IMG-LOGO

2025 පෙබරවාරි මස 15 වන සෙනසුරාදා


සජබෙන් දිස්ත්‍රික් නායකයන් හතක්

(නිමල කොඩිතුවක්කු)

සමගි ජනබලවේගය දිස්ත්‍රික්ක 7ක් සදහා නායකයින් පත්කර තිබේ.

ඒ අනුව ගාල්ල, කුරුණෑගල, මාතලේ, කළුතර, පුත්තලම, ගම්පහ,සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම නව පත්කිරීම් සිදුකර ඇත.

මාතලේ රෝහිණී කුමාරි, පුත්තලම හෙක්ටර් අප්පුහාමි, අනුරාධපුර රෝහණ බණ්ඩාර, ගාල්ල ගයන්ත කරුණාතිලක, ගම්පහ හර්ෂණ රාජකරුණා, කුරුණෑගල නලීන් බණ්ඩාර, කළුතර අජිත් පී පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්එම පත්වීම් ලිපි බාරදී ඇත.

මෙම අවස්ථාවට පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද එක්ව සිටියේය.



අදහස් (3)

සජබෙන් දිස්ත්‍රික් නායකයන් හතක්

Kazi Shajahan Saturday, 15 February 2025 07:43 AM

ඊළඟට ජන්දයට හතම පරාදයි

:       11       16

වික්‍රම විදුර Saturday, 15 February 2025 09:05 AM

පිටිපස්සේ බිත්තියේ ඉන්න සෙට් එක අදුරනවාද? අවුරුදු 76ක් අපිට කෙලෙව්ව උන්.. ඔලග පරම්පරාව පහල ඉන්නවා තව අවුරුදු 75කට ආයෙ කෙලවන්න දත කට නියෝගෙන...

:       10       12

වික්‍රම විදුර Saturday, 15 February 2025 09:06 AM

මරික් කාර් ට නං කාර් පර්මිට් එකක් ඉල්ලන්න ඇත්තේ..

:       7       13

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

විද්‍යා පීඨ ගුරු පුහුණුව හොඳ කළක් යයි
2025 පෙබරවාරි මස 15 77 0

විද්‍යාපිඨ තුලින් දෙන ගුරු පුහුණු අධ්‍යාපනය වසර 15කින් වෙනස්වී නොමැති බවත් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය වර්ධනය කරමින් නවීණ අධ්‍යාපන දැනුමින් සන්නද්ධ කි


කඩවත ගනේ මුල්ල පාරේ ගිනිගත් මළ සිරුරක්
2025 පෙබරවාරි මස 15 535 0

කඩවත මංගල මාවත ආසන්නයේ පිහිටි ලඳු කැලෑවක තිබී සිරුරට ගිනි ඇවිලනු මළ සිරුරක් අද (15) හමුවූ බව කඩවත පොලිසිය පවසයි.


මාර්ග අධිකාරිය අයිති නැති වැඩට කෝටි 14000ක් පුදලා
2025 පෙබරවාරි මස 15 602 0

මාර්ග සංවර්ධන අධිකාරිය තම විෂය පථයට අයත් නොවන මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් කෝටි දා හතර දහස් හත්සිය පහළොවක් (14715ක් ) වැය කර ඇතැයි ජාතික විගණන කාර්යා


බසයක් පෙරලී 3ක් රෝහලට
2025 පෙබරවාරි මස 15 525 0

ලුණුගම්වෙහෙර සිට කොළඹ බලා ධාවනය වූ අර්ධ සුඛෝපභෝගී බස් රථයක් අද අළුයම පානදුර ගුවන් පාලම යට පෙරළී යාමෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පානදුර දකු


එජාපයට නව උප සභාපතිවරයෙක්
2025 පෙබරවාරි මස 14 1233 1

එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබේ.


අයවැයට පාර්ලිමේන්තුවේ වැඩ වෙන්නේ මෙහෙමයි
2025 පෙබරවාරි මස 14 1115 0

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) ලබන 17 වැනි සඳුදා පෙ.ව 10.30 ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විස


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 217 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 132 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 950 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site