IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


සැඟවූ තෙල් හොයන්න ගිය පාරිභෝගිකයේ පිරිසක් රඳවාගෙන

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නාත්තන්ඩිය අයි.ඕ.සි.ඉන්ධන හලේ සඟවා තිබු පෙට්‍රල් තොගයක් බෙදාදිමට  ගිය පාරිභෝගක අධිකාරියෙ පුත්තලම දිස්ත්‍රික් නිළධාන් පිරවුම් හලේ පිරිසක් ෙපැය දෙකකට ආසන්න කාලයක් බලහත්කාරයෙන් රඳවා තබා ගෙන සිටියදී පොලිසිය හා යුද හමුදාව හා ප්‍රාදේශිය ලේකම් සමග එක්ව ඔවුන් බේරාගෙන සැඟවු ඉන්ධන  බෙදාදීමට කටයුතු කර කළේය.

නාත්තන්ඩිය අයි.ඕ.සි .ඉන්ධන හලේ දිගින් දිගටම පෙට්‍රල් ජනතාව වෙත ලබා දීම අඩු කරමින් ඉන්ධන හල් හිමියාට ආරක්ෂව සපයන මැරයින් පිරිසක් විසින් ජාවාරමක් කරමින් සිටින බවට පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් මත අදාල ඉන්ධන හලේ භුගත ටැංකි පාරිභෝගික අධිකාරියෙ නිළධාරින් පරික්ෂා කිරීමටක ලක්කර කළේය.

අදලා ඉන්දන ටැංකි පරික්ෂා කිරිමේදි ජනතාව බෙදා නොදි තිබු පෙට්‍රල් ලීටර් දහසකට ආසන්න ප්‍රමාණක් ටැංකි තුළ ඇති බව අධිකාරියෙ නිළධාරින්ට සොයා ගත හැකිය තිබුණි.

ඒ අනුව එම ඉන්ධන තොගය ඒ වන විටත් පෝලිම් වල රැදි සිටි ජනතාව වෙත බෙදා දිමට නිළධාරින් කටයුතු කරමින් සිටියදී එම ස්ථානයට කඩා වැදුන ඉන්ධන හල් හිමියාගේ හිතවතුන් පිරිසක් නිළධාරින් පිරිස කාමරයට දමා දොරවල් වසා තර්ජනය කරමින් පෙට්‍රල් බෙදිම නැවතිමට කටයුතු කර ඇති බව කියයි.

මේ සම්බන්ධයෙන්  පාරිභෝගික අධිකාරියෙ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා අදාල නිළධාරින් විෂය බාර ඇමතිවරයා දැනුවත් කර  ආරක්ෂක අංශ නිළධාරින් සමග නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතාද කඩිනමින් එම ස්ථානයට මෙම නිළධාරින් කාමරයෙන් පිටතට ගෙන ඇත පසුව  සවස 6 පමන වන විට ඉන්ධන බෙදිම ආරම්භ කර තිබුනී.

ඒ වන විටත් පෝලිම් වල රැදි සිටි විශාල පිරිසකට එක් අයකුට රුපියල් 500 බැගින් පෙට්‍රල් ලබා දිමට අදාල නිළධාරින් කටයුතු කර තිබුනී.



අදහස් (0)

සැඟවූ තෙල් හොයන්න ගිය පාරිභෝගිකයේ පිරිසක් රඳවාගෙන

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 21 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලුන් පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 41 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 170 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 154 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1881 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 3288 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site