උත්සාහය බලාපොරොත්තුව හා පාසල කෙරෙහි තැබු විශ්වාසය නිසා මට මේ ජයග්‍රණය ලැබීමට හැකි වුවා යැයි මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය හිමි කර ගත් මාතර සුජාතා බාලිකා විද්‍යාලයයේ එච් ජී හිරුණි උදාරා (19) සිසුවිය පැවසුවාය.
ඇය අපොස සා පෙළ විභාගයෙන් ද ලංකාවෙන්ම පස් වැනි ස්ථානයද හිමි කර ගත්තාය.
ඇයගේ මව එල්.කේ එස් එදිරිසූරිය (52) දන්ත වෛද්‍යවරියකි.පියා එච් ජී චන්ද්‍රසිරි (52) මාතර රම්‍ය මොහොට්ටි ලය චිකිස්තාගාරයේ වෛද්‍යවරයෙක් වන අතර වැඩිමල් සහෝදරිය වන එච් ජී ශ්‍රීමාලි කරාපිටිය වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුවියකි.තමාගේද බලාපොරොත්තුව අනාගතයේ වෛද්‍යවරියක්වීම බව ඇය පැවසුවාය.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සුජාතා දියණිය මුල් තැනට
ජයවර්ණ Thursday, 01 January 2015 02:05 AM
මගේ සුබ පැතුම්! (නි)
කිඹුලාපිටිය Sunday, 28 December 2014 08:28 AM
අපේ රටේ වාසනාවට උපන් දියණියක් ....ඒ දරුවාටත් , දෙමාපියන්ටත් , අැයගේ පාසලේ විදුහල්පතිනිය ඇතුළු අදුරු මඩුල්ලටත් දැනෙන සතුට අපට හොඳින් වැටහෙනවා. ඒ දියණියගේ සියලු පැතුම් ඉටුවේවා..! (බ)
ඉසුරන්දි Sunday, 28 December 2014 08:39 AM
වාසනාවන්ත පවුලක් ...ජයෙන් ජය ඔබ සියලුම දෙනාට.(බ)
අසංග Sunday, 28 December 2014 08:48 AM
තෙරුවන් සරණයි දුවේ..(බ)
ශීලා Sunday, 28 December 2014 09:13 AM
අපි සුබපන්න ඕන මේ දරුවන්ට ඒවගේම නිදහස් අධ්‍යාපනේ වටිනාකම හා එය ආරක්ෂා කිරීම තුලින් රටතුල ඉන්න ඕනෙම කෙනෙකුට මේවගේ තත්වයකට යන්න පුළුවන් කියල හැමෝටම අවධාරණය කරලා දෙන්න ඕන .. ඒකට මේ පවුල හොද ආදර්ශයක්.(දිල්)
මැණික් Sunday, 28 December 2014 09:44 AM
සුභ පැතුම්. රට වැඩදායක පුරවැසියෙකු වේවා !(දිල්)
ලසිත Sunday, 28 December 2014 09:47 AM
දියණියන් නැති මට කාගේ හෝ දියණියක් මෙසේ මව්පියන්ගේ මුවට සිනාවක් එක කරයි නම් දැනෙන සතුට අප්‍රමාණයි. මගේ දරුවාත් ගණිත අංශයෙන් ඉහළින් සමත් වුණ සතුට සමරමින් අපි මේ සිටින්නේ. සියලුම දරුවන්ට තෙරුවන් සරණයි. (දිල්)
හංසි Sunday, 28 December 2014 10:21 AM
කොහොමත් දක්ෂිණ දේශය උගතුන් බුද්ධිමතුන් බිහි කළ සහ බිහි කරන තක්සලාවක් ලෙස වාර්තාගතයි. උදාරා උදාර ලෙස උසස් උසස් පෙළ ප්‍රතිඵල ලැබීම ගැන වාසනාවන්ත ඔබ ඇතුළු අනෙක් ජයග්‍රාහී නංගිලා මල්ලිලාට උණුසුම් සුභ පැතුම්!(දිල්)
මෙලනි Sunday, 28 December 2014 10:23 AM
මගේ සුභ පැතුම් . අපේ රටේ ගැහැණු දරුවන් ඉන්දියාවේ ගැහැණු දරුවන්ට වැඩිය ලක්ෂ වාරයක් වාසනාවන්තයි. අධ්‍යාපනය සඳහා පිරිමි දරුවන් හා සමාන ඉඩ ප්‍රස්තා ලැබෙනවා. ගැහැණු දරුවන් බරක් කියල දෙමාපියන් හිතන්නේ නැහැ. සමත් වූ සියලු දරුවන්ට යහපත්කම වේවා.! (බ)
චන්දන Sunday, 28 December 2014 10:24 AM
රත්තරන් දුවේ ඔබට මගේ උණුසුම් සුබ පැතුම්. (බ)
චාන්දනී Sunday, 28 December 2014 10:26 AM
දියණියට තෙරුවන් සරණයි. දීප්තිමත් අනාගතයක් වේවා. ! (බ)
ආනන්ද Sunday, 28 December 2014 10:41 AM
ඔබට උණුසුම් සුබ පැතුම් ! (බ)
සසංක Sunday, 28 December 2014 10:42 AM
ඔබ අති විශිෂ්ටයෙකි (බ)
අබ්දුල් රාසික් කටාර් Sunday, 28 December 2014 10:54 AM
දුව ඔබේ දෙමාපියන්ට පළමුව තුති, දෙවනුව ඔබ ඒ අයගේ සහ ගුරුවරුන්ගේ/වරියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කළා.ඔබේ ඉදිරි අනාගතයට මගේ සුපැතුම්. (දිල්)
නදිනි Sunday, 28 December 2014 11:22 AM
සුභ පැතුම් දුවේ! (නි)
නිරාන් - සෟදි Sunday, 28 December 2014 11:38 AM
මගේ රටට ඔබ මිණි පහනක් වේවා.! (ර)
රවිඳු Monday, 29 December 2014 08:30 PM
නියමයි නංගෝ, ජය වේවා!! (නි)
අමා ලියනගේ Sunday, 28 December 2014 11:56 AM
විශිෂ්ට පවුලක අති විශිෂ්ට දැරියට සුභ පැතුම් !!(දිල්)
ගුණවර්ධන Sunday, 28 December 2014 12:30 PM
මගෙන් උණුසුම් සුබ පැතුම් (දිල්)
සෙත්මි Sunday, 28 December 2014 01:27 PM
අනාගතය පැහැදිලි එකක් බව එක හෙලාම කියන්න පුළුවන්. වාසනාවන්ත දරුවෙක්. හෙට දිනය ආලෝකමත් වේවා.! (ර)
උදානි අශ්විනි අබේසුන්දර දිසානායක Sunday, 28 December 2014 02:15 PM
ඔබට උණුසුම් සුබ පැතුම්.! (ර)
සරත් කරුණාරත්න Sunday, 28 December 2014 02:24 PM
අපේ උණුසුම් සුබ පැතුම්. ජයවේවා.! (ර)
ඉන්දික ගාලේවත්ත Sunday, 28 December 2014 03:12 PM
සුබ පැතුම් නැගෙණියනි.! (ර)
ඉන්ද්‍රජිත් Sunday, 28 December 2014 05:09 PM
ඔබේ නොපැකිලෙන උත්සාහයට මගේ තුති (දිල්)
ක්‍රිෂාන් කුමාරගම Monday, 29 December 2014 11:54 AM
අපිට ඔයා ගැන ආඩම්බරයි සුභ අනාගතයක්. (ර)
නලීන් Sunday, 28 December 2014 11:40 PM
සුබ පැතුම්! (නි)
ගීත්ම ෂෙහාන් Sunday, 11 January 2015 06:09 AM
මගෙන් උණුසුම් සුබපැතුම් (බ)
මෝක්ෂා Monday, 29 December 2014 02:51 AM
සුබ පැතුම් නැගණියනි (නදී)
ජීවන් Sunday, 28 December 2014 06:46 AM
උණුසුම් සුබ පැතුම් රටට සේවය කරන්න (බ)
චාමර දුලීප් Sunday, 28 December 2014 06:58 AM
මගෙන් උණුසුම් සුබ පැතුම් (බ)
අශෝක රළපනාව Sunday, 28 December 2014 07:01 AM
ඔබට හැමදාමත් ජය ලැබේවා නිදුක් නීරෝගී බව රැකේවා දෝණි (බ)
පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Sunday, 28 December 2014 07:13 AM
ඉදිරි අනාගතයට සුභ පතනවා....(දිල්)
චන්දන Sunday, 28 December 2014 07:23 AM
සුබපැතුම්. දකුණට පළමුතැන ගෙනාවට.(දිල්)
දිල්රුක්ෂි ද සිල්වා Thursday, 08 January 2015 03:23 AM
මගේ සුබ පැතුම්! මම වෛද්‍යවරියක් සහ සුජාතා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක්. (නි)