IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සංජීව බණ්ඩාර උසාවි කැඳවයි

ඇප කොන්දේසි කඩ කළේදැයි සොයා බැලීම සඳහා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර ලබන අට වැනිදා උසාවි කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය.

2012 අගෝස්තු මාසයේ උද්ඝෝෂණයකදී පොදු දේපළ වැනසීයැයි චෝදනා ලබා සිටි ඔහු ඇප මත නිදහස් කර ඇත්තේ යලිත් එවැනි දේට හවුල් නොවක කොන්දේසිය මත යැයි ද, ගිය මාසයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල විරෝධතාවකට නායකත්වය දීමෙන් ඔහු එම කොන්දේසිය කර ඇතැයි ද කොළඹ අපරාධ කොට්ඨාසය මහේස්ත්‍රාත්වරයාට දැන්වීය.

ඒ නිසා ඔහුගේ ඇප අවලංගු කරන්නැයි ඉල්ලා සිටියේය.

ඇප කොන්දේසි උල්ලංඝණය කළාද නැද්ද සොයා බැලීමට ඔහු උසාවි කැඳවන්නැයි මහේස්ත්‍රාත් නියෝග කළේය.

 

 



අදහස් (0)

සංජීව බණ්ඩාර උසාවි කැඳවයි

මංගල කොලොන්නාව Tuesday, 02 July 2013 09:19 PM

මේ මනුස්සයා ජේ.වී.පී එකට කඩේ යන හීනමානයෙන් පෙලෙන සරසවි සිසුන් මුල් කර ඔවුන්ගේ කරපිටින් යන්න හදන කෙනෙක්. සරසවියට සිසුන් ඇතුල් වෙන්නේ ඉගෙන ගෙන උපාධියක් ලබා රටට වෙඩ දායක පුරවැසියන් වෙන්න. එහෙත් මොවුන් වැනි මන්ද බුද්ධිකයන් සරසවි සිසුන්වද මන්ද බුද්ධික කර රටට අවැඩක් කරන කොටසක් කරති. අනේ මන්දා මේ අයට මේවා කවදා තේරයිද කියලා.(නදී)

:       0       0

වාසනා Wednesday, 03 July 2013 08:30 AM

මේ ළමයා වැසිකිළියේ දොර කියලා හිතාගෙන ප්ලේන් එකේ දොර ඇරලද? (නි)

:       0       0

සුරන් Tuesday, 02 July 2013 09:23 PM

මුන් වගේ බුරුවො හින්ද තමා කැම්පස් විනාස උනේ . ප්‍රේමදාස හිටියනම් හොදයි (අ)

:       0       0

සම්පත් ප්‍රියංකර Wednesday, 03 July 2013 08:32 AM

තමන් ඉගෙන ගන්නෙත් නැහැ.අනිත් කට්ටියට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ. (නි)

:       0       0

යෂ්මාල් Wednesday, 03 July 2013 03:14 PM

දැන් උදුලා ඉන්නේ පෙරටු ගාමියෙකුටලුනේ.(නදී)

:       0       0

අජිත් Wednesday, 03 July 2013 08:45 AM

මේකේ බොහෝ කෙනෙක්ට අදහස් දාන්න අකුරු ලියන්න හරි ඉගෙනගන්න පුළුවන් වුනේ සංජීවලා නිදහස අධ්‍යාපනය රැකගත් නිසාය. (නි)

:       0       0

පෙරේරා Wednesday, 03 July 2013 08:46 AM

මුව අල්ලලා ජීවිතාන්තය දක්වා හිරේ අරින්න අනෙක් සිසුන්ගේ යහපත වෙනුවෙන්..ලමින්ට නිදහසේ ඉගෙන ගන්න ඉඩක් දෙන්නෙති, මිනිහෙකුට නිදහසේ පාරක ගමනක් යන්න දෙන්නෙති දේශපාලනේ රැකියාව කරගත්ත මේ වගේ අයට ප්‍රේමදාස මහත්තය වගේ ජනාධිපති වරයෙක් තමයි ඉන්න තිබුනේ..පිම්බොත් හුළගට ගහ ගෙන යන මේයා හිතන් ඉන්නේ මෙයා තරන් කෙනෙක් නැහැ කියල.. (දී)

:       0       0

බමුණු Wednesday, 03 July 2013 08:48 AM

"මේ වගේ මිනිස්සු හින්දා තමයි අපේ රටේ කැම්පස් ටික බේරිලා තියෙන්නේ." කැම්පස් බේරිලා වැඩක් තියනවද අපේ දරුවෝ අනාත වෙලා? (නි)

:       0       0

බමුණු Wednesday, 03 July 2013 08:51 AM

මේයාව දෙමුපියෝ එකතුවෙලා හම ගහන්න ඔනේ. (දී)

:       0       0

ඉස්මෛල් හුසේන් Wednesday, 03 July 2013 08:53 AM

මේ වගේ අය සමාජයට ප්‍රශ්නයක්. රටේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මෙයා ළඟ වගේ එයා කතාකරන්නේ. අසේල මහත්මා මේ ගැටලුවට අදාල නැති පිළිතුරක් දුන්නේ ඇයි. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 02 July 2013 09:48 PM

වගකීම භාරගත්තා නම් ඕවට මුහුණ දෙන්න වෙනවා තමයි. (නි)

:       0       0

බමුණු Wednesday, 03 July 2013 08:58 AM

."මම කැම්පස් ගිය නිසා තමා ඒකේ වටිනාකම දන්නේ" ඒ වගේම තමයි, අපි බිස්නස් අයිතිකාරයෝ. අපි විශ්ව විද්‍යාල නොගිය නිසා තමයි විශ්ව විද්‍යාල ගිය අයට රැකියාවල් දෙන්නේ. අපිත් කැම්පස් ගියා නම් කා යටතේ හරි රැකියාවක් කරන්න සිදුවෙනවා. නැත්නම් තාම රැකියාවල් හොයනවා. ලෝකේ ලොකු බිස්නස්කාරයෝ කැම්පස් ගිහිල්ල නැහැ (නි)

:       0       0

සම්පත් Wednesday, 03 July 2013 09:05 AM

විශ්ව විද්‍යාල විනාහ වෙලා තියෙන්නේ (දී)

:       0       0

කර්තේලිස් Tuesday, 02 July 2013 10:19 PM

මේ වගේ මිනිස්සු හින්දා තමයි අපේ රටේ කැම්පස් ටික බේරිලා තියෙන්නේ (නි)

:       0       0

සීල Tuesday, 02 July 2013 10:26 PM

අර යකඩ වගේකට සිතාසි දීපු කෙනා තවමත් නිදැල්ලේ.ඒ මොකෝ? (නි)

:       0       0

චන්දන Wednesday, 03 July 2013 09:14 AM

රට ගැන හිතන සොහොයුරන්.. (නි)

:       0       0

මාරසිංහ Tuesday, 02 July 2013 11:37 PM

මම මේ වැඩිහිටියෙක් විදිහට කැම්පස් වල ඉගෙන ගන්න දු දරුවන්ට කියන්නේ මගේ අතීත අත්දැකීම්.මීට වසර ගානකට පෙර අපි විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙත් මේ වගේ ප්‍රශ්න තිබුනා. එදත් මේවා පිටුපස්සේ සිටියේ ජවිපෙ .අදත් ඒකේ වෙනසක් නැහැ.අද මේවා පිටිපස්සේ ඉන්නේ ජවිපෙන් කැඩුන පෙරටුගාමීන්. ඔය දෙගොල්ලොම දන්නේ හරි හෝ වැරදි පවතින ආණ්ඩුවට වෛර කරන්න විතරමයි. ඉස්සරත් බහුතරයක් වුන මද්‍යස්ථ සිසුන් යන්නන් වාලේ රැල්ලට උද්ගෝෂණ වලට ගියා .අන්තිමට ඕවගෙන් අනතුරට පත්වෙන්නේ විනාශ වෙන්නේ අහිංසක ළමයි.ඒ නිසා ආදරණිය දුවේ පුතේ, අහුවෙන්න එපා ඔය සැලසුම් වලට.ඔබට තියෙන්නේ ඔබේ අහිංසක මව්පියන් වෙනුවෙන් ඉගෙනගන්න. (නි)

:       0       0

සිලෝහුලන් Tuesday, 02 July 2013 11:39 PM

මට නම් මෙයාව පෙන්නන්න බැහැ (නි)

:       0       0

ධම්ම Tuesday, 02 July 2013 11:41 PM

සංජීව බණ්ඩාර වැනි බුද්ධිමත් දරුවන්ගෙන් වැඩගන්න මොළයක් ඇති අය කවදා බිහිවෙයිද මේ ලංකාවේ? (නි)

:       0       0

රෙමා Wednesday, 03 July 2013 12:01 AM

මම කැම්පස් ගිය නිසා තමා ඒකේ වටිනාකම දන්නේ (නි)

:       0       0

කුමාර Friday, 05 July 2013 10:31 PM

මේකේ දාල තියන අදහස් බැලුවාම හිතෙන්නේ අපේ රටේ ඉන්න අයගෙන් බහුතරයක් අමනයින් බවයි.(නදී)

:       0       0

අසංග Wednesday, 03 July 2013 10:06 AM

මේ වගේ පුද්ගලයන් තමයි අපේ සරසවිය කන්නේ. මේ වගේ පුද්ගලයන්ට වහාම දඬුවම් කළ යුතුයි. (දී)

:       0       0

ස්ටැන්ලි Wednesday, 03 July 2013 10:06 AM

දන්නා කියනා කාලේ ඉඳලා විශ්ව විද්‍යාලවල උද්ගෝෂණ කැරලි පෙළපාලි වර්ජන පිකටින් ඇතුලු කී නොකී හැම දේකින්ම සද්දේ දාගෙන ඉන්න බොහොමයක් ජේවීපී එකේ අය උපාධිය අරගෙන , බර තියෙන තැනකින් කසාදයක් බැඳගත්තට පස්සේ ඔය සමාජවාදය මතක නැහැ. විශ්ව විද්‍යාලවල ඉන්නකල් කරන බොරු ෆැෂන් එකක් එයාලා කරන්නේ. බොරුද කියලා නිකමට හිතලා බලන්න (නි)

:       0       0

කසුන් Wednesday, 03 July 2013 04:35 PM

මමත් නීලා සමග එකගයි. ලංකාවේ නිදහස් අධ්‍යාපනය රැකෙන්නේ මෙවැනි පුද්ගලයින් නිසා. පොත් ගුල්ලෝ වගේ උසස් පෙළ කරලා ගිහිල්ල විශ්ව විද්‍යාලෙ නිකන් පොත් ගුල්ලෝ වගේ ඉදලා ඒකෙන් එලියට ඇවිල්ලා පිටරටකට ගිහිල්ලා සැප විදින අයට වඩා මෙවැනි මිනිසුන් රටට වැඩදායකයි. (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 03 July 2013 12:59 AM

මිනිහගෙ වරද ජවිපෙ නායකය මම කියල හිතාගෙන උඩ පනින එක ඒ ගොන් වෑඩෙන් ජවිපෙ ගෑන තියන හොඳ මතයත් යට යනව (අ)

:       0       0

විජේන්ද්‍ර Wednesday, 03 July 2013 01:53 AM

ඒක නම් ඇත්ත සුරන් (නි)

:       0       0

නිශාන් Wednesday, 03 July 2013 10:38 AM

කතා කරන්න එපා ඒ ගැන (දී)

:       0       0

රංග ශානි Wednesday, 03 July 2013 10:41 AM

අපේ රටේ ඉන්න විෂබිජ අතරින් භයානක විෂබීජ වඳ කරලා දාන්න ඕනෑ (නි)

:       0       0

රනිල් Wednesday, 03 July 2013 10:44 AM

අයියෝ සල්ලි

:       0       0

රංග ශානි Wednesday, 03 July 2013 10:51 AM

අජිත්, ඔයාට මොලේ කොලොප්පන් වෙලාද? නිදාස් අධ්‍යාපනය රැක ගත්තේ මෙයාද? (නි)

:       0       0

කමල් Wednesday, 03 July 2013 03:15 AM

නීතිය කාටත් සමාන විය යුතුයි. මේවා දකින අයට ඇතිවෙන වේගයට මේ වාගේ තව කොල්ලෝ බිහිවන එක නවත්වන්න බැරිවෙයි. (නි)

:       0       0

ද සිල්වා Wednesday, 03 July 2013 01:47 PM

කරුණාකර විශ්ව විද්‍යාල තුල පක්ෂ දේශපාලනය තහනම් කරන්න පනතක් ගෙනෙන්න. අපේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපන තත්වය දියුණු කල යුතුයි. බටහිර රටවල විශ්ව විද්‍යාල තුල පක්ෂ දේශපාලනය නැත එමනිසා ඒවා තුල ප්‍රශ්න අඩුයි.(නදී)

:       0       0

සාලිය වික්‍රමසුරිය Wednesday, 03 July 2013 03:41 AM

පිස්සෙක්. ජවිපේ ලොක්කෝ බටහිර රටවල සැප විඳිනවා. මේ මිනිහා කඩේ යනවා. (අ)

:       0       0

දම් Wednesday, 03 July 2013 04:32 AM

මෙයාලා නොහිටින්න අද අපේ කොල්ලෝ සල්ලි ගෙවලා ඉගෙනගන්නේ. කාටද මතක ධවල පත්‍රිකාව...? පුතුනි බලන් -යොමා නුවන් -කවුරුද එන්නේ.... (නි)

:       0       0

සඳුනි Tuesday, 02 July 2013 07:43 PM

මෙයාල ඉගෙන ගන්න නෙවෙයි කැම්පස් ගිහින් තියෙන්නේ දේශපාලනේ කරලා අනිත් අයවත් අමාරුවේ දාන්න..හොරට උසස්පෙළ පාස් වෙලා වෙන්නැති. එකනේ අවුරුදු ගණනක්ම පළමු වසර ගොඩ දාගන්න බැරිවෙලා තියෙන්නේ.(අ)

:       0       0

එදිරිසිංහ Wednesday, 03 July 2013 05:44 PM

දුප්පත් දෙමාපියන්ගේ අසරණ සරසවි දරුවන්ට නිදහසේ සරසවියේ ඉගෙනුම ලබන්න කුහක දේශපාලනයේ මැදිහත් වීමෙන් තොර උද්ගොසන රැලි නැති යහපත් සරසවියක් නිර්මාණය වේවා! (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 03 July 2013 05:53 AM

මිට වඩා වරෙන්තු පිට ප්‍රසිද්ධියේ ඉන්න අයත් ඉන්නවා. ඒ අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙහි අදහස් පල කරපු බොහෝ දෙනෙක් විශ්ව විද්‍යාල ගැන අවබෝධයක් නැති අය බවයි පෙනෙන්නේ. (නි)

:       0       0

චින්තක Wednesday, 03 July 2013 11:20 AM

මේ වගේ අය හින්ද තමා අනෙක් දුප්පත් අසරණ දරුවන්ට නිදහසේ ඉගෙනගන්න තියෙන අවස්ථාව නැතිවෙන්නේ. (නි)

:       0       0

රේමා Tuesday, 02 July 2013 07:57 PM

ඔය මනුස්සය උසාවි ගෙන්නලා මදි ජීවිතන්තෙට හිර කරන්න ඕන හොඳ ළමයිගේ අනාගතය කඩ කප්පල් කරනවට ළමයිව නරක් කරන්නේ මෙයාල තමයි (අ)

:       0       0

මාටින් Wednesday, 03 July 2013 06:15 AM

ඒ අයට වැරදිලාද දැන්. පස්සෙන් ගිහින් උපාධිය නැති කරගත්ත අය නම් බර ගානක් ඉන්නවලු. (නි)

:       0       0

සන්ජීව Wednesday, 03 July 2013 11:29 AM

කෝ දැන් උදුල ප්‍රමරත්න..එයා කොහෙද ඉන්නේ.අමතක කරන්න එපා..විස්සවිද්‍යල්ල වල ඉන්නේ අපේ රටේ අනාගතය.මේ තරුණ ජවය අපිට නැති කරන එකයි මේ අය කරන්නේ.මේ කරන පව්කාර වැඩ හින්දා..අනාගතය විනාස වෙන්නේ අපේ දරුවන්ගේ.71 මැරුනේ අපේ සිංහල කොල්ලෝ.88/89 මැරුනේ අපේ සිංහල කොල්ලෝ..අවුරුදු 30ක යුදදෙන් මැරුනේ අපේ සිංහල කොල්ලෝ..මේ හැම දෙකින්ම අපිට නැති වෙන්නේ අපේ රට.ආණ්ඩු කරන උන් හොද නැත්නම්,උන්ව එළවලා දාමු.එත්,මේ වගේ උන්ට අපේ අහිංසක දරුවන්ගේ අනාගතේ කන්න දෙන්න හොද නැහැ.මුන්ගේ දෙමාපියන්ටවත් බැරිද කියලා දෙන්න..(අ).

:       0       0

ඇසල Tuesday, 02 July 2013 08:29 PM

අන්තරේ කරන්නේ උසස් අධ්‍යාපනය නැතිකරන එක. මේ වගේ මෝඩයින්ට ජීවත් වෙන්න කරන්න රැකියාවක් නැහැ විශ්ව විද්‍යාල වල ඉන්න අසරණ ළමයි කොහොම හරි පාරට බස්සල මුන්ගේ බඩ වඩා ගන්නවා. ඒක ළමයිනට තේරෙන්නේ අවුරුදු 3 ට 5 ක් ඉන්න වුණාම. මේ වගේ ඒ අය කියන්න තියෙන්නේ ලෝකේ පෙන්නේ නැති තැනක. (අ)

:       0       0

අසේල Tuesday, 02 July 2013 08:31 PM

ගුවන් යානයේ දොර අරින්න හේදුවේ: ජනාධිපති තුමා අපිට නම් කිය වී පිට රට ගිහින් ලංකාවේ නම කන්න එපා, ලංකාව විකුනන්න කතා කියන්න එපා කියල හැබැයි එතුමාගේ යටතේ ඉන්න ඇමැති මැතිලා, උන්ගේ පුත්තු ලංකාවට මොන තරම් කැත වැඩ කොරත් කමක් නැ නේද? ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක් ගෙන් ඇති පලේ කුමක්ද ළමඊ හදා ගන්න බැරි නම්? (අ)

:       0       0

කපිල Wednesday, 03 July 2013 07:34 AM

මේ වගේ මිනිස්සු හින්දා තමයි අපේ රටේ කැම්පස් ටික බේරිලා තියෙන්නේ. (නි)

:       0       0

ඡායා Tuesday, 02 July 2013 08:51 PM

රෙමා නම් ජීවිතේකටවත් විශ්ව විදයාලයකට ගිය කෙනෙක් වෙන්න බැහැ. මට නම් සුවර් නැහැ මෙයා සාමාන්‍ය පෙළවත් පාස්ද කියලා.(නදී)

:       0       0

නිලා Wednesday, 03 July 2013 11:46 AM

මෙයාගේ දැන් දේශපාලනේ කොහොම වෙතත් අදහස් දාල තියෙන අයගේ දරුවෝ සරසවියේ ඉන්නවා නම් අහලා බලන්න මොනම පහසුකමක්වත් පරිපාලනෙන් ලැබෙයිද කියලා අන්තරේ නැත්නම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 703 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 268 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3621 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1303 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 642 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2246 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24912 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site