IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සජින්ගේ ගෙයක් ගිනි ගනී?

අම්බලන්ගොඩ දෙල්දූවේ නිවසක් ගිනි ගනිතියි අම්බලන්ගොඩ පොලිසියට පැමිණිලි ලැබී ඇත.

එම නිවස සජින් වාස් ගුණවර්ධන මහතාගේ නිවසක් බවට ද පැමිණිලි කර ඇතැයි පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

සජින්ගේ ගෙයක් ගිනි ගනී?

පුෂ්පසිරි අල්විස් Tuesday, 13 January 2015 09:00 PM

යහ පාලනයට මඩ ගැසීමක් සඳහා සැලසුම් කරපු ගින්නක්ද ? (නදී)

:       0       0

සරත් Wednesday, 14 January 2015 06:27 AM

යහපාලන ජය වේවා (බ)

:       0       0

සමන්තලාල් කුමාරසිංහ Tuesday, 13 January 2015 09:46 PM

මේකට කියන්නේ පලි ගැනීම නෙවෙයිද ? (නදී)

:       0       0

හසිත් Wednesday, 14 January 2015 12:40 AM

යහපාලනය මුවාවෙන්, බරපතල වැරදිකළ අයගේ ඔලුව ගිනිගන්න එකත් නවත්තන්න ඕනෑ කියලා දැන් සමහරුන්ට හිතෙනවා ඇති. (නි)

:       0       0

මාටින් Wednesday, 14 January 2015 12:40 AM

නිවසක්? ඒ කියන්නේ මෙයාට තව ගෙවල් කීයක් තිබෙනවාද? (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 14 January 2015 01:03 AM

අර ඉස්සර සමහරු තමන්ටම ගහගත්තා වගේ දෙයක් මේකෙදිත් වෙන්න බැරිද? (නි)

:       0       0

ඉන්දික Wednesday, 14 January 2015 02:00 AM

ඔන්න ඕකටලු ඡන්දෙ දුන්නේ මිනිස්සු. යහපාලනය නේද? (නදී)

:       0       0

අනුරුද්ධ ජයසුන්දර Wednesday, 14 January 2015 08:26 AM

තමන්ම ගිනි තියාගෙන වෙන්න ඇති නව ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න. (බ)

:       0       0

දහම් Tuesday, 13 January 2015 03:45 PM

යහපාලන ගින්නක්ද?.(හේ)

:       0       0

හෂෙන් ද සිල්වා Wednesday, 14 January 2015 03:44 AM

යහපාලනය එන්න කලින් සජින් වාස් බලපිටියේ අපේ ගමේ ගෙන ගිය මැර පාලනය කාලේ නම් ඔය කොමෙන්ට් කරපු කවුරුවත් කෑ ගැහුවේ නෑ. (නදී)

:       0       0

මාතර සුනිල් Tuesday, 13 January 2015 04:02 PM

වැඩ පටන්ගෙන වගෙයි (නි)

:       0       0

සුදත් Tuesday, 13 January 2015 04:11 PM

කණගාටුදායක සිදුවීමක්.මෙවැනි දේවල් සිදුනොවිය යුතුව තිබුනා. සජින්ට විරුද්ධව පරීක්ෂණ වලට සහය දියයුතු අවස්ථාවක මේ වගේ දේවල් සිදුනොවිය යුතුය. (නි)

:       0       0

දෙල්දූ Tuesday, 13 January 2015 04:25 PM

මින්පසු සියලු ක්‍රියාවලට යහපාලන අර්ථකතනයක් දෙන්න සමහරු සූදානමින් වගෙයි ඉන්නේ. (නි)

:       0       0

පර්සි Tuesday, 13 January 2015 04:26 PM

ෆයිල් එහෙම තිබුනද දන්නෙ නැහැ (නි)

:       0       0

චානක. Tuesday, 13 January 2015 04:38 PM

අපි ඉතා ඕනෑකමින් කියනවා මේවා කරන්න දෙන්න එපා කියලා. (නි)

:       0       0

නාමල් Tuesday, 13 January 2015 04:40 PM

වරදක් කර ඇත්නම් නීතිමය ක්‍රියාමාර්ගයට එළඹිය යුතුව ඇත. මෙවැනි දේ අනුමතකළ නොහැක (නි)

:       0       0

සම්පත් Tuesday, 13 January 2015 05:59 PM

කෝ අපි හිතපු වෙනස? මේකද? (නි)

:       0       0

පද්මිණී Wednesday, 14 January 2015 05:19 AM

යහ පාලනය කියල එන්නතක් වත් බෙහෙත් පෙත්තක් වත් නැහැ. ඉහල සිට පහලට පුරවැසියාගේ ආදර්ශයෙන් සහ නිතිය සැමට ක්‍රියාත්මක කිරීම තුලින් ක්‍රමයෙන් හැඩ ගැහේවි. (නදී)

:       0       0

සංඛ Tuesday, 13 January 2015 06:46 PM

මෝඩ වැඩ එපා.වැරදිකරුවන්ට නිතිය ක්‍රියාත්මක කරන්න ඉඩදෙන්න (නි)

:       0       0

බන්දුල Wednesday, 14 January 2015 11:52 AM

මෙය නව රජය අපහසුතාවයට පත් කිරීම සදහා ඔවුන් විසින්ම කල දෙයක් වීමට බැරිද (නදී)

:       0       0

චතුල Tuesday, 13 January 2015 07:24 PM

සමහරු නම් දැනටම වැඩ පටන් අරගෙන වගෙයි (නි)

:       0       0

යසපාල Tuesday, 13 January 2015 07:26 PM

මේ මොනවද සිද්ධවෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 277 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 225 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 500 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 339 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 920 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 363 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site