්බත් බලයට එන්නේ මේ හොරු ටිකම තමයි . රට බේර ගත්ත මෙතුමා කියල මැරෙනකන් එතුමාටම චන්දේ දීලා බඩට බාගයක් කාල ඉතුරු භාගෙට වතුර ටකක් බීල මැරි යල්ල .

:       0       0

තරුෂ Sunday, 08 July 2012 06:03 PM

බලං යනකොට එලවන්න ඕන ඈය ඉන්නෙ කොහේවත් අනේ පව් අපේ සිරිධම්ම හාමුදුරුවො එලවන කණ්ඩායම කොහෙදෝ-------!!!!!!!!!!!

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 09 July 2012 09:36 AM

මහා ශාසන ශෝධනයක් ඇතිකරලා දුසිල් මහනුන් දඬුවමට යටත් කොට ශාසනයෙන් නෙරපා හැරීමට මහානායක වහන්සේලාගේ අවධානය දැන්වත් යොමු විය යුතුයි. බොදු බල සේනා ඇතුළු සියලු දෙනා වහාම රජයට බලකළ යුත්තේ, වෙනත් ලබ්ධිකයින් නොව බුද්ධ චීවරය පිටින් අනවශ්‍ය වැඩ කරන මෙවැනි පවිටුන් එලවා දැමීමටයි. පැරකුම් රජ දවස කළාක් මෙන් මෙය මේ රජය පවතිත්දීම ඉටු කලොත් ප්‍රභාකරන් පැරදුවාට වඩා සේවාවක් වනු ඇත. මේවා මෙසේ සිදුවෙන්නට ඉඩ හැර, '..ඒ වගත් මෙසේම.. ' වදාරමින් ඔහේ වැඩසිටින්නේ නම් මහානායකවරු, බොදු බල සේනා, දේශප්‍රේමී බෝඩ් කරුවන් ඇතුළු මේ සියලු දෙනාම අපරාධ සහායකයින් වන්නේමය.

:       0       0

වීරසිංහ Sunday, 08 July 2012 06:42 PM

බැටළු හැම පොරව ගත්තු අය ආගමටද පිලිකුලක් නොවෙද?.. මිනීමරුම් කොල්ලකෑම් ස්ත‍්‍රී දුෂණ කරන හිමිවරුන්ගේ හිස ගසා දැමිය නොහැකිද? මේවාට නැගි සිටියම වෙන්නෙ කැති පාර කන්නද?..

:       0       0

ගලඋඩ බණ්ඩා Sunday, 08 July 2012 06:44 PM

සාධු... සාධු... සාධු... ලැබුවා වූ කුසල් බෙලෙන් නිවන් ලැබේවා!

:       0       0

ජයකොඩි Monday, 09 July 2012 09:55 AM

මෙම බුදු දහම රැක ගැනීමේ මුවාවෙන් බොරු ප්‍රචාර කරමින් බෞධයන්ගේ මනස තුල වෛරය ඇතිවෙන ප්‍රචාරයන් කරගෙන යමින් බොදු බල සේනාව කරගෙන යන ප්‍රචාර තරයේ හෙළ දැකිය යුතුය .අද හාමුදුරුවරුන් බොහොමයක් කරන්නේ දේශපාලකයන්ගෙන් නොයෙකුත් සැලකිලි ලබා ගෙන කම් සැපතෙහි අලි ගැලී වාසය කිරීමයි. උන්වහන්සේලා බෞධයන් ලෝභ දෝෂ මෝහ දුරලා සත්‍යය අවබෝද කර ගන්නවට විරුද්ධ බවක් පෙන්නේන්නට ඇත .යම්හෙයකින් බෞධයා සත්‍යය අවබෝද කර ගත හොත් ගිහියන්ගෙන් ලැබෙන සත්කාර සැලකිලි කම් සැපෙහි අලි ගැලී වාසය කරන උන්වහන්සේලාට නොලැබෙයි කියා ඇති බියයි .එම බිය නිසා බුදු දහම රැකගැනීමේ මුවාවෙන් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රී හාමුදුරුවරු සහ පුද්ගලික ගිණුම් වල කෝටි ගනන් මුදල් ඇති උන්වහන්සේලාගේ අයිතිවාසිකම් රැක ගැනීම සදහම මෙම ඊනියා බොදු බල සේනාවක් සන්විධානය කරගෙන බෞධයා තව තව මුලා කරමින් සිටීම අපේ රටේ බුදුදහම රැක ගැනීම කෙසේ වෙතත් පරිහානියක ලක්ෂණ පෙන්නුම් කරන බව නම් කිවයුතුය

:       0       0

විපුල් Monday, 09 July 2012 10:05 AM

පන්සලේ තියාගත්තෙ අංගුලිමාල වගේ යහමගට ගන්න වෙන්න බැරිද?

:       0       0

වීරසිංහ Sunday, 08 July 2012 07:31 PM

බැටළු හැම පොර්රව ගත්තු සුමිත්ත ආගමටද අපිලිකුලක් වෙද?.. මිනීමරුම් කොල්ලකෑම් ස්ත‍්‍රී දුෂණ කරන මෙවගෙ හිමිවරුන් සිස ගසා දැමිය හැකිද?.. 2004 මැයි මස 13 දින ඉඳුරුව බණ්ඩාරිගොඩ දි සිදුවු ගාමිණි වීරසිංහ ගේ මිනි මැරුමකට සම්බන්ද බව මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි හෙලිවු පසු එය යට ගියෙ මන්ද?.. වැදගත් ලෙස ගනිකාවියන් සමග මෙතුමාට කුඩු විකිනිය හැකිද?.. මෙවට නැගි සිටියම වෙනනෙ කැති පාර කන්නද?..

:       0       0

‍මොහොමඩ් Monday, 09 July 2012 10:27 AM

මේක කුමන්ත්‍රණයක්...

:       0       0

එරංග Wednesday, 11 July 2012 03:04 PM

යකඩෝ, මේ දකුණු පැත්තේ කට්ටියට විශේෂ අවසර පත්‍රයක්වත් දීලද මෙහෙම වැඩ වලට

:       0       0

හිල්මි Sunday, 08 July 2012 08:35 PM

ඔවු ඉතිං, දකුණේ බහුතරේ හොරු වෙන එක අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් නෑනේ

:       0       0

පසිදු පැරිසිය Monday, 09 July 2012 11:28 PM

අජිත් පෙරෙරා, ඔයා ඔය කියන කථාව ප්‍රංශය ඉතාලිය වගෙ රට වලටත් වලංගුයි. මෙහෙත් තියන කෙනාට ඉහටත් උඩින්, නැති කෙනාට නැත්තටම නැහැ. අද පැරිසියෙ තරම් හිගන්නන් ලංකාවෙ නැහැ...

:       0       0

ෆස්රුල් Monday, 09 July 2012 10:43 AM

අපි ජීවත් වෙන ටික කාලය තුළ හැම ආගමකටම ගෞරව කළ යුතුයි.හැම දේටම ආගම පටලවා ගන්න එපා.මෙතන කියන්නේ සැකකරුවෙකු ගැන පමණයි.

:       0       0

අජිත් පෙරේරා Monday, 09 July 2012 04:17 PM

මම කවදාවත් අපේ රටට විරුද්ධව පැරිස් වල පිකටින් කරල නැහැ . මට කිසිම දේසපාලන පක්ෂයක් නැහැ .මම කතා කලේ ඇත්ත .අද ලංකාවේ වෙන දේවල් දිහා බැලුවම කතා නොකර කොහොමද ? ඇත්ත කතා කරන්න බය වෙන්න ඕන නැහැ .සමහරු සුරසැප විදිනව . අහිංසක මිනිස්සුන්ට කන්න නැතුව දුක්විදිනව . ඒ ගැන පමණයි මම කතා කලේ .මගේ රටට මම ආදරෙයි .කවදාක්වත් මම මගේ රටට විරුද්ධව වැඩකරල නැහැ .

:       0       0

ජගත් Sunday, 08 July 2012 08:02 PM

මෙයට කීයක් හම්බුනාද දන්නේ නැ????

:       0       0

සමන් Sunday, 08 July 2012 08:11 PM

දැන් හැම දෙයක් පස්සෙම දකුණේ කෙනෙක් ඉන්නවා

:       0       0

ෂෙරිෆ් සෞදි Sunday, 08 July 2012 09:04 PM

අහන්න දෙයක් නැහැ , පන්සලේ කාමයයි ,සුරාවයි හොඳට කෙරෙනවා ඇති .

:       0       0

බේබි Monday, 09 July 2012 11:04 AM

මේකනම් මාරයි....

:       0       0

උපාලි Saturday, 14 July 2012 09:25 PM

දැන් අවශ්‍ය දර්ම සංගායනාවක්. බුදුදහම බේරගන්න

:       0       0

ප්‍රියංකා Sunday, 08 July 2012 09:02 PM

බුද්දාගමට සම්බන්ද ඒවායේදී නම් බැනල අදහස් දාන්න නම් ඕන තරම් අය ඉන්නවා .

:       0       0

ahamed Sunday, 08 July 2012 09:45 PM

මේවා ප්‍රසිද්ධ කිරිමෙන් සමාජයේ පිරිහීමට හේතුවක් විය හැකියි. සුදුසු ආයතනයකින් නිහඬව පියවර ගත යුතුයි.

:       0       0

කමල් Sunday, 08 July 2012 09:14 PM

මේ හාමුදුරුවන්ටත් මංකොල්ල ගහන සල්ලි වලින් ගානක් දෙනවා ඇති .....

:       0       0

උපාලි Sunday, 08 July 2012 09:57 PM

අබුද්ධස්ස කාලේ

:       0       0

katii Sunday, 08 July 2012 09:29 PM

මේ අයට තවත් හිමිනම කියනවා.

:       0       0

වරුණ Monday, 09 July 2012 10:37 AM

ධර්ම රාජ්‍යයක් ගොඩ නගන්න එකතු වෙච්ච කට්ටිය නේද මේ?

:       0       0

katii Sunday, 08 July 2012 10:08 PM

මේ අයට තවත් හිමිනම කියනවා

:       0       0

කතී Sunday, 08 July 2012 10:08 PM

මේ එයාට තවත් හිමි නම කියනවා .

:       0       0

කැමිලියා Sunday, 08 July 2012 10:34 PM

අංගුලිමාලලා රහත් කරපු දර්ශනයකට ‍අනික් අයවත් හදාගන්න බැරි වෙන්නේ නෑ

:       0       0

බණ්ඩාර ජේ Monday, 09 July 2012 05:18 PM

අයියෝ සල්ලි .. මෙහෙමත් ලෝකයක් ..

:       0       0

නිරන් Sunday, 08 July 2012 12:40 PM

අනේ කලේ වනේ වසේ....................

:       0       0

උපේක්ෂා Sunday, 08 July 2012 12:42 PM

කිසිදා අසු කතාද නැවත ජිවිත කාලෙට අසන්න නොලැබේවා (දී)

:       0       0

සිංහල Wednesday, 11 July 2012 04:09 PM

මේවා කුමන්ත්‍රණ....

:       0       0

සුරංග Sunday, 08 July 2012 12:17 PM

සසරින් එතෙර වන්න අලුත් ක්‍රමයක් ...

:       0       0

මොහො Sunday, 08 July 2012 12:59 PM

අයියෝ ඔක්කොම ජරා පුවත් දකුනෙන්නේ , මොකද වෙන්නේ ?

:       0       0

රුවන් Sunday, 08 July 2012 12:31 PM

සිල්වත් භික්ෂුන් වහන්සේලා 100 ක් වත් නැතිතරම් .අනෙක් සේරම හොරු වංචා කාරයෝ .

:       0       0

උපුල් ශාන්ත Sunday, 08 July 2012 11:23 PM

හාමුදුරුවන්ට මෙහෙම බණින්නේ සත්තු

:       0       0

රුවන් Sunday, 08 July 2012 12:34 PM

දැන්වත් ධර්ම සංගායනාවක් තියල දුෂිත අධම භික්ෂුන්ලව ගෙදර හෝ නිසිදඬුවම් ලබදියයුතුයි .

:       0       0

උපුල් Sunday, 08 July 2012 10:46 PM

හාමුදුරුවන්ට මෙහෙම බැණලා ඊළගට විදවන්න වෙද්දි රස කර කර විදවපල්ලා

:       0       0

රුවන් Sunday, 08 July 2012 12:36 PM

දැන් කරන තරමක් වැරදි කරන්නේ භික්ෂුන්වහන්සේලමනේ ????????????????????????????????????

:       0       0

චතුල වෙරෝනා Sunday, 08 July 2012 10:50 PM

අනේ පිං තකා මම දුන්න දානෙ අපරාදේ!!

:       0       0

හෙළයා Sunday, 08 July 2012 12:39 PM

කෝ අපේ බෞධයෝ ටික ? වෙනදට නම් මෙලහකට කොමෙන්ට් 100 විතර දාල. අද නිහඬ මොකෝ? ප්‍රශ්නේ තියෙන්නේ ආගම්වල නෙවි ආගමික නායකයින්ගේ. අද පාතාල කල්ලියක් නැති පන්සලක් හොයාගන්න බැරි තරම්. අනිත් අයගේ පල්ලි කඩන්න මේ අයගේ උදව් ඕනි නේ. මිනිස්සු පව් දහදුක් විඳලා උපයාගත් මුදලින් මේ අයට පිනට කන්ඩ දෙනවා. අපේ ස්වාමින්වහන්සේලට පාර්ලිමේන්තුවට යන්ද පුලුවන්නම් එය රස්සාවක් කරලා ජීවත් වෙන්න බැරි?

:       0       0

අමරා Sunday, 08 July 2012 11:36 PM

මින්පස්සේ සිවුරු පොරවන්න පෙර හාමුදුරුවන්ටත් විනය පරීක්ෂණයක් තැබිය යුතුයි

:       0       0

යොහාන් කොරයා Sunday, 08 July 2012 12:57 PM

අනේ අපේ සංගයට ගිය කලක්

:       0       0

තරුෂ Sunday, 08 July 2012 11:40 PM

අජිත් මහත්තය------------------- තාම අපේ හමුදා කොල්ලන්ව මානව හිමිකම් දං ගෙඩියට දක්කන්න නවනීදම්පිල්ලෙ බලාගෙන ඉන්නෙ කෙලෙහි ගුණයක් ඇත්තෙම නැද්ද ? හැබෑට

:       0       0

ආ.... Sunday, 08 July 2012 01:37 PM

දැන් මේවා සාමාන්‍ය දේවල් . පත්තෙරේ දන්නේ වටිනේ නැ

:       0       0

ෆර්සාන් Monday, 09 July 2012 11:22 AM

ඔහොම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 10 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 157 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 178 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 387 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 150 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 105 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26088 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site