IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සජින් වාස්ට රට යන්න අවසර

හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔක්තෝබර් 25 සිට 30 දක්වා කාලය තුළ රටින් පිටවීමේ අවසර ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (20) නියෝග කළේය.

ලක්ෂ 10 බැගින් වූ ඇප දෙකක් මත ඔහුට එම අවසරය හිමිවිය.

 



අදහස් (0)

සජින් වාස්ට රට යන්න අවසර

කිත්සිරි Tuesday, 20 October 2015 12:38 PM

වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)

:       0       0

නාමල් Tuesday, 20 October 2015 12:45 PM

අනේ ‍අපේ දේශපාලකයෝ ගැන හිතනකොට අපි කොච්චර හොඳද කියලා හිතෙනවා වෙලාවකට (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 21 October 2015 04:42 AM

ප්‍රසිද්ධියේ අම්බලන්ගොඩ නිවසේ වල්කම් එළිපිට කළනිසා මෙයාට ගොඩක් ලෙඩ ඇති තමයි. (බ)

:       0       0

ද සිල්වා බර්ලින් Wednesday, 21 October 2015 06:15 AM

ලංකාවේ ප්‍රථිකාර කරන්න බැරි මෙයාලට ඇති ලෙඩ මොනවාද? (නි)

:       0       0

සමන් Tuesday, 20 October 2015 04:20 PM

ගොඩක් සල්ලි කාරයන්ට රිමාන්ඩ් කළාම ලෙඩ හැදෙනවා .දොස්තරලත් සල්ලි අරන් හොර රිපොර්ට් ලියනවා .අනේ අනිච්චන් (බ)

:       0       0

මහානාම - කඳාන Tuesday, 20 October 2015 04:36 PM

දිගින් දිගටම ඇප නොලබා සිරගත කළ සජින් වාස නමැති මෙම මෝඩ පුද්ගලයා ( මොඩය කියන්නේ ඩොක්ටර් ක්‍රිස් නෝනිස් ට බිම දමා පහර දුන් නිසා ) මහින්ද ට එරෙහිව ශාක්ෂි දීමට පටන් ගැනීම හෝ ඒ වෙනුවෙන් රජයේ ශාක්ෂි කාරයෙක් කරගැනීම සදහා මුලින් එස් ටී එෆ් ආරක්ෂාව දී නැවත රට යාමට අවසර දුන්නේ නීතියේ මොන ප්‍රතිපාදන යටතේද ? ඒ කියන්නේ මුලින් නිකන් රදවා ගත්තාද ? දන්නා කෙනෙක් කියන්නකෝ මෙහි රහස (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Tuesday, 20 October 2015 10:25 AM

සුභ ගමන් (ම)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 20 October 2015 10:44 AM

මෙයා ප්‍රතිකාර වලට කියලා සිංගප්පුරුවට ගිහිල්ල හොඳ හොඳ ප්‍රතිකාර කරගන්න බව අපි දන්නවා. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 885 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1279 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5474 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1271 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5388 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 4837 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17397 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 86 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 271 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 140 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site