IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සිඟා කෑ තිස් තුනක් උසාවියට

කොළඹ කොටුවේ සිඟමන් යදිමින් සිටි යාචකයන් 33 දෙනකු අත්අඩංගුවට ගත් පොලීසිය ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට යයි.මේ අතර ගැහැණු හත් දෙනෙක්ද වෙති.

 

 

 



අදහස් (0)

සිඟා කෑ තිස් තුනක් උසාවියට

සත්‍යයා Monday, 10 February 2014 01:55 PM

චීනයෙන් හිඟා කාළ හොයපු සල්ලි හිඟන්නන් අතර බෙදා ගත්තට නඩු කියන්න කවුරුත් නැහැ. මේ හිඟන්නෝ හිඟා කෑවේ අඹු දරුවන් රකින්න. (නදී)

:       0       0

ගාමිණී - සිරි Monday, 10 February 2014 02:09 PM

කොටුවේ , පිටකොටුවේ යාචකයින් ගැන නම් අනුකම්පා කිරීම තරමක් අමාරු කටයුත්තක් (දිල්)

:       0       0

ලක්මාල් Monday, 10 February 2014 02:45 PM

අහිංසක මිනිසුන්ට තමා නීතියත් (දිල්)

:       0       0

එස් ටි ජි Tuesday, 11 February 2014 04:18 AM

සිගා කන හැමෝම අහිංසකයන් නොවේ. අති බහුතරයක් කරන්නේ බොරුවක්. බීමට හා අනෙකුත් මත් ද්‍රව්‍යට මුදල් සොයා ගැනීමට සිගා කන කොතෙකුත් යාචකයන් සැමවිටම හමුවේ. බොහෝවිට මොහුන් බිමත්ව හෝ වෙනත් මත් ද්‍රව්‍ය බාවිතා කර අති බව මුහුනෙන්ම පෙනේත්දිත් මොහුන්ට උපකාර කරන්නේ කෙසේද.තවද කුඩා ළමයන්ට දෙන සිගමන පවා එම සැනෙන් ලබාගෙන මත් ද්‍රව්‍ය බාවිතා කරන මිනිසුන්ද සිටිති. මෙය ඉතා හොද දෙයකි. සිගා නොකා ජීවත් වියහැකි ක්‍රමයක් සකස්කලයුතුය. l (දී)

:       0       0

සුසන්ත Tuesday, 11 February 2014 04:27 AM

අනේ හිගන්නෝ ටික (දී)

:       0       0

අසෝකා Monday, 10 February 2014 03:18 PM

කුසගින්න නිවගන්නනේ හිගකන්නෙත්; ඒ මිනිසුන් කියයි හිරේ හොදයි අපිට කන්න දෙනවා නම් කියලා.(නදී)

:       0       0

සත්‍යා Monday, 10 February 2014 03:19 PM

මේවා කරන්නම ඕනා. අපේ රට ලස්සන කරන්න හදන මොහොතක මේ අය කරන්නේ ලංකාව හිරිකිත තැනක් කරන්ට හදන එකයි.(නදී)

:       0       0

අමිල සිංග Monday, 10 February 2014 03:27 PM

පුනරුත්ථාපනය කරන්න මෙයාලව. තමන්ගේ මහන්සියෙන් සල්ලි උපය ගන්න උදව් කරන්න. (නදී)

:       0       0

වීරරත්න Monday, 10 February 2014 04:13 PM

අදින් පස්සේ හිගා කෑවොත් හිරේ (දී)

:       0       0

හර්ෂ Monday, 10 February 2014 04:38 PM

අයියෝ මම දෙන්නම්කො 50- 60 උනත් හිගා කන එකනේ වරද (දී)

:       0       0

රංජිත් Tuesday, 11 February 2014 07:41 AM

හොරු කුඩුකාරයෝ එළියේ ... අහිංසක හිගන්නෝ උසාවියේ...කවදද අපේ රට හදන්නේ.. හිගන්නෝ ඉන්නේ සල්ලි දෙන නිසානේ හිගන්න්නන්ට හිඟමන් නොදී හිටියම ප්‍රස්නේ ඉවරයි .. තව හිගන්න්නන්ට රස්සාවල් නම් දීල වැඩක් නෑ.. මමත් උත්සහ කරලා තියෙනවා ... එයාල රස්සාවල් කරන්නේ නෑ. ඇත පය 4 ම නැති, දෙනෙත් නොපෙනෙන, කන් එහෙන්නේ නැති, ඔය හිගන්නෝ කියන ආකාරයේ ලෙඩ තියෙන, හිගමන් යදින්නේ නැතිව තම උත්සයයෙන් හම්බ කර ගන්න අය ලෝකේ ඕන තරම් ඉන්නවා. හිඟමන් දෙන එකයි වරද. (දී)

:       0       0

පද්මිණි Monday, 10 February 2014 06:06 PM

දරුවොත් තුරුල් කරගෙන ළිං වලට , කෝච්චියට පනින්නේ නැතිව හිඟා කාලා හරි දරු පවුල් රකින එක අසාධාරණද? කුඩු විකුනන්ටද කියන්නේ?(දිල්)

:       0       0

අනෝමා Tuesday, 11 February 2014 09:20 AM

නැති බැරි කමට හිගාකන මිනිස්සු දැන් නැහැ, හිගන කම කියන්නේ ව්‍යාපාරයක් (දී)

:       0       0

අල්විස් Tuesday, 11 February 2014 09:31 AM

අද අපේ රටේ සිඟමන් ඉල්ලීම හෝ හිගමනේ යාම නැති බැරි කමට ම කරන්නක් නොව කර්මාන්තයක් හෙවත් ව්‍යාපාරයක් බවට පත් වී ඇත. අපේ රටේ හිඟන මුදලාලිලා ගැන අපි කොතෙකුත් පුවත් දැකලා තියෙනවා. මේ සඳහන් පුවත ද ඒ මුදලාලිලා මෙහෙයවූ කණ්ඩායමක් ගැන විය යුතුය. යාචකයන් උපයෝගී කරගෙන නොයෙකුත් සමාජ විරෝධී නීති විරෝධී ක්‍රියා කරන බව අපි දන්නවා. අධිරාජ්‍යවාදීන් විසින් ඇති කරපු මේ නිතිය සිංහලෙන් කියන්නේ ' පාදඩ නිතිය' යනුවෙනි. මෙම අත්අඩංගුව කර ඇත්තේ ඒ යටතේ විය යුතුය. කොළඹ පමණක් උපයෝගී කරගෙන මේ වරදවල් කරන යාචක සමාජ විරෝධීන් අත්අඩංගුවට ගැනීම හා දඬුවම් කිරීම අපි අනුමත කල යුතුය. (දී)

:       0       0

දුමින්ද Monday, 10 February 2014 06:43 PM

මේ මොන නිතිය ආවත් හිගන පිරිස අඩුවක් දකින්න නැහැ (දී)

:       0       0

අයේෂ් Monday, 10 February 2014 06:44 PM

ඒ නීතියට මම නම් කැමතියි (දී)

:       0       0

රත්නායක ආරච්චිගේ Monday, 10 February 2014 10:23 AM

සිගා කන අහිංසකයින් හිරේ?(දිල්)

:       0       0

අල්විස් Monday, 10 February 2014 10:47 AM

එතකොට කූඩු කන්ටේනරය ගෙනාපු කට්ටියව උසාවි දාන්නේ කවදාද? (දිල්)

:       0       0

එඩී දයාරත්න Monday, 10 February 2014 11:23 AM

රස්සා හොයල දෙන්න මේ වගේ අයට (දිල්)

:       0       0

චතුරිකා Monday, 10 February 2014 12:07 PM

සමාජයේ උන්නතිය වෙනුවෙන් කල හොද වැඩක් (දී)

:       0       0

සත්‍යා Monday, 10 February 2014 12:41 PM

හොඳ දෙයක්. කරනවානම් රස්සවල්ද නැත්තේ. හිගන්නේ පරපෝෂිත කමින් මිදෙන්න බැරි අලසයෝ. (දී)

:       0       0

ජයතිලක Monday, 10 February 2014 12:45 PM

මහා පාන්දරට සිගමන් යදින අයව කොළඹට වාහන වලින් ගෙනල්ලා අතාරින මුදලාලිලා ටික අල්ලලා නඩු දාන්න ඕනේ ඔක්කොටම ඉස්සල්ලා.(දිල්)

:       0       0

සත්‍යා Tuesday, 11 February 2014 02:02 AM

අදහස් අතින් හිඟන්නෝ දවස ගානේ රටේ වැඩිවෙනවා. මාධ්‍යය වලිනුත් එය පැහැදිලි වෙනවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4322 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දැරනියගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 112 0


කඩුවෙල අනුරට
2024 සැප්තැම්බර් මස 22 252 0


කැස්බෑව අනුරට
2024 සැප්තැම්බර් මස 22 253 0


දොඩන්ගස්ලන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 144 0


දෙනියාය අනුරට
2024 සැප්තැම්බර් මස 22 179 0

දෙණියාය මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර දිසානායක මහතා හිමිකරගත්තේය. ඒ අනුව අනුරකුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36007කි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14690 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 241 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site