(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකරන නිසා සමගි ජන බලවේගය අයවැයට විරුද්ධව ඡන්දය ලබා දෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී රංජිත් මණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අඩු ගණනේ බෙහෙත් මිලවත් අඩු කර නැහැ.යහ පාලන ආණ්ඩුව කාලේ බඩු දාසයක මිල දිගටම අඩු කරලා තිබුණා.මේ අවුරුද්දට සහන මල්ලක් දෙන්නේ මොකද? මේ පළාත් පාලන ඡන්දෙට දෙන අල්ලසක්.ආණ්ඩු කටයුතු කරන්නේ මෙහෙමද? යනුවෙන් මද්දුම බණ්ඩාර මහතා ප්‍රශ්න කළේය.
ශ්‍රී ලංකා - පාකිස්ථානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් මුද්දර නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ පාකිස්ථානු තැපැල් ආයතන
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතු වලට අදාලව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා වන සම්මුතිය (බීජිං සම්මුතිය, 2010) මෙරට බලාත්මක කිරීම පිණිස න
සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සමගාමීව ’’ ජාතික කාන්තා සතිය ’’ ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිත කණ්ඩායමේ නව ප්‍රධානී සෙවරින් ෂපාස් මහත්මිය (Ms.Severine Chappaz) අතර හමුවක් ජනාධිපති
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
සජබ අයවැයට විරුද්ධව ඡන්දය දෙනවා
අරවින්ද මොණරවිල Tuesday, 25 February 2025 11:28 AM
බාප්පලාට, මහප්පලාට පූංචි අම්මලාට හා ලොකු අම්මලාට ජනාධිපති අරමුදලෙන් බෙහෙත් ගන්න සල්ලී ලැබෙනවා නම් තව කමක් නැහැ නේද බංඩො ?
kamal Koyrala Tuesday, 25 February 2025 11:55 AM
100% පොරොන්දු ඉෂ්ට කල ආණ්ඩුවක් බණ්ඩාර සවිස්තරව කියන්නකෝ .ලංකාවේ විපක්ෂය කියන්නෙම සියල්ලටම විරුද්ධ කණ්ඩායමක් මේ මුළු පාලන කාලයටම
Dewa Tuesday, 25 February 2025 11:58 AM
ඔයාලගේ කැමැත්ත .හැමදාම ඔහොම කෑ ගහ ගහ ඉන්න
Asela Tuesday, 25 February 2025 12:11 PM
අරවින්ද, කරුණාකරලා විෂය භාර අමාත්‍යවරයාගෙන් දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබ සිතන මුදල් කලින් සිටි සියලුම දේශපාලනඥයන්ට හෝ ඥාතීන්ට අනවශ්‍ය ලෙස ගෙවා ඇති බව නැවත ලබා ගන්නා ලෙසයි. මම හිතන්නේ ඔබ මේ පාලනයේ දැඩි ආධාරකරුවෙක්. මේ පාලනය කලින් අපට පැවසූ දේ කරන්නේ නැද්ද? මේ පාලනය පියවර නොගන්නේ නම්, UNP සහ SLAP කළාක් මෙන් ජනතාව රැවටීමට මෙම චෝදනා භාවිතා කළ හැකි යැයි ඔවුන් සිතනවාද? NPP පාලනය අනෙක් ඒවාට වඩා වෙනස් වන්නේ කුමක් ද? මම හිතන්නේ මේ පාලනය අනෙක් පාලනයට වඩා හොඳ නැහැ. 2/3 බහුතරයක් ඇති ආණ්ඩුවක් මේ දක්වා කිසිදු පනතක් ඉදිරිපත් කර නැති බව පුදුමයි. මොනතරම් අකාර්යක්ෂම පාලනයක්ද. මාස 6ක් ගෙවිලා ගිහින්.
Mahajanathawa Tuesday, 25 February 2025 12:40 PM
මේ හිඟන්නන්ට අයවැයෙන් කිසිවක් ලැබී නැති නිසා ඔවුන් ඊට විරුද්ධයි..... simple
ගමේ එකාලා Tuesday, 25 February 2025 01:11 PM
තමුන්ලා කරපු හරිය ගැන අපි හොඳාකාරවම දන්නවා .