IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සජින් වාස් බිම නිදයි

ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් කැරුණු විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා බන්ධනාගාර රෝහලට ඇතුළු කළ පළමු දිනයේ ඇඳක් ලැබී නැතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

පළමු දිනයේ ඔහුගේ දේශපාලන සගයන් ඔහුට අවශ්‍ය දත් බෙහෙත්, රෝසර් පවා ලබා දී නැතැයි ද දැනගන්නට ඇත.

ඔහු එදි ඉතා හැඟීම්බරව කටයුතු කළ බවත් දැනගන්නට ඇත.



අදහස් (0)

සජින් වාස් බිම නිදයි

ඉසුරු Monday, 18 May 2015 09:28 PM

මොහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර පරීක්ෂණ කරනුයේ නම් හෙළිකරගත හැකිවනුයේ මොහු ගැනම නොව වෙනත් අයගේත් මහා පරිමාණයේ වංචා දුෂණ රාශියකි. (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Tuesday, 19 May 2015 08:02 AM

බුද්ධිමතා හා මෝඩයා අතර වෙනස මෙය නොවේද ? (බ)

:       0       0

සමිත Monday, 18 May 2015 10:09 PM

මේ හැමෝම ඉස්පිරිතාලේ දාන්නේ මොකද? අපි රිමාන්ඩ් නම් ලගින්නේ කූඩුවේ. මොවුන්ට තවත් සැප. සාමාන්‍ය ජනතාවට නියම දඬුවමත් මොවුන්ට විශේෂ සැළකිළිත් ඇයි? (නි)

:       0       0

සඳුන් Monday, 18 May 2015 11:01 PM

ඇයි මොකද එයාට ඇඳක් ඕනෑමයි කියලා නීතියක් තිබෙනවද? ලෙඩ්ඩු පිරිලා ඇති. ඇඳක් නැත්නම් නැහැ. (නි)

:       0       0

මනෝජ් Monday, 18 May 2015 11:59 PM

දිට්ඨ ධම්ම වේදනීය කර්මය තමයි ඔය ඵලදෙන්නේ (නි)

:       0       0

නිවන්තක Tuesday, 19 May 2015 12:54 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

තිලක් Tuesday, 19 May 2015 01:27 AM

සියලු දෙනාටම හොඳ අවබෝධයක් වේවා! ඕනෑම දෙයක අන්තයට යාමේ විපාක (නි)

:       0       0

චින්තක Tuesday, 19 May 2015 02:05 AM

ඡන්දෙට කලින් කිව්වේ මහා හොරකම් ගැන. දැන් රිමාන්ඩ් කරලා තියෙන්නේ රජයේ වාහන අයථා ලෙස පාවිච්චි කිරීම, ආණ්ඩුවේ වාහන අයථා ලෙස පාවිච්චි කරනවට. මේවට හිරේ දානවා නම් අපේ කාර්යාල වල ලොක්කෝ ඔක්කොම ඉන්න ඕනෑ හිරේ. (නි)

:       0       0

අමල් Tuesday, 19 May 2015 02:38 AM

අපරාදේ රෝහලට ආවේ. බන්ධනාගාරයේ හිටියා නම් ඇඳක් ගන්න තිබුනා. (නි)

:       0       0

ගමගේ Tuesday, 19 May 2015 02:46 AM

බලය නොමැතිකම,සැමටම ආදර්ශයක්. (නි)

:       0       0

ශිරන් Tuesday, 19 May 2015 03:02 AM

අනේ පව්! මේ වගේ අහිංසක , බොහෝම දුක්විඳලා දාඩිය මහන්සියෙන් හරිහම්බ කරගත් මිනිසුන්ට නේද මේ කැත විදිහට සළකන්නේ ? කැතයි හොඳේ... (නි)

:       0       0

නිමල් Tuesday, 19 May 2015 03:09 AM

බලය නැත ඉතින් දැන් මේ කාලේ... (නි)

:       0       0

දුමින්ද Tuesday, 19 May 2015 03:13 AM

සිරකරුවෝද මිනිසුන්මය (නි)

:       0       0

වෙදගේ Tuesday, 19 May 2015 03:36 AM

බිම නිදාගන්න එක හොඳයි කොන්දේ අමාරුවට (ම)

:       0       0

මාධව ලොකුසූරිය Monday, 18 May 2015 02:15 PM

බලයේ සිටි කාලයේ ඔහු චන්ද දායකයන්ටත් සැලකුවේ මිනිස් හදවතක් නැති ගානට තමයි. (කේ)

:       0       0

නිලන්ත ගමගේ Tuesday, 19 May 2015 03:47 AM

ජීවිතය කලකිරෙන්න නම් බන්ධනාගාරයට , මහරගම පිළිකා රෝහලට වගේම වැඩිහිටි නිවාසයකටත් යන්නම ඕන . තමන්ට පරිහරණය කරන්න බැරි අති විශාල ධනස්කන්දයක් රැස්කළාම ස්වාභාව ධර්මය එය අන් අය අතරේ බෙදාහරිනවා. ධනවතාගෙයි ධන කුවේරයන්ගෙයි වෙනස වටහාගන්න .(බ)

:       0       0

මහි Monday, 18 May 2015 02:31 PM

මෙයාලගේ හිස ඉදෙමීම නිසා තමි ජනාදිපතිවරනේයේදී මහින්දට අවාසි වුනේ.(කේ)

:       0       0

පැරා Monday, 18 May 2015 02:32 PM

මෙවැනි දේවල් දැකබලා අපි අපේ ආත්මය සකසා ගමු. (කේ)

:       0       0

සුමනසිරි රාජගුරු Monday, 18 May 2015 03:00 PM

ඒ කාලේ ඔයා අන්තර්ජාතික වැදගත් පුද්ගලයින්ට එහෙම සළකනකොටත්, ඒ කට්ටියටත් ඔය වගේ තමයි හැඟීම් එන්න ඇත්තේ.දැන් තේරෙනවා නේද කළ වැරදි වැඩ? (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Monday, 18 May 2015 03:12 PM

ඕකත් හොඳ වැඩියි (නි)

:       0       0

ජයතු Monday, 18 May 2015 03:25 PM

අහිංසක ජනතාවගේ මුදල් හොරකම් කර සැපවිඳි සැමටම කවදා හෝ වන්දි ගෙවන්නට සිදුවන බව සත්‍යයකි. (නි)

:       0       0

රෝයි Monday, 18 May 2015 03:31 PM

මන්ත්‍රී වෙන්න කලින් කවුරු කවුරුත් බිම තමා නිදාගන්න ඇත්තේ (නි)

:       0       0

විජේරත්න Monday, 18 May 2015 03:32 PM

දැන් තේරෙනවා ඇති මහජනතාවගේ දුක (නි)

:       0       0

මන්ජා Tuesday, 19 May 2015 01:15 PM

සජින් ද වාස් ගුණවර්ධනට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු. (ර)

:       0       0

විපුල Tuesday, 19 May 2015 04:54 AM

මෙය හොද දෙයකි. (බ)

:       0       0

විල්වර්ඩ් Tuesday, 19 May 2015 04:57 AM

අපරාදේ පොලොව යට නිදා ගන්න ඕන කෙනෙක් (බ)

:       0       0

අනුර Monday, 18 May 2015 04:09 PM

බුදුදහම ගැන හරි අවබෝධයක් තියෙනවා නම් මිනිසුන් හරිමඟ යනවා. (නි)

:       0       0

ප්‍රියදර්ශනී Monday, 18 May 2015 04:09 PM

කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබුණු මට, මෙහෙමත් කල යාද රෝහලේ බිම මත... (නි)

:       0       0

සුමන මානන්දුව Tuesday, 19 May 2015 05:15 AM

මූව විතරක් නොවී මෙයාගේ පරම්පරාවම හිරගෙදර බිම නිදි කරවන්න ඕනා සරත් ෆොන්සේකා මහතාට කරපු දේවලට. (බ)

:       0       0

සරත් Monday, 18 May 2015 04:35 PM

කළ කළ දේ පළ පළ දේ (නි)

:       0       0

සනත් Monday, 18 May 2015 04:43 PM

මෙයාට බිම නිදාගන්න වෙන එක අපිට නම් එච්චර අරුමයක් නොවෙයි. (නි)

:       0       0

ජනක Monday, 18 May 2015 04:49 PM

රජකම් කළත් කළකම් පළදෙයි (නි)

:       0       0

මංගල Tuesday, 19 May 2015 05:49 AM

තවම අරයට මේ ගැන කිවුවේ නැද්ද? (නි)

:       0       0

ස්මිත් Tuesday, 19 May 2015 06:45 AM

අන්තිමට මෙයත් ඉස්පිරිතාලෙද නැවතිලා තියෙන්නෙ? මෙහෙමත් වැරදිකරුවන්ට සැප දෙන රටක්! (නි)

:       0       0

මහේෂ් Monday, 18 May 2015 05:42 PM

යන හැමෝම බන්ධනාගාර රෝහලටද? (නි)

:       0       0

අශෝක Tuesday, 19 May 2015 06:46 AM

සුමන, ඔයා හරියටම හරි (නි)

:       0       0

නිහාල් Monday, 18 May 2015 05:46 PM

හරි පුදුම දෙයක්නේ ! බන්ධනාගාර ගතවෙන හැමෝම ලෙඩ්ඩුනේ (නි)

:       0       0

දේශප්‍රිය Tuesday, 19 May 2015 06:51 AM

ශ්‍රී ලංකාවේ ආදරණීය ඡන්දදායකයන් වෙත, ඔබ මෙතෙක් ඔබව නියෝජනය කිරීමට තෝරාගෙන ඇත්තේ සොර මුලක් පමණක් නොව ලෙඩුන් පිරිසකි. බන්ධනාගාර ගතවූ වහාම ඔවුනට ලෝකයේ ඇති සියලු ව්‍යාධින් වැළඳීම මඟින් මෙය තහවුරු වේ. සොරුන්ට සහ ලෝකයේ ඇති සියලු බරපතල රෝග වලින් පෙළෙන්නන්ට ඔබ නිසි පරිදි නියෝජනය කිරීමට නොහැකි බව ඔබ පිළිගන්නවා ඇත. එනිසා ඊළඟ මැතිවරණයේදී සොරුන්වත් ලෙඩුන්වත් ඔබව නියෝජනය කිරීමට තෝරානොගන්නට බුද්ධිමත් වන්න. (නි)

:       0       0

අජිත් මයුරපාල Monday, 18 May 2015 06:11 PM

මෙයාලව බිම නොවේ මහා පාරෙයි නිදිකරවන්න ඕනෑ. (නි)

:       0       0

යසිරු Monday, 18 May 2015 06:33 PM

මෙහෙම අය ගැන අපිට නම් දුකක් නැහැ (නි)

:       0       0

ධම්ම Monday, 18 May 2015 06:40 PM

මෙයා රිමාන්ඩ් කරලා තියෙන්නේ අමුතුම චෝදනාවකටනේ. එතකොට අර ඡන්දෙට කලින් කියූ හෙලිකොප්ටර්, ගුවන් යානා, ගුවන් පුහුණු පාසල් ආදිය? ඒවා බොරු කතාද? (නි)

:       0       0

මලික් Tuesday, 19 May 2015 07:12 AM

තානාපති කාර්යාලයක ගුස්ති අල්ලලා රටේ නම ජාත්‍යන්තරයේ කැතකළ වරදටම බිම නෙමෙයි නිදි කරවන්න වටින්නේ. (නි)

:       0       0

වසන්ජය Tuesday, 19 May 2015 07:13 AM

ඇයි අර ක්‍රිස් නොනිස් සම්බන්ධ ප්‍රශ්නයට මොකුත් කරන්නේ නැද්ද? (නි)

:       0       0

ද සිල්වා Tuesday, 19 May 2015 07:21 AM

බලය නැති වුනාම ඔය දේ වෙනවා කියලා මේ අය කලින් හිතුවේ නෑ.(හේ)

:       0       0

කවින්ද Monday, 18 May 2015 07:53 PM

පවු කියලා නම් කියන්න හිතෙන්නෙම නැහැ (නි)

:       0       0

සමන් Monday, 18 May 2015 08:02 PM

ජනතාවගේ සල්ලි වලින් කෑවා නම් ප්‍රතිවිපාක විඳින්න ඕනෑ නේද? (නි)

:       0       0

නාරද Monday, 18 May 2015 08:13 PM

ෆොන්සේකාට පළමු දිනයේදී පමණක් නොව අනිත් දිනවලදීත් කරන්න හදපු දේවල්... ? එවන් දුකක් මොහුට නොවේවා! (නි)

:       0       0

නලින් Monday, 18 May 2015 09:00 PM

අනේ පව් කියන්නවත් පුළුවන් මිනිස්සුද මේ අය? (නි)

:       0       0

මහින්ද Monday, 18 May 2015 09:00 PM

මෙයාලා හැමකෙනෙක්ම බන්ධනාගාර රෝහලට යවන්න කියලද විනිසුරුවරුන් නියෝග දෙන්නේ? එතකොට හිරගෙවල් ඕනෑම නැහැනේ. පුදුම රටක්! මේවා විහිළුද? නාඩගම්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 97 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1010 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 198 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 895 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3583 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2264 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site