(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
‘විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනයේ හැර තවත් සභාවට එන්නේ නැතැයි‘ අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පක්ෂයේ නායක තුමාගේ අවසරය මත මේ පියවර ගන්නා බවද රෝහන බණ්ඩාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවට පැමිණි පසු දිනෙන් දින සංගීත පුටු තරගයක මෙන් ආසනයෙන් ආසනයට යන්න සිදුවී ඇතැයි ද එමෙන්ම පාර්ලිමේන්තුවේ දී එළියෙ ජනතා ප්‍රශ්න කතා නොකරන බැවින් මෙම තීරණය ගත් බව ද රෝහණ බණ්ඩාර මහතා වැඩිදුරටත් කීය.
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සජබ මන්ත්‍රීට මැති සබේ එපා වෙයි
sharm warn Friday, 06 May 2022 11:34 AM
ස්තුතියි සහෝදරයා... අපි ඔබට ආචාර කරනවා.
SADS Friday, 06 May 2022 11:43 AM
ගොඩක් හොඳ තීරණයක්...
චන්දන Friday, 06 May 2022 12:47 PM
ඒ වුණාට පඩිය ඇතුළු අනෙකුත් දීමනා ලැබෙනවා නේද?
Vije..Friday, 06 May 2022 01:26 PM
හැමදේටම සෘණාත්මක දේවල් මට කියන්න එපා. ඕකම හින්දා තමයි නැවත හොරු එකතු වෙන්නේ...
Rexi Friday, 06 May 2022 01:30 PM
ඒ වුණාට අඩුම තරමින් භෝජනාගාරයේ වියදම් අඩුවෙනවනේ. ස්තුතියි.
ධර්ම Friday, 06 May 2022 12:58 PM
හිටියා කියලා වැඩකුත් නැහැනේ... 225 න්ම රටේ තත්ත්වය පොඩියට හරි තේරුම් අරගෙන ඉන්නේ අලි සබ්‍රී විතරයි..
chamara karunaratne Friday, 06 May 2022 02:41 PM
දැක්කෙත් අදයි...!
Saththaya Friday, 06 May 2022 03:03 PM
ඉදිරියේදී යහපත් පුරවැසියෙකුගේ නායකත්වය යටතේ රටට සේවයක් කරන්න වාසනාව ලැබේවා..!
තුසීත් Friday, 06 May 2022 03:09 PM
ඔක්කොම එකයි. ඡන්දය ආපු වෙලාවට හොඳ පාඩමක් උගන්නනවා...!