(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
මාවීඇල මොරගනේ ප්‍රදේශයේ පිහිටි සමගි ජන බලවේගය කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයට ආරාධනා නොකළැයි කියමින් කඩුවක්ද රැගෙන එම ස්ථානයට කඩා වැදුණු පුද්ගලයකු එහි සිටි තිදෙනකුට කඩුවෙන් පහරදීම නිසා ඔවුන් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කුලියාපිටිය කටුපොත පොලිසිය පවසයි.
කඩුවෙන් කෙටු බව කියන මීගොල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.
සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයක් විවෘත කර ඇති බව දැනගත් මෙම පුද්ගලයා එම කාර්යාලය පිහිටි ස්ථානයට කඩුවක් ද අතැතිව කඩා වැටී ඇතැයි පොලිසිය කියයි.
පක්ෂ කාර්යාලය විවෘත කරන බව තමාට කිව්වේ නැත්තේ මන්දැයි කියා විමසමින් එම පුද්ගලයා එතන සිටි අය සමග ආරවුලක් ඇති කරගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සජබ කාර්යාලය විවෘත කිරීමට ආරාධනා නැතැයි කඩුවක් අරන් යකා නටලා
සුරංග Thursday, 16 February 2023 05:49 AM
ශුවර් එකටම පොහොට්ටු කාරයෙක් වෙන්න ඕන ඒකා ඕකට රිංගලා ඔත්තු බලන්න එවන්න ඇති
sharm warn Thursday, 16 February 2023 09:20 AM
කවුද මෙ මීහරකට රා පොවල එව්වෙ?
Athula Thursday, 16 February 2023 01:43 PM
නමුත් මෙහි ප්‍රවුර්ති ගියේ npp කෙනෙක් ඇවිත් සජබේ කාර්යාලයක් විවුර්ත කලා කියලා කඩුවක් අරන් ඇවිත් කපල ගිනි තියලා ගියා කියලා කොහොමද කුමන්ත්‍රණ ?