ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2013 දෙවැනි කාර්තුවේදී 6.8% ක් දක්වා වර්ධනය වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියයි.
මේ වසරේ මුල් කාර්තුවේ වර්ධන වේගය 6% කි.කාර්මික හා සේවා අංශ 10.1% හා 10.6% බැගින් වර්ධනය වු නමුත් කෘෂිකාර්මික අංශයේ වර්ධනය සෘණ 1.1 ක් විය.සංචාරක ව්‍යාපාරය 21.1% කින් වර්ධන වේගයක් පෙන්නුම් කරයි.
2012 7.5% ක් වු උද්ධමනය මේ වසරේ 6.8 % දක්වා අඩු වී ඇත.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සංචාරක වර්ධනයේ දැවැන්ත පිම්මක්
මංජුල Sunday, 15 September 2013 02:28 PM
මේ ඇත්තටම් ලංකාවේද ?(නදී)
රත්න Sunday, 15 September 2013 02:50 PM
"පොතේ හැටියට" එහෙමලු, අපි කන හැටි ලිපා තමා දන්නේ. මේකත් ආශ්චර්යය පෙන්නන එක විදිහක්.(නදී)
ජීවන් Sunday, 15 September 2013 02:53 PM
ආද්‍යාත්මික දියුනුව සෘණ1000යි. (නදී)
ටිකිරි බංඩා Sunday, 15 September 2013 10:06 PM
තේ කහට එක බීලා පාසැල් යන දරුවන් ගණන පෙර නොවූ විරූ ලෙස වැඩි වෙලා. ඒ නිසාම මන්ද පෝෂනයෙන් පෙලෙන සංඛ්‍යාව 45% දක්වා වැඩි වෙලා. ගැබිණි මව් වරු රක්ත හීන තාවයෙන් පෙලෙන සංඛ්‍යාවත් 35% දක්වා වැඩි වෙලා. අපේ රට ඉතියෝපියාවක්, සෝමාලියාවක් බංගලි දේශයක් වෙනවා දකින්න අපි කැමති නැහැ.(නදී)
ප්‍රේම් Sunday, 15 September 2013 03:05 PM
මැතිවරණයක් ළඟ එනවා.(නදී)
තිලක්-ඩුබායි Sunday, 15 September 2013 10:53 PM
පිට රටවල එන්න අපින ම් දන්නවා කොහෙද වර්දනය වේගෙන යන්නේ කියලා. 95% මිනිසුන්ට කන්න අදින්න නැහැ. දවසකට වේලක් කන්න සල්ලි නැහැ. කොහොමත් ලෝකයේ සිටින දන කුවේරයන් 100 දෙනාට නම් දැනටමත් ලග වේලි තියෙන්නේ.(නදී)
සෑම් Sunday, 15 September 2013 04:27 PM
ඔය එන්නේ චීන්නු ,,,,අපේ දෙය ගැනීමට මිස සංචාරයට නොවේ.... (දී)
චානක Monday, 16 September 2013 11:09 AM
හුරේ! ලබන වසරේ අපි චීනයට ණය දෙනවා. එහෙ අධිවේගෙ හදන්න ! (ස)
සනි Sunday, 15 September 2013 05:04 PM
දිනකට එක වේලකින් උදරය දමනය කරන අය ඉන්න රටේ උද්ධමනය 6.8% යි. වාර්තාව හදන්නේ අන්ධ අයද නැති නම් අදුරේද ?(නදී)
ද සිල්වා බෙර්ලින් Monday, 16 September 2013 12:45 AM
මේ කියන්නේ ලංකාවේ ආර්ථිකය ගැනද ? (නි)
මාගරි Monday, 16 September 2013 11:45 AM
මෙම සංඛ්‍යා ලේඛන වැරදි නම් කරුණාකරලා ආර්ථික වර්ධන වේගය මනින්න ක්‍රමයක් හදල දෙනවද.බොරුවට විවේචනය කර කර ඉන්නේ නැතුව.එතකොට ආර්ථික විද්‍යාව පිළිබද නොබෙල් ත්‍යාගයත් හම්බවෙන්න පුළුවන්,.
සරත් Sunday, 15 September 2013 05:14 PM
උද්ධමනය මේ වසරේ 6.8 % දක්වා අඩු වී ඇත. මේ ඇත්තටම් ලංකාවේද?(නදී)
ද සිල්වා Monday, 16 September 2013 12:19 PM
මාගරි මේ සංඛ්‍යා ලේඛන හරිද වැරදිද කියල කියන්න මම නම් දන්නේ නැහැ , මේ ව හරිනම් ලංකාවේ මිනිස්සුන්ගේ ජිවන බරත් යම්කිසි ප්‍රමාණයකට අඩු වෙන්න ඕනේ , ඉන්ධන මිල , අහර ද්‍රව්‍ය වල මිල අඩුවෙන්න ඕනේ , එහෙම දෙයක් පහුගිය කලේ අපට දැනුනේ නැහැනේ ? (දී)
දසුනි Sunday, 15 September 2013 06:14 PM
ඒ නිසා වෙන්න ඇති ගිය වසරට වඩා, මේ වසරේ ජීවත් වෙන්න තවත් අමාරු. උද්ධමනය මෙහෙම හරි තියෙන එක හොදයි. නැත්තටම නැති උන දවසට අපි මැරිලා යයි මේ සංක්‍යා ලේඛන වල හැටියට.(නදී)
මාටින් Sunday, 15 September 2013 06:26 PM
මට හොඳටෝම හිනා. දැන් ඉතින් බන්දුල පෙරේරා වගේ තව කීප දෙනෙක් කඩේ යන ගමන් ප්‍රතිචාර ටිකක් දමාවි.(නදී)
සත්‍යා Sunday, 15 September 2013 06:32 PM
මමත් මීගමුවේ තමයි ඉන්නේ (නි)