IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


සංචාරය නිමකර ජනපති යළි එයි

(ටී.කේ.ජී.කපිල )

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ඩුබායි හි පැවති " දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට " සහභාගී වීමෙන් අනතුරුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ජනාධිපතිවරයා මෙම සමුළුවට සහභාගී වීම සදහා ඉකුත් 30 දින උදෑසන  කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි .

 



අදහස් (11)

සංචාරය නිමකර ජනපති යළි එයි

රංබොඩ Tuesday, 05 December 2023 09:32 AM

සංචාරක ඇමති මෙදාපාර වාර්තාවක් තියනවා ගෙදර යන්න කලින්

:       0       1

Lal Tuesday, 05 December 2023 09:41 AM

වටිනා සංචාරයක් ජනාධිපති තුමනි ... ස්තුතියි හැමදේටම..!

:       0       0

Nimal Tuesday, 05 December 2023 10:27 AM

ඊළඟ ගමන කවද්ද ?කොහාටද ?අපි මග බලන් ඉන්නේ බදු ගෙවන්න

:       6       15

සිරිබිරිස් Tuesday, 05 December 2023 10:27 AM

ලොක්ක YouTube චැනල් එකක් පටන් ගත්තොත් නරකද ? නිකන් ට්‍රැවල් විත් රනිල් වගේ නමක් දාලා , හොඳ ඩොලර් අදායමක් හොයාගන්න තිබ්බ රටට

:       6       15

Aravinda Monarawila Tuesday, 05 December 2023 10:57 AM

තව යන්න රටක් හොයන එක තමයි ඊළඟට කරන්න තියෙන්නේ

:       5       16

Rata Perata Tuesday, 05 December 2023 12:47 PM

තාම රටේ කරුමේ ඉවර නෑ. ආපු එකනම් හොඳයි.. ආපු එක නම් හොඳයි... අපේ සල්ලිවලින් පින්තූර ගහගහ ඉන්නවට වැඩිය...

:       0       1

Shamaal Udayanga Tuesday, 05 December 2023 01:22 PM

ඒකත් එමිරේට්ස් මොකද ශ්‍රී ලන්කන් එකේ පළමු පන්තිය නැති නිසා වෙන්න ඇති නේද?

:       0       1

Amal Tuesday, 05 December 2023 03:51 PM

සිරිබිරිස්, අපි “පින් ට්‍රැවල්ස් විත් රනිල්” කියලා දාමු...

:       0       2

Kumara Tuesday, 05 December 2023 05:45 PM

අමාරුව හොඳ වෙනකම් ඔහොම යමන්

:       0       1

gunda Tuesday, 05 December 2023 08:13 PM

ඔබ ඔහොම නමුත් ලංකාව කියන රටේ ප්‍රධානියා නේද ?එක එක මිනිස්සුන්ගේ බලු කතා අහන්න ලැජ්ජාවක් ඇත්තටම ඔයාට තියනවද ?

:       0       0

Perera Tuesday, 05 December 2023 11:09 PM

වරෙන්කො නවසීලන්තේ පැත්තේ අපි බලන් ඉන්නේ සාදරයෙන් පිළිගන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1327 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1495 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 927 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 405 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1332 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site