IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


සංචාරක හෝටල්වල විදුලිබිල ගෙවන්න වසරක සහන කාලයක්

( තිළිණි ද සිල්වා )

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ  පීඩාවට පත් සංචාරක කේෂ්ත්‍රයේ නියුතු හෝටල් හා වාසස්ථාන වලට විදුලිබිල ගෙවීමට වසරක සහන කාලයක් ලබාදෙන චක්‍රලේඛය නිකුත් වී ඇතැයි සංචාරක අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව, සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ වාසස්ථාන ඇතුළු ව්‍යාපාරික ස්ථානවලට මෙම වසරක සහන කාලය ලබාදෙනු බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

සංචාරක අධිකාරියේ ලියාපදිංචි හෝටල් හා වාසස්ථාන සඳහා මේ වසරේ මාර්තු 1 වැනිදා සිට අගෝස්තු  31 වැනිදා දක්වා සමුච්චිත විදුලි බිල්පත්,  සැප්තැම්බර් 1 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි සමාන වාරික 12 කින් ගෙවීමට අවස්ථාව සලසා තිබේ.

එම කාලය තුළ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස ද විදුලිබල මණ්ඩලය සිය ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත දැනුම් දී ඇති අතර ඊට අදාළ උපදෙස් විදුලිබල මණ්ඩලය මඟින් සියලු ම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත ලබා දී ඇතැයිද සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මෙම පියවර ගෙන ඇත.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඊට අනුමැතිය හිමිව තිබිණි.



අදහස් (2)

සංචාරක හෝටල්වල විදුලිබිල ගෙවන්න වසරක සහන කාලයක්

තුෂාර Wednesday, 30 September 2020 09:11 AM

මැදපෙරදිග අසරණ වෙලා ඉන්න අපෙන් හෙනගහන ගාණක් ගන්නවා. ඒ මදිවට ඔවුන්ට තව සහනත් දෙනවා. නුඹලාගේ ව්‍යාපාර බංකොලොත් වෙලා හෙණම ගහන්න ඕනේ... ආණ්ඩුවෙනුත් කරන්නේ ව්‍යාපාර කරගෙන යන්න හෝටල් ටික පුරවා ගන්න අසරණ වෙලා ඉන්න පිටරට සේවකයින්ගෙන් හෙනගහන මුදලක් අය කරන්නේ... පවුල් එක්කම මකබෑවිලා යන්න ඕනේ...

:       0       3

de silva Wednesday, 30 September 2020 01:04 PM

තුෂාර මහත්තයා මැදපෙරදිග සිටින අපේ සහෝදර, සහෝදරියෝ ගෙන්වාගන්නේ නැති එකට මමත් ඔබ සමග එකඟයි. නමුත් ඔය සහන ලැබෙන්නේ සංචාරක මණ්ඩලේ ලියාපදිංචිවුණු තරු පන්තියේ හෝටල් අතලොස්සකට පමණි. සුළු සහ මධ්‍ය පරිමාණයේ හෝටල් විශාල සංඛ්‍යාවකට ඕවා ලැබෙන්නේ නැහැ. දැනටමත් ඔවුන් ඔවුන්ගේ විදුලි බිල් ගෙවා ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1518 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1253 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1203 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 788 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 636 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 5632 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25502 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 370 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site