සැරියුත් මුගලන් අග්‍රශාවක ධාතු ප්‍රදර්ශනයට සමගාමීව ඉන්දියාවේ සාංචි පුද බිමේදී ශ්‍රී ලංකා මහා බෝධි සංගමය මෙවරත් සංවිධානය කළ සංස්කෘතික උත්සවයක් සාර්ථක අයුරින් පැවැත්විණි.
පසුගිය 13 වැනිදා රාත්‍රියේ චේතියගිරිය විහාරයේ ආලෝක පුජාවෙන් සංස්කෘතික උත්සවයේ කටයුතු ආරම්භ විය.
අග්‍රශ්‍රාවක ධාතු ප්‍රර්ශන පිංකම 14 වැනි දා පෙරවරුවේ ඇරැඹිණි.
සැරියුත් මුගලන් අග්‍රශාවක ධාතු ප්‍රදර්ශන පිංකම මෙවර පැවැත්වුයේ 61 වැනි වරටය.ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති දඹදිව සාංචි විහාරාධිපති බානගල උපතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම කටයුතු සංවිධානය කැරිණි.
දෙදිනක් පුරා පැවැති අග්‍රශ්‍රාවක ධාතු ප්‍රදර්ශනය නැරැඹිමට පැමිණි බෞද්ධ බැතිමතුන්ගෙන් සාංචි දුම්රිය ස්ථානයේ සිට පුදබිම දක්වා වන හැඩිගල්ලේ ශ්‍රී පඤ්ඤාතිස්ස නාහිමි මාවත පිරී පැවැතිණි.
සාංචි සංස්කෘතික උත්සවය 14 සහ 15 යන දෙදින රාත්‍රියේ පැවැති නාට්‍ය ,නර්ථන හා බැති ගී ප්‍රසංගයන්ගෙන් විචිත්‍රවත් විය.
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ සංචාරක ප්‍රවර්ධන සංස්ථාව ශ්‍රී ලංකා මහා බෝධි සංගමය එක්ව සංවිධානය කරන ලද මේ ප්‍රසංගය සදහා ඉන්දියාවේ විවිධ පළාත් වල කලාකරුවන් මෙන්ම භාත්කණ්ඩ විශ්ව විද්‍යාලයයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකියක සිසුහුද සහභාගී වුහ.
අග්‍රශාවක ධාතු ප්‍රදර්ශනය 15 වැනිදා සන්ධ්‍යාවේ නිමාවට පත් විය.
සාංචි විහාරස්ථ ආලෝක පුජාව අද පොහෝදා රාත්‍රීයේ අවසන්වේ.
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති
තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.
පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
සාංචිය උඳුවප් සිසිලෙන් නැහැවෙයි
ශාන් ගමගේ (ඕමාන) Monday, 16 December 2013 12:48 PM
සාදු ,සාදු ,සාදු අනාගතේ දවසක වදින්න පින ලැබේවා! (නදී)