IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සංචාරක රිය දුම්රියේ ගැටේ

මිය ගිය පුද්ගලයාවාද්දුව තල්පිටියේදී සුඛෝපබෝගී වෑන් රියක් දුම්රියේ ගැටීමෙන් වෑන්රිය පදවාගෙන ආ එහි හිමිකරු මරණයට පත්විය. සංචාරකයන් රැගෙන යාමට හෝටලයට යද්දී මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවෙද්දී ගේට්ටුකරු වැසිකිලියට ගොස් සිටි බව වාර්තාවේ. දුම්රිය ඇන්ජිමද අබාධයට ලක්වී කොළඹට ඇදගෙන යාමට සිදුවිය.



අදහස් (0)

සංචාරක රිය දුම්රියේ ගැටේ

ජයසේකර Monday, 24 December 2012 09:00 AM

ඒත් සමහරු නම් කියන්නේ මෙම සියලු අනතුරු වලට හේතුව වන්නේ රියදුරන්ගේ නොසැළකිලිමත්කම කියලයි. (නි)

:       0       0

විජේන්ද්‍ර Monday, 24 December 2012 05:00 PM

මේකට කරන්න තියෙන්නේ සරල විසදුමක්. “නවතින්න“ කියලා සටහන් කරපු සංඥා පුවරු සෑම දුම්රිය ගේට්ටුවක්ම අසළ තැබුවා නම් හරිනේ. (නි)

:       0       0

හිල්මි Monday, 24 December 2012 05:02 PM

නවුෂාඩ් කියන දේ 100%ක්ම හරි. (නි)

:       0       0

කුමාර Monday, 24 December 2012 09:43 AM

ඔහුට නිවන් සුව ලැබේවා (ස)

:       0       0

නිමල් Monday, 24 December 2012 10:07 AM

වෑන් රථයේ රියැදුරා රථය පැදවූයේ අසිහියෙන්ද මන්දා? (නි)

:       0       0

ධම්ම Monday, 24 December 2012 10:11 AM

ගේට්ටුකරු වැසිකිලියට යාම සමාවට කරුණක්ද? (ස)

:       0       0

ජනක Monday, 24 December 2012 10:46 AM

ඇඩෙනවා .. (ස)

:       0       0

නෆ්හාන් Monday, 24 December 2012 05:59 PM

ලංකාවේ දුම්රියේ කාලසටහන හරියට කාලගුණ වාර්තාව වගේ. නමුත් ගේට්ටුකරු වැසිකිළියට ගොස් සිටීම නිදහසට කාරණාවක් නොවේ. ලංකාවේ ගේට්ටුකරුවෙකු කෙසේ වෙතත් ගේට්ටුවක් විශ්වාස කරන්න පුලුවන්ද? ගේට්ටුකරුවෙකු හෝ ගේට්ටුවක් නොමැතිවිට වාහන පදවාගෙන යන රියදුරාගේ සුපරික්ෂාව නිසා ආරක්ෂාව වැඩිය. (නි)

:       0       0

සිල්වා Monday, 24 December 2012 10:46 AM

මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා කියාවිද ? (ස)

:       0       0

ෂෙරීෆ් Monday, 24 December 2012 10:56 AM

දැන් ජනතාව අරුම පුදුම විදියට විපතට පත්වෙනවා. (නි)

:       0       0

කිවි Monday, 24 December 2012 06:24 PM

ලංකාවේ ඔහොම තමයි. කවුරුත් දන්නෙ නම් නැහැ ඒ ඇයි කියලා. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 24 December 2012 12:18 PM

ගේට්ටුකරු මීට වැඩිය වගකීමෙන් කටයුතු කළයුතුයි නේද? (නි)

:       0       0

නිත්‍යා Friday, 04 January 2013 01:36 PM

අනේ මන්දා.ශරීර කෘත්‍ය ඉටු නොකරගෙනත් බෑ.කරගෙනත් බෑ..ඒත් ඉතින් රාජකාරිය ගැන සැලකිලිමත් විය යුතුයි.තමන්ට ලොකු වගකීමක් තිබෙන බව මතක තියාගන්න ඕන (ස)

:       0       0

නවුෂාඩ් Monday, 24 December 2012 12:43 PM

ගේට්ටුකරු වැසිකිළි හෝ කොහේ ගියත් දුම්රිය කාලසටහන දැන සිටිය යුතුයි. (නි)

:       0       0

දසුන් Monday, 24 December 2012 12:54 PM

මේ ගේට්ටු රස්සාව නිසා වැසිකිලියට යන්නවත් වෙලාවක් නෑ (ස)

:       0       0

මුතු Monday, 24 December 2012 01:13 PM

දැන් ගේටිටු කරුවන්ටත් අර ජපානේ වාගේ පැමිපස් වැනි දෙයක් හදුන්වා දුන්නොත් මෙවැනි අවස්ථා වලක්වා ගන්නට හැකිවේවි. (ස)

:       0       0

උපුල් Monday, 24 December 2012 01:12 PM

මම පහුගිය දිනක පුවත්පතකින් දුටුවා අනාරක්ෂිත දුම්රිය මාර්ගවලට අනතුරු ඇගවීමේ ක්‍රමයක් ගැන. එය ලාංකීය නිෂ්පාදනයක් නිසා තවම යොදාගෙන වගේ. නමුත් කරන්න තියෙන හොදම දෙයනම් ඒ වගේ දේශීය සොය ගැනීමක් තව දියුණු කර ලංකාවේ ප්‍රයෝජනයට ගැනීමයි. එතකොට දවස පුරාම ආරක්ෂාව ලැබෙනවා අඩු මුදලට , ඊටත් වඩා ලංකාවේ නිෂ්පාදනයක් අපගේ ප්‍රයෝජනයට ගන්නත් ලැබෙනවා (ස)

:       0       0

විරාජ් Monday, 24 December 2012 01:16 PM

පහත් තැනින් යයි ගලා ජලේ (ස)

:       0       0

පාලිත ඩුබායි Monday, 24 December 2012 01:55 PM

කරුණාකරලා වගකියුතු නිලධාරින්ව දැනුවත් කරන්න, ගේට්ටුව ළගම වැසිකිළි හදන්න. (නි)

:       0       0

පද්මි Monday, 24 December 2012 02:20 PM

ඔය වැසිකිළියේ දොරටුව ගැළවිය යුතුයි. (නි)

:       0       0

සියලන්ස් Monday, 24 December 2012 02:23 PM

නවුෂාඩ්, කාල සටහන දැනගෙන හිටියට වැඩක් තියෙනවා ද ? ඇත්තටම දුම්රිය යන්නේ කාලසටහනකට නොවේ නේ (ස)

:       0       0

නලින්ද Monday, 24 December 2012 02:37 PM

මේ හැමෝගෙම නරක කාලය.පුළුවන් තරම් පරිස්සමින් වැඩ කර ගන්න, රාජකාරී කරන්න (ස)

:       0       0

රෝමා Monday, 24 December 2012 02:50 PM

ගේට්ටු කරුගේ සේවය අත්හිටවිය යුතුයි (ස)

:       0       0

අප්සරා Monday, 24 December 2012 03:20 PM

කවුද ඉතින් දැන් මේවට වග කියන්නේ ?????? (ස)

:       0       0

අනුර Monday, 24 December 2012 03:31 PM

ගේට්ටුකරු තමන්ගේ වැදගත් කාර්යයක් කිරීමට ගිහිල්ලයි තියෙන්නේ. රියදුරු දැනගන්න ඕනෑ කල්පනාවෙන් යන්න. (නි)

:       0       0

අමිල Wednesday, 26 December 2012 12:06 PM

කෝච්චි රියැරුද්නට හොද නම් කෝච්චිය ස්ටේෂමේ නවත්තලා කෑමට ගෙදර යන්න, මෙයා වැසිකිළියට ගිය එකේ තියෙන වැරැද්ද මොකක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 574 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 667 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 370 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 263 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1078 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 914 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39212 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site