IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


සජබෙ එක්කෙනෙක් වත් ඇමතිකම් ගන්නෙ නෑ

(අංජුල මහික වීරරත්න)

සමගි ජනබලවේගයේ එක්කෙනෙක් වත් සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමැතිකම් ගන්නට සූදානම් නැතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය. නව ජනාධිපති පත් වී මාසයකට ආසන්න කාලයක් ගත වූ නමුත් සර්වපාක්ෂික ආණ්ඩුව කතා පෙට්ටියක් පමණක් වී ඇතැයි ද රාජකරුණා මහතා පැවසීය.

සර්වපාක්ෂික වැඩපිලිවෙලකට සහයෝගය ලබා දෙන නමුත් ඇමතිකම් ගන්නට අවශ්‍යතාවයක් නැතැයි ද සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා නම් වැඩපිළිවෙල කුමක්දැයි ජනාධිපතිවරයා කිව යුතුයැද රාජකරුණා මහතා කීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී තවදුරටත් අදහස් දැක්වූ රාජකරුණා මහතා කීවෙි විපක්ෂයේ වැඩපිළිවෙළ මේ වනවිටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන නමුත් ආණ්ඩුව තවමත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැති බවයි.

 



අදහස් (4)

සජබෙ එක්කෙනෙක් වත් ඇමතිකම් ගන්නෙ නෑ

20-20 Thursday, 18 August 2022 04:37 PM

තමා ඇතුළු විස්සකට ආසන්න මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවට එක් වන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දැනුම් දී තිබෙනවා.

:       0       0

PODI MALLI Thursday, 18 August 2022 07:38 PM

ඔයාට කියලානේ ඇමතිකම් ගන්නේ.ආසයි බයයි බෝට්ටුවේ නමයි

:       0       0

දාස Friday, 19 August 2022 05:35 AM

ඔහොම තමයි අමානුෂ ගැනයි හොරින් ගැනයි කිවුවෙ

:       0       0

sharm warn Friday, 19 August 2022 02:41 PM

දෙන්නෙක් දැනටමත් ගිහිල්ලනේ ඉන්නේ... තව කට්ටිය යයි. සාක්කුවට ගාන වැටෙනකොට තියෙනවනේ හොරකම් කරපු සල්ලි... මේ තරම් දූෂිත පාර්ලිමේන්තුවක් තියාගෙන මේ රටේ ඉන්න හරක් මොනවා කරනවද මන්දා...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1738 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 350 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 735 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4554 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 592 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3426 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 294 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site