IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සුජානි බෝගොල්ලාගමට ඇප : රට ගමන් තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ගවර්ස් කොපරේෂන් හි  සාමාන්‍යාධිකාරි සුජානි බෝගොල්ලාගම කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා  විසින් අද (26) බර  ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබීය.

නාමල්ගේ එන් ආර් කන්සල්ටන්ස් හා ගවර්ස් කොපරේෂන් සමාගම් දෙකේ රුපියල් මිලියන 45 ක වංචාවක් සම්බන්ධයෙන්  ඇය අද අත්අඩංගුවට  ගෙන ඇත.

රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා  රුපියල් ලක්ෂ සියය බැගින් වු ශරිර ඇප 4 ක් මත මුදා  හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් ඇගේ ගුවන් විදෙස් බලපත තහනම් කළේය.

සාක්කිකරුවනට  බලපැම් නොකරන ලෙසත් මසකට  වරක් පොලිසියේ පෙනී සිටින ලෙස නියෝග කැරීණි.



අදහස් (0)

සුජානි බෝගොල්ලාගමට ඇප : රට ගමන් තහනම්

ජයරත්න Saturday, 27 August 2016 05:24 AM

යහපාලනය, මෛත්‍රිය වගේ වචන ඉස්සරහට දාගෙන මේ අය කරන වැඩ දැක්කහම මතක් වෙන්නෙ අර "මාලු වලේ කුසල්හාමි මාලු බානවා, සිල් අරන් අැවිත් සීලවතී මකුණො මරනවා" කියන ගීතයයි. (නි)

:       0       0

විජේසුන්දර Saturday, 27 August 2016 05:24 AM

අනේ මන්දා මෙහෙමත් ලැජ්ජාවක්. ඒත් එයාලට නම් ගණනක්වත් නැහැ (නි)

:       0       0

නන්ද Friday, 26 August 2016 11:25 AM

ඇයට තිබෙන්නේ පියකරු සිනහවක් හා සිරියාවන්ත මුහුණක් (නි)

:       0       0

සුදේශ් Friday, 26 August 2016 12:23 PM

අපිට නම් දැන් මේවා දැකලා දැකලාම එපාවෙලා (නි)

:       0       0

දීපාල් ගනේෂ් Saturday, 27 August 2016 09:26 AM

දැනට අත්අඩංගුවට අරගෙන තියන සැකකරුවන් කළයි දුෂණ හොරකම් වල සංඛ්‍යාත්මක අගයන් ටික එක්කාසු කළොත් රටේ මුළු වත්කම් තක්සේරු වටිනාකමටත් වැඩියි කියලයි මට හිතෙන්නේ. (ම)

:       0       0

පීරිස් Friday, 26 August 2016 04:53 PM

දැන්නම් මේවා විහිලුම තමයි. උසාවිය මඟහරිනවා, රෝහල්ගත වෙනවා, බාරවෙනවා, ඇප ලැබෙනවා. මේක දැන් සාමාන්‍ය දෙයක් වෙලා (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Friday, 26 August 2016 08:27 PM

නූතන කතාවල හොරකම් වලට කාන්තාවොත් සම්බන්ධනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නෙළුම් කුලුණෙන් වැටී කතක් මරුට
2024 ඔක්තෝබර් මස 07 17 0

නෙළුම් කුළුනෙන් පහළට වැටී කාන්තාවක් මියගොස් ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගම පවසයි.


දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 138 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 88 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 708 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 390 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1972 8

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39291 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site