IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සොච්චම් පගාවක් ගත්තැයි එස්අයිට නොතීසී

රථවාහන වරදක් ගොඩින් බේරා දීමට රුපියල් දෙදෙහසක අල්ලසක් ගත් බව කිය සෙවනගල උප පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ඩී.ඩී.අබේසේකරකට ලබන මස 20 වැනි දා  අධීකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා  නොතිසී නිකුත් කළේය.



අදහස් (0)

සොච්චම් පගාවක් ගත්තැයි එස්අයිට නොතීසී

ලලිත් Saturday, 05 March 2016 12:35 AM

පව් කරනකොට ලොකු පොඩිකම් නැහැ. වරද වරදමයි. නමුත් කරුමෙට අපේ රටේ අහුවෙන්නේ මෙවැනි වැරදි විතරයි. නමුත් හැම එකම හදාගෙන මේවා හදනවා කියලා හිතුවොත් කවදාවත් මේවා හදන්න බැරි නිසා අහුවුණ තැන දඬුවම් කරන එක ඉතා හොඳයි. (නි)

:       0       0

කෝනාර Saturday, 05 March 2016 12:46 AM

බුදුනු තුන්වරක් වැඩි මේ පින්කෙතේ පගාවක් නොදි කරගන්න පුළුවන් වැඩේ මොකක්ද? ඉස්පිරිතාලෙකට ගියොත් සුළු සේවකයට පවා සල්ලි දෙන්න ඕනෑ. ආණ්ඩුවෙ තැනකට වැඩක් කරගන්න ගියොත් කාකාස පටන් ඉහළම ලොක්කා දක්වා පගාව දෙන්න ඕනෑ. දරුවෙක් ඉස්කෝලෙකට දාගන්න ගියොත් සල්ලි ලක්ෂ ගණනින් ගෙවන්න ඕනෑ. අනේ අපේ රටේ පගාවෙන් තොරව නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ කවදාද? (නි)

:       0       0

රන්දික Saturday, 05 March 2016 12:51 AM

වරදක් කළ අය සමාජයට හඳුන්වා දියයුතුයි. අනෙක් මිනිසුන්ට අඩුගානේ ඒ අයගෙන් මින් මතුවට බේරිලා ඉන්නවත්. (නි)

:       0       0

සංඛ Saturday, 05 March 2016 12:47 AM

සමහරකෙුට හිතෙනවා ඇති දෙදාහ මොකක්ද මේ නිලධාරියා පව් කියලා. නමුත් ඇත්ත් ඒක නෙමෙයි. මේ නිලධාරියා මේ වගේ දෙදාහෙ ඒවා කීයක් ගන්නවා ඇද්ද? පගාව අරන් පුරුදු කෙනාගෙන් බේරිලා යන්න සක්කරයාටවත් බැහැ. බොරු දඩ ගහලා අහිංසකයින්ගෙනුත් පගාව ගන්නවා ඇති. මාසික පගා ආදායම මෙයාගේ සෑහෙන ගානක් ඇති. බලනකොට මේක පොඩි නැහැ මහත්තයෝ. (නි)

:       0       0

මිලානෝ Friday, 04 March 2016 12:44 PM

දෙදාහත් සොච්චමක් නම් 'වන්වේ' හරහා පන්සීයක් ගෙවලා අනිත් පැත්තට යන එකට මොකක්ද කියන්නේ? (ර)

:       0       0

ජනහිත Saturday, 05 March 2016 02:35 AM

අපේ රටේ පගාව නැති තැනක් කියන්න. හේතුව අද මුදල් පිටුපස යන ලෝකයක් තියෙන්නේ. එකිනෙකා පරයා යන්න තමයි කවුරුත් දඟලන්නේ. පුළුවන් නම් හිත හදාගෙන කවුරු කවුරුත් තමන්ට පුළුවන් විදියට කටයුතු කළොත් ඔය පගාව ගන්න ඕනෑ නැහැනේ. (නි)

:       0       0

ආනන්ද Friday, 04 March 2016 01:47 PM

අනේ එස්.අයි. මහත්තයෝ, සෙනග ගැවසෙන තැනක බිම වාඩිවෙලා ලේන්සුවක් එලාගෙන හිටියනම් ඔයිට වැඩිය ගානක් හොයාගන්න තිබුන නම්බු ඇතුව නීතියෙනුත් බේරිලා.(කෞ)

:       0       0

මහින්ද සෞදි Friday, 04 March 2016 01:55 PM

පොඩි බඩගින්නට බිස්කට් කෑවා වගේ වැඩක්. (ර)

:       0       0

පරාක්‍රම Friday, 04 March 2016 03:25 PM

අපරාදේ; නම කැත කරගන්න ඇයි ඒ සොච්චමවත් ගත්තේ ? පොලිසිය තියෙන්නේ වැරදිකරුවන් , සැකකරුවන් නීතිය ඉදිරියට පමුණුවන්න නේ ? නමත් එක්කම නේ මේ පුවත පත්තරවල වැටෙන්නේ. මේවා ඉතින් කාට කාටත් පාඩම්. (කෞ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Friday, 04 March 2016 05:33 PM

ගත්ත පගාව වගේ කී ගුණයක දඩයක් ගෙවන්න වේවිද? සමහරවිට පොලිස් නීති යටතේ, පිත්තල බොත්තම් අල්ලපු කබාය එහෙම පොලිසියට ආපසු බාරදෙන්න වෙයිද දන්නෙත් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1020 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2070 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1000 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 221 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2425 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1696 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24952 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site