(ඉන්දිකා රාමනායක)
සංචරණ සීමා ලිහිල් කළ ඊයේ දිනය තුළ දිවයින පුරා සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් හත් දෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මාරක රිය අනතුරු හයකින් මෙම පිරිස මියගොස් ඇත.
පින්දෙනිය ,කැස්බෑව ,මහබාගේ, මහියංගනය ,ජයපුරම්, පන්නල යන ප්‍රදේශවල දී මෙම පිරිස මියගොස් ඇති බව පොලිසිය පවසයි.
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.
යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ
අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංචරණය ලිහිල් කළ කාලය වූ අනතුරුවලින් හතක් මරුට
මුණසිංහ Wednesday, 26 May 2021 02:57 AM
වාහනවලට යන්න බෑ කියන නීතිය පොලීසියෙන් හරියට ක්‍රියාත්මක කළා නම් ජීවිත 7ම අදත් ජීවත් වෙනවා නේද...?
Anton AustriaWednesday, 26 May 2021 05:39 AM
ඇත්තටම මන් ඔයාගෙන් අහන්නේ පොඩි ළමයි ද ඔහොම හදන්න ? අනික ජිවිතේ තම්න්ගේද නැත්තං පොලිසියේ ද . අපේ මිනිසුන්ට වෙලා තියෙන්නේ හැමදේම රජයෙන් හෝ පොලිසියෙන් හමුදාවෙන් බලාපොරොත්තු වෙන එකයි
මැක්ස්Wednesday, 26 May 2021 06:19 AM
ඇන්ටන් මහත්තයාගෙ කතාවට එකඟ නොවෙන්න පුලුවන් ඔක්කොම ආණ්ඩුවෙන් කරන කල් බලා සිටින නිකම්මුන්ට විතරයි.
මුණසිංහ Wednesday, 26 May 2021 08:11 AM
ඇත්ත. නමුත් ඔබ කියන කතාව ලංකාව කියන රටට වැඩක් නැහැ. එහෙමනම් පාරෙ ගියපු වාහන රියදුරන් විනයක් ඇති ව ගියා නම් ඕක වෙන්නේ නැහැ. වමෙන් ඉස්සර කිරීම නීතිය ක් කියල හිතන රියදුරන් ඉන්න රටක් මේක.