IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සංචාරක බසයක් වාහන 13ක ගැටෙයි

සංචාරකයන් රැගත් බසයක තිරිංග ක්‍රියාත්මන නොවීම නිසා කොහුවල බලපොකුණේදී වාහන 13ක ගැටී ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (0)

සංචාරක බසයක් වාහන 13ක ගැටෙයි

පැංචි Saturday, 02 November 2013 11:15 PM

තවලම් වලට බදින්නේ කව්ද? (ස)

:       0       0

වසන්ත Friday, 01 November 2013 09:47 PM

චමත්, දැන් ලංකාවේ කොළඹ ඉතාලියට වැඩිය ලස්සනයි. ත්‍රීරෝද රථ නිසා කොළඹ කැතවෙනවා විතරක් නොවේ, අපරාධත් සිදුවෙනවා. අපි කුඩා වාහන ටැක්සි වශයෙන් යොදා ගනිමු. කොළඹට ඇවිල්ලා බලන්න. බලනන් ලස්සනයි. හැබැයි කොළඹ 3-7 දක්වා විතරයි. (නි)

:       0       0

රූපවතී Friday, 01 November 2013 11:10 PM

චමත් ඉතාලිය මල්ලි, පුළුවන් හැම වෙලාවකම පාරේ යන ලංගමයක ගමන් කරන්න පුරුදු වෙන්න.ජීවිතය රැකගෙන ගමන ගිහින් ආපසු නිවසට එන්න පුළුවන්. දෙවියන් වැදගෙන ත්‍රීවිල් වල යන අයට ආපහු ගෙදර එන්න ලැබෙන්නේ දැන් කලාතුරකින් (නි)

:       0       0

ඩී. Saturday, 02 November 2013 12:22 AM

වාහනේ මොන රටේ හැදුවත් පදවන කෙනා දැන ගන්න එපායැ පාරට දාන්න පෙර ඒක හොඳ තත්ත්වයේ තියෙනවද කියලා බලන්න. අනේ අපි නොදන්නා දේවල්? (නි)

:       0       0

ජගත් Saturday, 02 November 2013 02:41 PM

අපිට හරියටම කියන්න පුලුවන්ද බස් වල වරදක් කියලා. රියදුරු මහත්තයා උදේට බ්‍රේක් පරීක්ෂා කරන්න ඕනෑ. (නි)

:       0       0

සුගත් Saturday, 02 November 2013 02:54 AM

චමත්, ඔයා වැරදියි. ත්‍රීවීල් කියන්නේ ලෝකේ තිබෙන අන්තිම අනාරක්ෂිත වහනයක්. ඔයා ඉන්න ඉතාලියේ ත්‍රීවීල් තියෙනවද? නැහැ නේද? ත්‍රීවීල් වල පිටත ආවරණය රෙදි. අනතුරකදී මගීන්ට වෙන හානිය වැඩියි. ඉන්දියන් වාහන කොහොමත් පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු 3-4 විතර. ඊට පස්සේ ලෙඩ ගොඩවල්. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 02 November 2013 03:23 AM

ලංකාවට වාහන සහ අමතර කොටස් ගෙන්වන විට ඉතා අධික බද්දක් අය කරනවා. එම නිසා මිනිස්සු පුරුදුවෙලා අබලන් පරණ වාහන භාවිත කරන්න. එම නිසා මෙවැනි අනතුරු සිදුවෙන්න පුළුවන්. අධිවේගී මාර්ග හැදුවට විතරක් මදි. ඒවායේ වේගයෙන් ප්‍රවේශමෙන් ගමන් යන්න හොද තත්වයේ වාහනත් අවශ්‍යයි (නි)

:       0       0

ඩයස් Friday, 01 November 2013 05:28 PM

අපි ගෙන්විය යුත්තේ අතිශයින් නව තත්ත්වයේ බස් රථයි (නි)

:       0       0

ලක්ෂ්මන් Friday, 01 November 2013 05:32 PM

කිසිවෙකුටත් අනතුරක් නොවේවා! (නි)

:       0       0

සමදරා Saturday, 02 November 2013 08:10 AM

චමත් පුතේ, අපේ ගමේ තාම තවලම් තිබෙනවා (නි)

:       0       0

ඉන්දියාව Saturday, 02 November 2013 08:55 AM

ලංකාවේ ඉන්න අය ඉන්දියානුවන් බව අමතක වෙලා. ඔය බස් ගෙනාවේ ජපානෙන්. ප්‍රංශයෙන් ගෙනා දුම්රිය එන්ජින් 15 වම කොට උඩ නේද? (නි)

:       0       0

සෑම් Friday, 01 November 2013 05:55 PM

ඔන්න ඉන්දියාවේ බඩු. ලාබයි, බාලයි. (නි)

:       0       0

සෑම් Friday, 01 November 2013 05:59 PM

ඉන්දියාවේ බඩු බාලයි. වායු දූෂණයත් වැඩියි. ශබ්ද දූෂණය සියල්ලටම ඉහළයි. ත්‍රීරෝද රථත් ඔහොම තමයි (නි)

:       0       0

ගයාන් Friday, 01 November 2013 06:09 PM

කොහොමද දන්නෙ ඉන්දියන්ද, ජපන්ද, චීනද කියලා? (නි)

:       0       0

පෙත්තා Saturday, 02 November 2013 09:32 AM

මදි..මදි..දුසිම් දෙකක් කියලාවත් කියන්න බැහැ.මදි. තව එකක් තිබුනා නම් ගණන හරි (නි)

:       0       0

ඩයස් Friday, 01 November 2013 07:17 PM

ගයාන්, අපිට තියෙන වාහන බොහොමයක් ඉන්දියන්.දැන් චීන දෙකම එකයි. බඩු ලාබයි.පරිසරයට අහිතකරයි. තව මොන කරදරයක්ද? ත්‍රීවිල් වල නම් බදු 200%කින් වැඩි කරන්න ඕනෑ. (නි)

:       0       0

චමත් ඉතාලිය Friday, 01 November 2013 07:52 PM

අනේ ඩයස්, ත්‍රීවිල් එකේ යන්නේ හුගාක් වෙලාවට දුප්පත් අපි වගේ අය.ඔයාලා සැප වාහන වලින් ගිහින් දුප්පත් අපි යන වාහන වලට 200%ක් බදු ගහන්න කියන්න එපා. ලංකාවේ වැඩි හරියක් අසනීප වුණාම හදිස්සියකට යන්නේ ඔය වාහනෙන්නේ. ඔයා වුණත් හදිස්සියක් වුණහම බක්කි කරත්තෙන් යන්නේ නැහැනේ. යන්නේ ත්‍රිවිල් එකෙන්නේ නේද? (නි)

:       0       0

ප්‍රදීප් Friday, 01 November 2013 08:34 PM

මෙතන අදහස් දාන අය දන්නවද දන්නෙත් නැහැ මයික්‍රෝ කියලා අපේ වාහනයක් තියෙනවා කියලා. තාමත් පිටින් එන දේවල් වලට තමා තැන. ත්‍රීවීල් කියන්නේ මග මරුවෙක් (නි)

:       0       0

පෙරේරා Friday, 01 November 2013 08:48 PM

වාහනය චයිනීස් ද? ජැපනීස් ද? ස්වීස් ද? (නි)

:       0       0

ශාන්ත Friday, 01 November 2013 08:49 PM

අනේ මමත් ළගදී ත්‍රීවිල් එකක් ගන්න ඉන්නේ. එහෙනම් ගන්න එපාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කන්කසන්තුරේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 0 0


කරන්දෙනිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 16 0


තිස්සමහාරාමය අනුරට
2024 සැප්තැම්බර් මස 22 104 0


චාවකච්චේරි සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 74 0


කඹුරුපිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 174 0


මින්නේරිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 270 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14655 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 56 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 226 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site