IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවලංගු කරයි

(නිමල කොඩිතුවක්කු)

ලබන සතියේ පවත්වන්නට නියමිතව තිබූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම වහාම අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

විපක්ෂ නායක සජිත් පේමදාස මහතා ලබාදුන් උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බව විපක්ෂ නායක කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

මේ අතර එළැඹෙන සතියේ පාර්ලිමේන්තු සභාවාරයද කල් තබන ලෙසද ඉදිරි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

 



අදහස් (7)

සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවලංගු කරයි

විජේ Friday, 13 August 2021 05:33 PM

මොලේ ඇති වැඩක් කරාමයි මගෙ හිතේ..

:       10       13

RaveendraFriday, 13 August 2021 09:10 PM

සහතික ඇත්ත. ඒ වුණාට කරන්න පුළුවන් හැම හදි හූනියමක්ම කරලා මිනිසුන්ව ඒකරාශී කරන්න අර වර්ජන, මේ උද්ඝෝෂණවලට උපරිමයෙන් දායක වෙනවා යයි හඟවමින් තමාගේ ඇම්බැට්ටයන් මෙන්ම වර්ජකයින්වත් මුලා කරපු අපේ මේ සත්ගුණවත් අයගේ හැසිරීම් රටාව පිළිබඳව රටට අවංකව ආදරය කරන මධ්‍යස්ථව සිතන පතන මිනිසුන් මේ ගොන් පාට් අනුමත කරන්නේද?

:       13       8

AJITHFriday, 13 August 2021 10:25 PM

රවීන්ද්‍ර, පාර්ලිමේන්තුවට අලුත් කණ්ඩායමක් පත්කරමු... දශක 07ක් දේශපාලනය වෙනස් කරමු...

:       2       8

RaveendraSaturday, 14 August 2021 06:00 AM

අජිත් මයා වෙත. ඇත්තෙන්ම විය යුත්තේ එයයි. තම හිතට එකඟව අවංකව වැඩ කරන, කිසිඳු වරප්‍රසාද නොඉල්ලන, ඥාති සංග්‍රහ නොකරන, තමන්ටයි කියා පක්කලියන් නොමැති රටේ අනාගතය, ආරක්ෂාව පිළිබඳව දුරදක්නා ඥාණය හොඳින් ප්‍රගුණකළ, මිනිසුන් කොටසක් සොයාගැනුමට හැකි නම් මෙය එතරම් අමාරු නැත. හොඳම උදාහරණය සිංගප්පූරුවේ දේශපාලනය. එරට තුළ දේශපාලුවන්ට හොරකම් කිරීමට අවස්ථා තිබේද ..? නැත. අප සැමදාම කරන්නේ තමන් වඳින, ආවඩන පක්ෂයේ පමණක් එල්ලී සිටීමයි. තමන්ගේ එකා මොන වැඩේ කරත් එ්කා හොඳ එකාය. ඊට අමතරව පාවෙන ඡන්ද දායකයින් අනුගමනය කරන්නේ සාපේක්ෂවාදය (මෙයාට වඩා මෙයා හොරකම් කරන්නේ අඩුවෙන්, මෙයා හොරකම් කරත් රටට ආදරෙයි වැනි කරුණු කාරණායි) වන අතර සැමදාම දියවන්නාව පට්ටියට හොරුන්, තක්කඩියන්, බල්ලන්, බූරුවන්, මී හරකුන්ගෙන් පරිපුර්ණ කාලකන්නි 225ක් මහජන මුදලින් සියලු සැප සම්පත් විඳිනවා නොවේද?

:       2       2

ගල්පරSaturday, 14 August 2021 08:29 AM

කොහෙද රවීන්ද්‍ර තමයි හොරුන්ට කත් ඇදලා පොර ටෝක් දීලා සජිත්ට කැත විදියට අපහාස කරන්නේ. සජිත් මුල ඉඳන්ම කොරෝනා වලින් රට විනාශ වෙන එක ගැන පාර්ලිමේන්තුවේ කියපු දේවල් ආණ්ඩුව ඇහුවා නම් අද වෙනකොට රට මෙතරම් කොරෝන වලින් විනාශ මුඛයට යන්නේ නැහැ. හොඳම දේ තමයි සජිත් එන්නත් මුලින්ම ගේන්න කියපු එක... වහල්ලු ගණයට අයත් වුණාම අන් අයගේ කිසි හොඳක් පේන්නේ නැහැ. දැන් වහල්ලු වුණා ඇති... වෙන ඇත්ත හොඳ කතාකරන තව කෙනෙකුට බලයට එන්න දෙන්න. දැනටත් රට අනාථවෙලා නැත්තට නැති වෙලා ඉවරයි...

:       3       11

අනුන්ට උපදෙස් දෙන සංගමය. Friday, 13 August 2021 06:51 PM

හප්පා ඇති යාන්තං ඩයිනමෝවෙ බලය අඩුයි කියලා තේරුම් ගත්තා.

:       0       0

සුධීර Friday, 13 August 2021 10:21 PM

හර්තාල් කරලා වැඩේ අවුල් කරලා දැන් බොරුවට රඟපානවා...

:       11       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9කට වැඩ වරදී
2024 නොවැම්බර් මස 07 132 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි


ලග්ගල පතලකට යට වී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 07 137 0

මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.


ලොහාන් යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 07 718 0

කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ


උපයනවිට බද්ද සුබවාදී ලෙස සංශෝධනය කරයි
2024 නොවැම්බර් මස 07 1198 0

ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා


ඡන්දෙ ගන්න ජල -විදුලි බිල්පත් ගෙවලා
2024 නොවැම්බර් මස 07 656 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර


ගුවන් යානයේ හදිසි දොර අරින්න ගිහින් අම්බානෙක ගුටිකයි
2024 නොවැම්බර් මස 07 1565 0

පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 52 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 441 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1383 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site