වසරක් තුළ දිවයිනට පැමිණි පහලොස් ලක්ෂ වැනි සංචාරකයා ලෙස ජර්මන් ජාතික ටොරෙන්ස් ජෙමී මහතාව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සේද මාවතේදී ඊයේ(28) දහවල් හරසරින් පිළිගනු ලැබිණි.
ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 558 දරණ ගුවන් යානයෙන් බිරිඳ සමග ඔහු දින 21 ක සංචාරයක් සඳහා ආවේය.
එහිදී ශ‍්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කළමනාකාර අධ්‍යක්ෂක රූම් ජවුෆර් මහතා ඇතුළු නිලධාරීන් විසින් ඔවුන් දෙපළ පිළිගෙන ත්‍යාග පිරිනමනු ලැබීය.
මෙය ශ‍්‍රී ලංකා සංචාරක ඉතිහාසයේ වැඩිම සංචාරක පිරිසක් පැමිණි අවස්ථාවයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සංචාරක කඩඉම ලක්ෂ 15 පන්නයි
ඉන්දින Monday, 29 December 2014 05:26 AM
මම හෝටල් සේවකයෙක්. මේ එන සංචාරකයෝ යන්නේ කොහේටද ? හැමදාම හෝටල් වේලෙනවා. (නදී)
උදේශ් Monday, 29 December 2014 06:43 AM
මෙහෙමත් දෙයක් තියනවා මම ඉන්නේ හික්කඩුවේ. මේ පැත්තේ දැන් ලංකාවේ අයට වඩා සුද්දෝ පිරිලා. ලංකාවේ මිනිහෙක් හොයා ගන්නත් අමරුයි (නදී)
දයා අලහකෝන් Sunday, 28 December 2014 10:41 AM
ඔය සිහිවටන තෑග්ල මොකක්ද ? හරිනම් ලංකාව පුරාම නොමිලේ සංචාරයක්වත් දෙන්න එපැයි (බ)
ලයන්ත වීරසිංහ Sunday, 28 December 2014 11:12 AM
මීට මාස 4කට පෙර කටුනායකදී දසලක්ශයවැනි සංචාරක යුවල පිළිගත්තා. දැන් එක පාරටම ලක්ෂ 15 ක් වුනේ කොහොමද ? මේවට කියනනේ ' ටුවරිසම් ජිල්මාට් ''. (බ)
රැවන්තක - මිලානෝ Sunday, 28 December 2014 01:52 PM
15 ලක්ෂය 365 බෙදුවම දවසකට එන ගාන 4109 වෙනවා. තවම 2014 අවසන් නෑ. හීත්‍රො පරාදයිද? (ර)
වික‍්‍රම ජයසිංහ Sunday, 28 December 2014 02:34 PM
මේ සංචාරකයන් පැමිණෙන කාලය බව අමතක වෙළාද? (ර)
නාලක Sunday, 28 December 2014 05:41 PM
සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය රටට අත්‍යාවශ්‍යයි. (නි)
ඉන්ද්‍රජිත් Sunday, 28 December 2014 05:49 PM
රුවන්තක කියන විදිහට මෙරටට එන සංචාරකයන් හාල්ගෝනි ගණන් කරනවා වගේ ගණන් කරන්නේ නැහැ. (නි)
අනුර Sunday, 28 December 2014 05:56 PM
මම 1986 සිටම ගුවන් තොටුපොළේ වැඩකළා. අදට වඩා එදා ගුවන්තොටුපොළ බොහොම කලබලකාරීයි. විශාල සංචාරකයන් පිරිසක් ආවා (නි)
චතුරංග Sunday, 28 December 2014 10:05 PM
ආශ්චර්යය තමයි ඉතින් (නි)
වරුණ Sunday, 28 December 2014 11:34 PM
මම නම් අවංකවම සතුටු වෙනවා (නි)
මුතු Monday, 29 December 2014 12:44 AM
එයාලා සියල්ලම සංචාරකයෝ වියහැකිද? (නි)