IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සජින් වාස් යළි රිමාන්ඩ්

ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හා විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ලබන මස තුන් වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

ජනපති ලේකම් කාර්යාලයයට අයත් වාහන 23ක් මන්ත්‍රීවරයා භාවිත කර ඇති බවත්, ඉන් වාහන දෙකක් ඔහුගේ පෞද්ගලික ආරක්ෂක සේවයක වැඩට යොදාගෙන ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

ඔහුගේ නීතීඥයන් කීවේ මන්ත්‍රී සියලු වාහන භාවිත කළේ හිටපු ජනපතිගේ අනුමැතිය ඇතිව බවයි.

_DSC0383 _DSC0391 _DSC0399 _DSC0417 _DSC0423 _DSC0438 _DSC0443

 



අදහස් (0)

සජින් වාස් යළි රිමාන්ඩ්

මලික් Wednesday, 20 May 2015 10:54 AM

මට පේන්නේ බේබි ගෙන් අවසර අරන්ද කොහෙද වාහන භාවිතා කරලා තියෙන්නේ. (බ)

:       0       0

ඕපාත Wednesday, 20 May 2015 10:56 AM

මීළඟ අයවැය හිඟය පියවගන්න තරම් සල්ලි හොයාගන්න පුළුවන් වෙයි මේක හරියට හෙව්වොත්. (ම)

:       0       0

සංජි Thursday, 21 May 2015 01:55 AM

කරන කලට පවු මිහිරිය මී සේ... (නි)

:       0       0

ඉන්දික Wednesday, 20 May 2015 11:00 AM

සජින් වාස් කරපුදේම තමා දැන් බලයේ ඉන්න කට්ටියත් කර කර ඉන්නේ. රටට, මිනිස්සුන්ට වැඩක් වෙන දෙයක් කරන්නේ නැතුව, හොරු අල්ලනවා කියල තමන්ගේ බලය රැක ගන්න බොරු විගඩම් කරනවා. තේරුම් නොගත්ත මිනිස්සු කොටසක් පැති බෙදිලා කුලල් කාගන්න හදනවා. (බ)

:       0       0

පද්මිණි Wednesday, 20 May 2015 11:12 AM

හිටපු එක්කෙනා දැනුවත්ව කරපු නිසා නැති නිසා මේ චෝදනා.. (ම)

:       0       0

ඉන්දු Wednesday, 20 May 2015 11:29 AM

මොනවද මේ කරන විකාර වැඩ​. මෙයාගෙ මෙගා හොරකම් සොයන්නෙ නැත්ද​....? (බ)

:       0       0

නාදර Wednesday, 20 May 2015 12:24 PM

හොර කමට දඩුවම කෙසේ වෙතත් මිනිසුන්ට කරදරකාරී ලෙස නොහැසිරෙන්න රිමාන්ඩ් එකේදීවත් පුරුදුවන්න. මෙයා කොච්චර වද දුන්නාද හොරුන් නොවන මනුෂ්‍ය සුලු අතපසුවීම් වලට (බ)

:       0       0

ධම්ම Wednesday, 20 May 2015 12:45 PM

ක්‍රිස් නෝනිස් දොස්තර මහත්තයාටත් ඉහළින්නේ මෙයා හිටියේ. (අ)

:       0       0

ටානියා Thursday, 21 May 2015 11:11 AM

නාමල් මල්ලිත් ඇවිත් ඉන්නේ. (නදී)

:       0       0

මුතු Wednesday, 20 May 2015 01:24 PM

කටුනායක ගාල් කරලා තියෙන මෙයාගේ අහස් යාත්‍රාවට මොකක් වෙයිද ? (බ)

:       0       0

ඉසුරන්දි Wednesday, 20 May 2015 02:16 PM

අපොයි අපි පත් කරගෙන ඉන්නේ කම්බ හොරු ටිකක්නේ පර්ලිමේතුවට.(හේ)

:       0       0

චමල් Wednesday, 20 May 2015 09:02 AM

හිටපු ජනාධිපතිතුමාව පාවා දෙනවා මෙයා. (ස)

:       0       0

පාලිත Wednesday, 20 May 2015 09:27 AM

පේනවා නේද මහින්ද මහත්තයෝ, මේ වගේ අප්පුහාමිල දැන් කාපු පතේ පහරන ලස්සන. ඔබ තුමා ලඟින් දැනටත් ඉන්න උන්දලා කරන්නෙත් කවදා හරි ඔය ටිකම තමයි, දැන් පන දෙන්න කතා කරාට! (ස)

:       0       0

ගම්ලත් Wednesday, 20 May 2015 09:31 AM

දැන් සජින් වාස් කරපු වැඩේ කරන්නේ වෙනත් කෙනෙක් වෙනත් විදිහකින්ලු. නිස්සන්ට තැන ලැබීම යහපාලනයේ දී විය යුතුයි ඇමැතිතුමනි (බ)

:       0       0

රන්ජිත් Wednesday, 20 May 2015 09:48 AM

ඔය මදැයි විමර්ශන කළානේද ? දැන් නිසි පිටයවර ගත්තොත් නරකද? (ම)

:       0       0

ප්‍රසාද් Wednesday, 20 May 2015 09:25 PM

කෙටි කලකින් මහා දැනුම් සම්බාරයක් ලබාගන විභාගය ජයගත් නාමල් නීති මහත්තයත් ඉන්නේ.හ්ම්ම් !මට නිකම් කැරකිල්ල වගේ. (නදී)

:       0       0

ඉසුර Wednesday, 20 May 2015 09:59 AM

ශ්‍රී ලංකාවේ අති මහත් දුෂණ රැසක් හෙලිකරගැනීමට ගැනීමටනම් නිලදරයෙනි නොබියව අල්ලසට යට නොවී මොහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර පරීක්ෂණ පවත්වන්න. (ම)

:       0       0

ජෝන් Wednesday, 20 May 2015 10:32 AM

මේ වැඩ වලට තවත් කට්ටිය සම්බන්ද ඇති. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 393 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2207 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1626 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 699 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 608 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 706 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37707 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24856 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site