IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


සජබෙන් නීතිපතිට ලිපියක්

(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩුව පත්වූ දින සිට මේ දක්වා සිදු කළ නඩු විභාගයන් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් නීතිපතිවරයා වෙත අද (02) ලිපියක් භාර දෙනු ලැබීය.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජුබර් රහුමාන්, ජේ  සී අලවතුවල, හර්ෂණ රාජකරුණා සහ කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ගොස් නීතිපතිවරයා වෙත ලිපියක් බාර දෙමින් මෙම ඉල්ලීම කරනු ලැබීය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (4)

සජබෙන් නීතිපතිට ලිපියක්

sharm warn Tuesday, 02 November 2021 02:14 PM

යන්තම් තේරුමක් තියෙන වැඩක් කරලා තියෙන්නේ.

:       0       0

Hafeel Tuesday, 02 November 2021 03:00 PM

ඕගොල්ලෝ බලයේ ඉඳිද්දී පොරුන්දු පරිදි නීතිය හරියට ක්‍රයාත්මක කළා නම්, අද ඕගොල්ලන්ට මෙතන්ට එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපරාධකරුවන් ආරක්ෂා කල එවකට අගමැති රනිල්වත් විශ්වාස භන්ගයෙදී ආරක්ෂා කළා. දිගනදී මුස්ලීම් ප්‍රජාවට එරහිව ප්‍රචණ්ඩ සිදු වෙනකොට, ආණ්ඩු බලය සහ පොලීසිය භාර ඇමති බලය තමන් සතුව තියද්දීත්, මේ මුජිබුර් රහ්මාන් රාජපක්ෂලාට චෝදනා කරනවා. එසේ තියද්දීත් කොළඹ මුස්ලීම් ජනතාව මේ වාචාලයාට චන්ද දුන්න එක තමයි කනගාටුයි.

:       4       7

Royfedricks Tuesday, 02 November 2021 04:18 PM

මේ මිනිස්සුත් ඉතින් මොනව හරි කරනා එපෑයෑ. ඔය ඉන්න ගමන් ලියුමක් ලියනවා.රහස් පොලිසියට පැමිනිලි කරනවා.හෙට අනිද්ද තීරු බදු රහිත කාර් දුන්නහම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඒවා ගන්නවා.ආන්ඩු බලය කව්දා හරි ලැබුනොත් පරම්පරා ගානකට ඇතිවෙන්න හොරකම් කරනවා.අපි සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සැවොම දුක් විඳිනවා . නැවත නැවතත් හොර කණ්ඩා යම් බලයට පත් කරනවා. මෝඩයෝ උනත් රන්ජන් සහ තෙවරප්පෙරුම මිනිස්සුන්ට පිහිට උනා

:       0       0

Raveendra Tuesday, 02 November 2021 05:54 PM

දියවනාව පට්ටියේ බලයේ ඉන්නකොට තමන්ගෙන් රටට විය යුතු වගකීම් ,යුතුකම් තමන්ගේ හිතට එකගව කරේ නම් අද මේ එක එක තැන්වල රස්තියාදු වෙන්න ඕනේ නැහැ නේද කියන එකවත් නොතේරුණු මුග්ධයන් රැලක්.... නොදකින් කාලකන්නි නිකරුනේ මහජන මුදල් තව තවත් නාස්තිකරන බුරුවන්....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 972 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 353 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1079 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 111 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 744 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2410 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 345 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1792 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site