(ලලිත් නවරත්න)
අයුතු ජනරාශියක් දේපළ හානි සිදුකිරීම චොදනා ලැබූ සමගි ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් හිටපු මන්ත්‍රි සජබ හලාවත ආසන සංවිධායක වරයාට වසරක බරපතල සිරදඬුවමක් දුන් හලාවත මහේස්ත්‍රාත් හා දිසාවිනිසුරු ඩී.ඒ.ඒ.බුද්ධදාස මහතා එය වසර පහකට අත්හිටුවන්නැයි නියෝග කළේය.
දඬුවමට අමතරව රුපියල් එක්ලක්ෂ තුන්දහසක දඩයක් ද ගෙවන ලෙස නියම කළේය.
මෙසේ අත්හිටවූ සිරදඩුවම් නියම වූයේ හලාවත සමගි ජනබල වේගයේ ආසන සංවිධායක සහ හිටපු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාටය.
2013 වර්ෂයේ අයුතු ජනරාශියක් ඇති කිරීම, පහරදීම, දේපළ හානි සිදුකිරීම යන චෝදනා තුනක් යටතේ හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව පවරා තිබුණි.
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සජබ ආසන සංවිධායකට වසර 5ක අත්හිටවූ සිර දඬුවම්
sharm warn Friday, 28 October 2022 10:18 AM
අවුරුදු 9ක් ගිහිල්ලා අත් හිටවපු සිර දඬුවමක් දෙන්නේ.මෙයාගේ හැකියාවෙන් අනතුරට පත් මිනිස්සු මැරිලත් ඇති.මෙයාට දෙන තීන්දුව ජනපති මැදුරට ගිය අයට දෙන්නේ නැත්තේ ඇයි?ඒකටත් අවුරුදු 8-9 ක් ගෙවන්න ඕනෙද?ඒ කාලේ පොලිස් රාලහාමිලාට අර වගන්ති දන්නේ නැතුව ඉන්න ඇති මෙයා ලඟට ගිහින් .මෙයින් නුඹලාට අණ කරමි.කියලා සද්දෙන් කියන්න .වතුර ගැහුවෙත් නැද්ද?
දාස Friday, 28 October 2022 01:17 PM
ඒකනේ කියන්නෙ පොහොට්ටුවයි ස ජ බ කියන්නෙ අයියයි මල්ලියි කියලා