(නිමල කොඩිතුවක්කු)
"නිදහස් අධ්‍යාපනය සුරකිනු. කොතලාවල පනත හකුලා ගනු" මැයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියෙහි අද (02) විරෝධතාවක් පැවැත්විණ.
ජනතාවාදී බුද්ධි මණ්ඩපය සංවිධානය කරනු ලැබූ මෙම විරෝධතාවය සඳහා සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
විරෝධතාකරුවන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් විරෝධතා පූවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියෙහි විරෝධතාවයේ නිරත වූහ.
නිදහස් අධ්‍යාපනය සුරකිනු, කොතලාවල පනත හකුලා ගනු, අධ්‍යාපනය මිලිටරිකරණය නොකරනු, ආදී බැනර් සහ වැකි ප්‍රදර්ශනය කරමින් ඔවුහු මෙලෙස විරෝධතාවේ නිරත වූහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සජබය කොතලාවල පනතට එරෙහිව වෙයි
sunil Monday, 02 August 2021 06:31 PM
බොර දියේ මාළු බෑම....
Bamunuarachchi Monday, 02 August 2021 07:22 PM
හලෝ ඔහෙලා නේද මේ පනත 2018 ගෙනාවේ...? ඔහෙලාට කරන්න බැරි වුණා අපි සම්මත කරනවා. මේකට තමයි ලියන්න හොරු හෙළුවෙන් කියලා...
කිරි පුතා Monday, 02 August 2021 07:38 PM
මරු බඩු ටික බැහැලා ඉන්නේ... රටට තියෙන ආදරේ බේරෙනවා..
මුණසිංහ Monday, 02 August 2021 09:27 PM
මේ සේරමත් සයිටම් වෙනුවෙන් හිටපු අය