IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සජිත්ට දුර්ලභ අවස්ථාවක් උදාවෙයි

අදට යෙදී ඇති ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ජාතික උත්සවය නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාළිගාවත්ත ප්‍රදීපා ශාලාවේදී පැවැත්විණි.

කෙන්යාවේ නයිරෝබී නුවරදී ලෝක ජනාවාස දිනය ප්‍රකාශයට පත් කෙරුණේ හිටපු ජනපති ආර්.ප්‍රේමදාස මහතා එක්සත් ජාතීන්ගේ සමුළුවෙන් කළ ඉල්ලීමක් අනුවය. ‘සැමට සෙවණ‘ සංකල්පය යටතේ අඩු ආදායම් ලාභීන්ට නිවසක් ලබාගැනීමේ හීනය සැබෑ කිරීමට තමන් ඇප කැප වන බව ප්‍රේමදාස මහතා එම උත්සවයේදී පැවසීය.

මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද එහිදී අදහස් දැක්වීය.

කොළඹ හතේ  ඉහළ පැළැන්තියේ  විතරක්  සංවර්ධන කටයුතු  කළ පසුගිය රජය නිදහස්  චතුරස්‍රය අසල ඉදිකළ "ඉන්ඩිපෙන්ඩන්ස්  ආකේඩ්" නමැති සුපිරි පන්තියේ  වෙළඳ සාප්පු  සංකිර්ණයේ  මාළු ටැංකිය  හැඳිමට  ගෙනා වීදුරුවට  විතරක්  රුපියල්  කෝටි  තුන හමාරක්  වැය කර තිබෙනවා . ඒකට  දාපු  එක මාළු‍ෙකු මිලට  අරන්  තියෙන්නේ  රුපියල් හැට දහස ගාණේ . මේ  වගේ  ජනතාවගේ  බදු මුදල්  නාස්ති  කිරිම ගැන ජනතාව දැන ගන්න ඕනෑ  යැයි රණවක මහතා පැවසීය.

sajith_2015105 sajith_2015105--2 sajith_2015105--3 sajith_2015105--4

 



අදහස් (0)

සජිත්ට දුර්ලභ අවස්ථාවක් උදාවෙයි

තිලක් Monday, 05 October 2015 02:40 PM

ජයවේවා! (නි)

:       0       0

පෙරේරා Monday, 05 October 2015 02:52 PM

රණසිංහ ප්‍රේමදාස යන නම අපිට කවදාවත් අමතක නොවේ (නි)

:       0       0

කමල් Monday, 05 October 2015 03:56 PM

අනේ අර කුණ්ඩසාලේ ගම්උදාවට හදපු පිළිම ගෙනත් මොකක් හරි කියන්නකෝ රණවක මහත්තයා (බ)

:       0       0

රූපවතී Monday, 05 October 2015 04:26 PM

ඔයාල කව්රුත් එකයි අනේ ..එකම රොටියේ දෙපැත්ත..කියන්න බලන්න කොහෙද ..? කාටද මේවෙනකොට බාගේටවත් හදාගෙන යන ගෙයක් ඔයාල විසින් හදන්න පටන්ගත්තේ කියල ..? එකක්වත් නැහැ .? බඩවල් දික්කරගෙන කොඩි උස්ස උස්සා.. ගමක් නගරයක් ගානේ ගිහින් මහජන මුදල් නාස්තිකරන්න..? (බ)

:       0       0

බමුණු Tuesday, 06 October 2015 07:05 AM

අනේ අැයි අපේ ළමයින් ව මෙතරම් බාල්දු කොරන්නේ. ඇමෙරිකන් ළමයිව ආදර්ශයට දෙන්න. එයාල කාටවත් වදින්නේ නැත. (බ)

:       0       0

සචිත් ඉන්දික Monday, 05 October 2015 05:07 PM

සජිත්ට දුර්ලබ අවස්ථාවක් ලබාගන්න පුළුවන් 2020 දී මහින්දගේ සහයෝගයෙන් පොදු අපේක්ෂකයා වුණොත් (බ)

:       0       0

යෙනුර Monday, 05 October 2015 10:50 PM

දුප්පත් අපේ හිතවතා! (නි)

:       0       0

උමේශ් Monday, 05 October 2015 10:55 PM

ඉදිරියටම යන්න හැකිවේවා! (නි)

:       0       0

නාමල් Tuesday, 06 October 2015 08:40 AM

ළමයින් ලවා දේශපාලකයින්ට වැන්දවීම නම් මහා ගොන්කමක්... මේවා මේ අය කරන්නෙත් අපේ බදු සල්ලිවලින් නේ..(බ)

:       0       0

කිත්සිරි Monday, 05 October 2015 11:13 AM

ඔබතුමා මේවා කිවුව එක හොඳයි. (නි)

:       0       0

කෝලිත Tuesday, 06 October 2015 03:11 AM

ඔබ ඇත්තෙන්ම වාසනාවන්තයෙක් (නි)

:       0       0

අමිල Monday, 05 October 2015 11:52 AM

ලෝක ආහාර දිනයටත් තව දින 11 යි. මොන මොනවායේ ගණන් අඩු වෙයිද කියල අපි ඉතා ඕනෑකමින් බලන් ඉන්නවා. (ම)

:       0       0

ඉෂාර Tuesday, 06 October 2015 11:20 AM

චම්පික රණවක ඇමතිතුමනි, එම මසුන් ලංකාවේ අභිජනනය කොට සැපයුම්කළ ආයතනයේ බිල් පත රු. 364000.00 (තුන්ලක්ෂ හැට හතරදාහකි.) ජපානයෙන් ආනයනය කළ බව පවසා අතරමැදියන් ලබාගත් මුදල රු. 21400000.00 (දෙකොටි දාහතර ලක්ෂයකි ) (බ)

:       0       0

ගාමිණී Monday, 05 October 2015 01:46 PM

අපිට සජිත් මහතා විශ්වාසයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 21 98 0

පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති


ඡන්ද විමසීම සාමකාමියි
2024 සැප්තැම්බර් මස 21 2 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සමස්තයක් ලෙස බැලූ විට ඉතා සාමකාමී බව පැෆරල් සංවිධානය පවසයි.


ගම්පහ සියයට 63යි
2024 සැප්තැම්බර් මස 21 256 0

ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 63 ක් දහවල් 2.00 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම


නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 387 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


දහවල් 2.00ට හම්බන්තොට සියයට 60යි
2024 සැප්තැම්බර් මස 21 239 0

2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස


ඡන්ද ලකුණ සලකුණු කළ කොල පාර්සල් 2ක් සමග අයෙක් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 949 1

ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14581 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 180 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site