IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


සංචාරකයින් වැඩිපුර ගෙන්න ගන්න වැඩකට අත ගහයි

(අංජුල මහික වීරරත්න)

සංචාරකයින් ලක්ෂ 25 ක් 2025 වසර වන විට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන අතර එයින් ඩොලර් බිලියන 3.5 ක ආදායමක් අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අදාල ඉලක්කය සම්පූර්ණ කර ගැනීම සඳහා ඉහළ වියදම් සහිත සංචාරකයන් ලක්ෂ 15ක් ආකර්ෂණය කර ගැනීමට දිගුකාලීන සැලසුම් සකස් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සමඟ අද (14) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වූ අතර ඊට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් සහභාගී  වූ නිලධාරීන් කීවේ  වසරේ ඉතිරි කාලය සඳහා සංචාරකයින් ලක්ෂ 8 ක් පමණ ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් එයින්  ඇස්තමේන්තු ගත ආදායම ඩොලර් මිලියන 800ක් බවත්ය. 



අදහස් (2)

සංචාරකයින් වැඩිපුර ගෙන්න ගන්න වැඩකට අත ගහයි

sharm warn Wednesday, 15 June 2022 09:29 AM

ඔව් ඔව්.. අපි ගෝටාගෝහෝම් වීදුරු කූඩුවක් හදල ඔහෙවයි ඔහෙගෙ උපදේශකයන්වයි දාල සංචාරකයන්ට ප්‍රදර්ශනය කරන්න ඉන්නෙ " රට කාපු පින් අගමැති විකුනනසිංහ.." කියල බොඩ් එකකුත් ගහල.. එක බලන්න ලොකෙ වටෙන්ම මිනිස්සු එයි ෂුවර් එකටම.. මෙහම ගොබ්බ අගමතියෙක් ලොවෙත් නැ නෙ..

:       3       4

G R SUGATH BANDARA GOTHATUWA Wednesday, 15 June 2022 09:55 AM

අගමැතිතුමා ඔබට මෙ වැඩේ කරන්ඩ පුලුවන් හැබැයි අනිවර්යෙන්ම ඔක්කෝ ඉස්සරල ලංකාවෙ ඩීසල්, පෙට්‍රල්, ගෑස් ගටලුව නිරාකරනය කරල පාරට බැහල ඉන්න මිනිස්සු ටික ගෙවල් වලට යවන්ඩ. ඊට පස්සෙ සන්චාරකයින්ට ඔන විදිහට ලංකාව වටේ යන්ඩ දෙන්ඩ බාදාවකින් තොරව. තව තවත් ක්‍රිකට් මැච් ටිකක් ගහන්ඩ ලංකාවෙ ගහන්ඩ.

:       1       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 1041 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1809 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 650 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1871 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 208 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1229 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site