IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සජබෙ කල්ලි දෙකේ ප්‍රතිපත්ති ප්‍රකාශ දෙක පරස්පරයි

(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයේ අසමගිය පෙන්නුම් කරමින් ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකේ සඳහන් කරුණු එකිනෙකට පරස්පර විරෝධී බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මතුගමදී පැවසීය.

සජබෙ එක කල්ලියක් සැමට ජයක් යනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරද්දී අනෙක් කල්ලිය "Bulu print 03" යනුවෙන් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර තිබෙන බව කී ජනාධිපතිවරයා එක පැත්තක ජී .එල් සහ නාලක ගොඩහේවා සිටින අතර අනෙක් පැත්තේ හර්ෂ ,එරාන් සහ කබීර් සිටින නමුත් මේ දෙපාර්ශවයම යා යුතු ඉසව්වක් ගැන හරියාකාරව නොදන්නා බව සඳහන් කළේය.

තමාට සිටින "ටීම් එක" කවුදැයි ප්‍රශ්න අසන බව කී ජනාධිපතිවරයා ජනාධිපති ඡන්ද තියන්නේ ටීම් තෝරන්න නොව ජනාධිපති තෝරන්න යැයි පැවසීය.

ඊළඟ මහ මැතිවරණයේදී ටීම් එක තෝරා එවන්නට ජනතාවට අයිතිය ලැබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

 



අදහස් (13)

සජබෙ කල්ලි දෙකේ ප්‍රතිපත්ති ප්‍රකාශ දෙක පරස්පරයි

ගමේ එකාලා Thursday, 05 September 2024 07:08 PM

තමුන්ගේ ප්‍රතිපත්ති ගැන වුණත් අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ...!

:       25       76

Shan Thursday, 05 September 2024 07:51 PM

AKD රටේ මීළඟ ජනාධිපතිවරයා වෙයි!!

:       3       11

kumara Thursday, 05 September 2024 07:54 PM

කන්න දුන්න අත හපා කන ප්‍රතිපත්තිය තමුන්නාන්සේලාගේ තියෙන්නේ

:       0       7

Don perea Thursday, 05 September 2024 08:21 PM

පොර හොදටම බයවෙලාද කොහේද?

:       0       8

සිල්වා Thursday, 05 September 2024 08:40 PM

ඕවා තේරුම් ගන්න ඔබතුමා නාකි වැඩියි.

:       1       3

ජනරළ Thursday, 05 September 2024 10:00 PM

ගමේ එකාලාගේ කතාව නම් සහතික ඇත්ත. කාලෙකට රැඩිකල් වෙනස, තව කාලෙකට ලිච්චවි එක, දැන් ඔන්න ථෙරවාදී එකක්ලු.

:       0       6

Rata Perata Thursday, 05 September 2024 11:30 PM

රටේ පළවෙනි පක්ෂයත් කාලා තමන්ගේ වැඩපිළිවෙළකුත් නැතිව අනුන්ගේ මගුල් ගැන කතා කරනවා.

:       1       6

chandima Friday, 06 September 2024 01:20 AM

මේ මනුස්සයා ජනාධිපතිකමට ඉල්ලනවද නැතිනම් අච්චු කන්තොරුවක සූදුපත් කියවන රස්සාවකට ඉල්ල්ලනවද ?

:       1       8

Saman Dissanayake Friday, 06 September 2024 05:54 AM

අනුන්ගේ ඒවා හොයන්නේ නැතිව තමන්ගේ විශාම දිවිය ගත කරන විදිය සැලසුම් කර නම් හොදයි නේද මේ දවස් වල. ඒකත් අපිට බරක් වෙලා ඉන්නද කල්පනාව. දැන් වත් හරියට දෙයක් සැලසුම් කරලා අවසාන කාලේ සතුටින් ඉන්න.

:       2       9

සුරෛන් Friday, 06 September 2024 09:43 AM

ඔබතුමා කවද්ද සාස්තරකාරයෙක් උනේ ! චන්දෙන් පස්සෙ වෙන වැඩක් ලැබෙන්නෙ නැති නිසා දැන්ම සාස්තර කියන්න ඉගෙන ගන්නවා වගේ ! හැබැයි පටන් ගන්නෙම බොරු සාස්තර කියමින් නේ

:       2       11

Dharmatileke Friday, 06 September 2024 10:12 AM

ඔබේ දේශපාලනයද කරන්නේ නැත්නම් සජිත් සහ අනුර කුමාරගේ ඡන්ද ව්‍යාපාරයේ ඔත්තු බලනවාද?

:       1       8

siri Friday, 06 September 2024 11:35 AM

දශක හතරක් විතර මහජන මුදලින් වරප්‍රසාධ භුක්ති විඳිමින් කරපු කෙන්ගෙඩියක් නැහැ .දැන් අනුන්ගේ රෙද්දවල් හොයනවා

:       1       9

chandima Friday, 06 September 2024 08:09 PM

අනුන්ගේ මගුල් හොයනවා ඇරෙන්න වෙන දන්න දෙයක් නැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1458 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1849 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5585 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1535 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5950 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5626 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17837 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site