IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


සජබෙට ගිය 65ක් එජාපෙන් දොට්ට

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් වශයෙන් සිටිමින්  සමගි ජන බලවේගයට සහය දැක්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ  65 දෙනකු පක්ෂයෙන් නෙරපීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙි.

මෙම පිරිස සම්බන්ධයෙන් පැවැත්වූ විනය පරීක්ෂණයෙන් පසු විනය කමිටුව එළැඹි තීරණ අනුව මෙම පිරිස පක්ෂයෙන් ඉවත් කොට තිබේ.

එමෙන්ම පක්ෂයේ කටයුතුවලදී සහ මැතිවරණ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් කිරීමේදී  කාන්තාවන්ට සහ තරුණයින්ට සියයට 25ක නියෝජනයක් ලබා දීමටද තීරණය කර ඇත.



අදහස් (9)

සජබෙට ගිය 65ක් එජාපෙන් දොට්ට

Perera Saturday, 18 February 2023 10:26 AM

අලියා පිටේ යන්න පුළුවන් දෙතුන් දෙනාටනේ..

:       2       15

චමින්ද Saturday, 18 February 2023 01:41 PM

අලියගේ පිටේ පහසුවෙන් යන්න පුළුවන් දෙදෙනාට පමණක් කියලා හිතෙනවා.. ඒක ඉතින් නායකයාට හා නියෝජ්‍ය නායකයාට දුන්නම ඉතිරියක් නැහැ. කොහොම වුණත් එජාප ප්‍රබලයින් දෙතුන් දෙනෙක් හැරෙනවිට සාමාන්‍ය එජාප ජනතාව සියල්ලන්ම ජනාධිපතිවරයාට විරුද්ධව ඉන්නවා කියලා කියන්න පුළුවන්...

:       11       18

ranjith Saturday, 18 February 2023 10:50 AM

ඉතුරු දෙතුන් දෙනාත් දොට්ට දාලා ඔය පක්ෂය අහෝසි කළා නම් හරිනේ දැන් ඔක්කොම ඉන්නේ සජබනේ... !

:       12       21

PereraSaturday, 18 February 2023 02:14 PM

කැලේත් අලි අඩු එකේ ඔය අලියාවත් කැලේට ඇරියා නම් හොඳයි තමයි...

:       5       7

Dharmatileke Saturday, 18 February 2023 01:48 PM

ඔය 65 දෙනා ලොකු පිනක් කරලා තියෙනවා.

:       6       8

Piyal Saturday, 18 February 2023 02:40 PM

සජබෙ සහ එජාපෙ එළියේ බොරුවට මරා ගත්තාට මේ දෙගොල්ලන්ම හොඳ යාළුවෝ. කාවද මේ රවට්ටන්න උත්සාහ කරන්නේ? අපි නොදන්න මොනරතැන්න.

:       8       11

de silva Saturday, 18 February 2023 03:19 PM

3% ඡන්දෙ ගන්න පක්ෂයක ඉන්න එකේ තේරුමක් තියෙනවද? ඔය මොන පක්ෂයෙන් ඉල්ලුවත් මම නම් දූෂණ, වංචා චෝදනා ඇති මිනිස්සුන්ට මනාපෙ නම් ගහන්නේ නැහැ... දෙන්න කෙනෙක් නැතිනම් මම එදාම ඡන්ද පළට ගිහින් ඡන්දෙ කටුගාලා දමනවා.

:       9       5

Sam Saturday, 18 February 2023 04:24 PM

UNP කියන්නේ ලොම් හැලිච්ච නාකි දෙන්නෙක්, තුන්දෙනෙක් ඉන්න, සාදාකාලයටම ජීවත් වෙන්න හිතාගෙන, ඉන්න එකම නායකයෙක් ඉන්න අනුන්ගේ පානෙන් එළිය බලන්න හදන ලෝකෙටම එපාවුණු බංකොළොත් පක්‍ෂයකනේ...

:       0       0

Rata Perata Saturday, 18 February 2023 06:00 PM

එජාපය? නෑ... අර එක පින් මන්ත්‍රීකමක් විතරක් ලැබුණු පක්ෂෙද? ඕකෙ නායකයා රටටත් ඔය ටික කරලා තමයි නවතින්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 1609 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1165 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 94 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2970 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 749 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1482 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 306 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1736 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site