IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘‘සටනට“ සටනක් නෑ

සිරස සටන වැඩසටහනට අද සන්ධානයෙන් කිසිවෙකුත සහභාගී වූයේ නැත. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිත ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, හිටපු අමාත්‍ය හේමකුමාර නානායක්කාර, ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් හා එක්සත් ජාතික පක්ෂයෙන් ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු යන මහත්වරු සහභාගී වූහ. සන්ධානයෙන් සහභාගී නොවීම නිසා මුල් වටයෙන් ම වැඩසටහන අවසාන විය.



අදහස් (0)

‘‘සටනට“ සටනක් නෑ

සත්‍යයා Sunday, 30 November 2014 03:52 AM

අපේ නූතන දුටුගැමුණු ට කිව්වා නම් සටන් කරන හැටි කෙසේ වෙතත් ගුටි කන අන්දම ලොක්කට උනත් කියල දේවි. කේන්ද්‍රය බලවත් වූ විටක රජ කමට පත් උනත් ඔය කියන බඹරය සදා කාලයට ම වැල්ලේ කැරැකෙන්නේ නැති බව ඒ කේන්ද්‍රයේ ම ග්‍රහයන් නීච වූ විට පෙන්වා දෙනවා.ඒක තමයි ලෝක ස්වභාවය. (ස)

:       0       0

වසන්ත Sunday, 30 November 2014 04:06 AM

කොහොමත් දැන් සටනක් නැත. මෛත්‍රීපාල මහතා ජයගෙන හමාරය. අනිවාර්යෙන්ම මෛත්‍රී පාලනයක් එනවා, රටට වසන්තය උදා වෙනවා.(ම)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 30 November 2014 04:11 AM

රටේ අනාගතය වෙනුවෙන්,අනාගත දරු පරම්පරාව වෙනුවෙන් ,මොකෝ එතනෝල් ගෙන්නුවේ අපි කියල කියන්නද? කුඩු සෙමෙන්ති කොට්ට ගණනින් ගෙන්නුවේ අපි කියල කියන්නද?(ම)

:       0       0

ගයාන් Sunday, 30 November 2014 04:11 AM

මේකම ආශ්චර්යක් නොවේද? (ම)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 30 November 2014 04:18 AM

මේ විවාදයේ සංයුතිය දැක්කම මොකද හිතෙන්නේ..සන්ධානයට එක වටයක් එනකොට එකම මතවාදය දරන විපක්ෂයට වට හතරක්. ඔය සිරසේ ඉන්න කන්නාඩි පොලොගොත් එක්ක පහක්. ඉතින් එයාලටම වැඩේ කරගන්න දීල නිකන් ඉන්න ඇති.. අපි අනෙක් වැඩ සටහන් බලනවා..ඒවායේ ඔහොම ප්‍රශ්න නැහැ.සමබරයි. (ස)

:       0       0

දිලිප් Sunday, 30 November 2014 04:20 AM

රුපවාහිනිය , අයි .ටි එන නාලිකා ආණ්ඩුවේ අය පමණක් සමගින් වැඩසටහන් මෙහෙයවයි නම්, සිරස ආණ්ඩුවට නියෝජනයක් ලබා දීමත් ඇගයිය යුතුය. නමුත් එම අවස්ථාවත් මග හරින්නේ එක්කෝ මතයන් පල කිරීමට අපොහොසත් වීම හෝ ඒ සදහා පළපුරුදු නියෝජිතයන්ගේ හිගයක් නිසා විය යුතුය . (ස)

:       0       0

තිලක් ඩුබායි Sunday, 30 November 2014 04:24 AM

එක්සත් ජාතික පක්ෂයෙ ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහත්මගේ කුඩු ගෙන්වීම ගැන පාර්ලිමේන්තුවේ කරන කතාව නම් සුපිරි. (ස)

:       0       0

ගුණසේකර Sunday, 30 November 2014 04:27 AM

එදා සටන විකාශනය කපා දැම්මට උත්තර දෙන්න බැරි නිසා වෙන්න ඇති.. (ස)

:       0       0

මොරිස් Sunday, 30 November 2014 04:34 AM

සමන්ජය සිරසේ හිමිකරුවන්ට සමීපම ඥාති සම්බන්දතා තියන්නේ කාටද කියල දන්නවද? පසුගිය කාලයේ රනිල්ට එරෙහිව තදින්ම ක්‍රියා කල නාලිකාවත් සිරසම බවත් දන්නවද? (ම)

:       0       0

රම්‍යා Sunday, 30 November 2014 04:37 AM

කවුරුත් නැත්නම්, බන්දුල අයියට යන්න තිබුනනේ.(ම)

:       0       0

ශාන සෞදි Sunday, 30 November 2014 04:44 AM

මේ පාර තමයි නියම සටනට එන්නේ (නි)

:       0       0

වී.වර්ණකුලසුරිය Sunday, 30 November 2014 09:15 AM

සමහර ගරු ඇමති වරුන්ට අනුව වික්ටර් අයිවන්ගේ "චෞර රැජින" පොතවත් අරගෙන පැමිණියානම් ජාම බේරාගෙන යන්න තිබුනා. (ස)

:       0       0

පතිරණ Sunday, 30 November 2014 05:01 AM

සමහර උදවියට මැරබලය හැර වෙනත් බලයක් නැත. (නි)

:       0       0

ශාන්ත සමරසිංහ Sunday, 30 November 2014 05:11 AM

සන්ධානේ කාටවත් අරාධනා කරලා නැතුව ඇති.(හේ)

:       0       0

රත්නායක Sunday, 30 November 2014 05:15 AM

කරන දේවල් වලට විවාද වලට ඇවිත් මොනා කියන්නද. අනික උගත් අය එක්ක සටන් වලට බයයි. බොරු හැමදාම කරන්නත් බෑනේ. අනේ අපොයි..(හේ).

:       0       0

පද්මිණි Sunday, 30 November 2014 05:19 AM

දැන් ඔය වැඩසටහන් වැඩක් නෑ.(හේ)

:       0       0

දර්ශන Saturday, 29 November 2014 05:19 PM

දැන් සටනක් නෑ කියන එකද ? මේ පෙනෙන්නේ (ස)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 30 November 2014 05:35 AM

සමන්ජය,ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිටත් තීරණයක් අරගෙන නැහැ පොදු අපේක්ෂකයාට සහයෝගය දක්වනවාද කියලා (නි)

:       0       0

නඩරාජා Saturday, 29 November 2014 05:43 PM

මුන් ටික පිස්සු කෙලිනවා ,සුදු නෝනගේ රටෙන් ඩොලර් එනවා (ස)

:       0       0

ප්‍රියන්ත වීරසිංහ Saturday, 29 November 2014 05:46 PM

පරාජය දැන්මම පිළිඅරගෙන වගේ (ස)

:       0       0

අසිත් Saturday, 29 November 2014 05:49 PM

හොරු බයයි ඉගෙන ගත්තු මහත්වරුන්ට (ස)

:       0       0

සමීර Sunday, 30 November 2014 05:54 AM

කවුරුත් සටනක් නැති නිසා එන්න නැතුව ඇති.(හේ)

:       0       0

වතිල Saturday, 29 November 2014 05:51 PM

බය වෙලා (ස)

:       0       0

පබ්ලිස් අප්පුහාමි Saturday, 29 November 2014 05:59 PM

අම්මට සිරි! මෙහෙම අසිරි.... (ස)

:       0       0

හේෂාන් Saturday, 29 November 2014 05:59 PM

විපක්ෂයේ මේ වගේ අය එක්ක මොන සටන්ද ? (ස)

:       0       0

වාසු Sunday, 30 November 2014 06:27 AM

කාටවත් කඩේ යන්නේ නැතුවයි මම මගේ අදහස් ලියන්නේ (නි)

:       0       0

චරිත් Sunday, 30 November 2014 06:31 AM

ඇයි එහෙමනම් විපක්ෂ දේශපාලකයන් රාජ්‍ය මාධ්‍ය වලටත් එන්නේ නැත්තේ? (නි)

:       0       0

දයා අලහකෝන් Saturday, 29 November 2014 06:36 PM

එනපොට හොඳ නැහැ. පොලොන්නරුවේ කූඩාරමත් ගලවාගෙන ගියා. මේ සේරම බයටයි. මහින්දගේ පරාජයේ පෙරමං සළකුණු. (ස)

:       0       0

නන්දන Saturday, 29 November 2014 06:43 PM

හෙට අනිද්දා වෙනකොටකොහොමත් සටනක් නැත. ගෝලයෝ ටික කැලේ පනිනවා ෂුවර්. (ස)

:       0       0

තිෂාන් Saturday, 29 November 2014 06:58 PM

මොළේ නැසුණු සිංහලයට කරුණු අනවශ්‍යයි. (ස)

:       0       0

අසංග Sunday, 30 November 2014 12:48 PM

කොටි ජාල සමග මොන වැඩසටහන්ද? (ස)

:       0       0

අසංක Saturday, 29 November 2014 07:43 PM

මෛත්‍රි මහත්තයා පිටිපස්සේ ඉන්න අය ගැන ගැබුරින් හිතල විශේෂයෙන් රට ගැනත් හිතලා තීරණයක් ගන්න (ම)

:       0       0

ටිරෝන් Sunday, 30 November 2014 06:45 AM

සටනක් නැතිවම වැඩසටහන ඉවරයි.(හේ)

:       0       0

ජානක ගුණතිලක Saturday, 29 November 2014 07:56 PM

මේ ප්‍රවෘත්තිය වැරදි. සටන වැඩසටහනට ආණ්ඩු පක්ෂයෙන් අාපු නැති එක ඇත්ත, ඒත් පළමු වටයෙන් ඉවර කරා කියන එක අසත්‍යයි. වෙනදා වගේම වට තුනකින් වැඩසටහන ඉවර වුනේ සාමාන්‍ය විදිහට. (ම)

:       0       0

දාස Saturday, 29 November 2014 09:50 PM

මේ වගේ බුලට් එක්ක හැප්පෙන්න රත්තරන්ලා වගේ අයට බැරි නිසා මග අරිය වගේ. මේ නම් සොහොන් ලකුණුම තමා. ජය වේවා (ස)

:       0       0

බිමල් Saturday, 29 November 2014 11:51 PM

කොහොමත් දැන් සටනක් නැත. මෛත්‍රීපාල මහතා ජයගෙන හමාරය. මෛත්‍රී පාලනයක් එනවා, වසන්තය එනවා සත්තයි. (නි)

:       0       0

සිසිර Saturday, 29 November 2014 11:54 PM

හේෂාන්, මේ අය ඉන්නේ නියම විපක්ෂයේ ,හොඳේ (නි)

:       0       0

සෑම් Sunday, 30 November 2014 12:31 AM

මේ වගේ විවාදයක් මම වෙබ් අඩවියකින් බැලුවා. ඒකේ එක් කාන්තාවක් එතනදී කළ කී දෑ ඇසුවා නම්, දැක්කා නම් හැබෑවටම මේ අය කවුද කියා හඳුනාගන්න පුළුවන්. මේ වගේ විවාදයකට ඇවිල්ලා හැසිරෙන්න දන්නේ නැත්නම් ඒවාට නෑවිත් ඉන්න එක රටට සේවයක්. (නි)

:       0       0

නාලන්ද Sunday, 30 November 2014 12:54 AM

අනේ කාලේ වනේ වාසේ කිවුවලු! (නි)

:       0       0

අශාන්ත Sunday, 30 November 2014 01:02 AM

මොකද දන්නෙ නැහැ නොගියේ? (නි)

:       0       0

නිශාන් Sunday, 30 November 2014 01:03 AM

ආපු අය සටනක් නැති නිසා එන්න නැත්තේ.(හේ)

:       0       0

සමන්ති Sunday, 30 November 2014 01:56 PM

අර විකාශනවල ප්‍රචාරය කප්පවා ගන්ඩ බැරිවෙන්නැති. (අ).

:       0       0

නිකිණි Sunday, 30 November 2014 01:09 AM

සටනක් දෙන්න තරම් හොද කණ්ඩායමක් නැතුව ඇති.ඇයි දැන දැනත් පැරදෙන්නේ කියලා එන්න නැතුව ඇති.(හේ)

:       0       0

කිංස්ලි Sunday, 30 November 2014 01:26 AM

ඇවිල්ලා ඉන්න කට්ටිය දැක්කහම බයවෙන්න ඇති (නි)

:       0       0

ජගත් Sunday, 30 November 2014 01:36 AM

හු ... හු... හු ... (නි)

:       0       0

සරත් Sunday, 30 November 2014 01:55 AM

දැන්නම් අවසානය පෙනෙනවා වගේ. (ස)

:       0       0

දසුනි Sunday, 30 November 2014 07:50 AM

නොයන්නේ යන්න බැරි නිසානේ (නි)

:       0       0

විල්බට් Sunday, 30 November 2014 02:08 AM

සටනට එන්නේ නොහොමද?වෙන්න යන දේ දන්නවනේ, මුහුණු මැලවිලා තියෙන හැටි පේනවා නේ? (ස)

:       0       0

පද්මිණි Sunday, 30 November 2014 07:56 AM

කට්ටිය කොහේහරි යැව්වද? (නි)

:       0       0

රොහාන් Sunday, 30 November 2014 07:58 AM

කෝ මේ බන්දුල පෙරේරා? මොකද දැන්මම බයවෙලාද? (නි)

:       0       0

සමන්ජය Sunday, 30 November 2014 02:12 AM

සිරසට කඩේ යන්න සන්ධානයට අවශ්‍ය නැහැ. සිරස පෙනී ඉන්නේ කා වෙනුවෙන්ද කියල හැමෝම දන්නවා. රජයේ නියෝජිතයන් අනිත් නාලිකා වලින් විවාද වලට ඒවි (ස)

:       0       0

රොබින් Sunday, 30 November 2014 02:12 AM

මට පුදුම තවම මෙම ප්‍රවුර්තියටත් ආශ්චර්ය කියල කවුරුවත් මොකවත් නොලියපු එක ගැන (ස)

:       0       0

බර්ණාඩ් Sunday, 30 November 2014 08:02 AM

මාධ්‍යවෙදියා අපක්ෂපාත වියයුතුයි. (ස)

:       0       0

සමීර Sunday, 30 November 2014 02:26 AM

මේක ආශ්චර්යක්.(හේ)

:       0       0

රුවන් Sunday, 30 November 2014 02:26 AM

සටනක් නැතුව තරගය දිනුම්.(හේ)

:       0       0

සඳුන් Sunday, 30 November 2014 02:28 AM

කතා කරන්න දේවල් නැතුව ඇති.(හේ)

:       0       0

නිරාන් Sunday, 30 November 2014 02:47 AM

මේවා දකිනකොට හිනාත් යනවා (නි)

:       0       0

සමන්ජය Sunday, 30 November 2014 03:04 AM

අද ජනාධිපතිවරණයේ ප්‍රධාන කණ්ඩායම් දෙකයි ඉන්නේ. මහින්දගේ පිල සහ මෛත්‍රීගේ පිල. මෙතන ආසන්නව එකම මතය දරන සිවු දෙනෙක් සමඟ වාදයට විරුද්ධ පාර්ශ්වයෙන් එක අයෙකුට ආරාධනා කිරීම කොතරම් සාධාරණද කියලා හිතෙනවා (නි)

:       0       0

අනුර Sunday, 30 November 2014 08:14 AM

ඕකට තමයි කියන්නේ දිට්ට දම්ම වේදනීය කර්මය කියල හැම දාම බොරු කරන්න බැහැ කවදම හරි පඩිසන් දෙනවා. (ස)

:       0       0

සෙත්මි Sunday, 30 November 2014 03:08 AM

මට නම් හරි සතුටුයි සන්ධානේ මන්ත්‍රීවරු සහභාගි නොවුණ එක ගැන. ජනතාව පෙන්වයි 18 වෙනිදායින් පස්සේ කවුද බයේ බොරුවට කෑගහන්නේ කියලා. (නි)

:       0       0

සමන් Sunday, 30 November 2014 03:10 AM

ලංකාදීපයට ජයවේවා, ප්‍රවෘත්ති ඉක්මනට අපක්ෂපාතීව පළකරනවාට (නි)

:       0       0

සිරි Sunday, 30 November 2014 03:11 AM

තමන් හා තමන්ගේ වැඩ ගැන යම්තරමක හරි විශ්වාසයක් තිබේ නම් මඟහරින්නේ මන්ද? (නි)

:       0       0

ලසන්ත Sunday, 30 November 2014 03:17 AM

මට පුදුමත් හිතෙනවා (නි)

:       0       0

ධම්මිකා Sunday, 30 November 2014 08:21 AM

සටන කියන්නේ ස්වාධින වැඩසටහනක් නොවෙයි. එකට යාමෙන් වලකින ලෙස අපි අපේ ඇමතිතුමාට කිවේ හුඟක් කල් ඉඳලයි. දැන්වත් නවත්වපු එක හොඳයි. (ස)

:       0       0

නදිකා Sunday, 30 November 2014 03:28 AM

සමහර චැනල් වලට නම් නොයන එකම හොදයි (ම)

:       0       0

රවි ජයවීර Sunday, 30 November 2014 08:32 AM

සිරස මම එතරම් ප්‍රිය කරන නාලිකාවක් නෙමෙයි. ඒත් වර්ථමානයේ තිබෙන හොඳම දේශපාලනික වඩසටහන තමයි සටන. ගියවර සටන වැඩසටහන අවහිර කලේ කවුද කියල දැන් මුළු රටම දන්නවනේ. ඒකයි සන්ධනෙන් කවුරුවත් එන්න නැත්තේ. (ස)

:       0       0

තරංග Sunday, 30 November 2014 03:06 PM

එකම මතය දරන සිවු දෙනෙක් සමඟ වාදයට විරුද්ධ පාර්ශ්වයෙන් එක අයෙකුට ආරාධනා කිරීම කොතරම් සාධාරණද ?(හේ)

:       0       0

අනන්ත Sunday, 30 November 2014 03:51 AM

සටනට අපේ පවිත්‍ර අක්කි,රෝහිත මල්ලි, විමලේ මල්ලි, අලුත්ගමගේ මල්ලි, එන්න හිටියේ ,එත් ඔයාල කියන්න ගත්තොත් අපි ඔය හොයා ගත්ත පොඩි පොඩි පොකට් මනි ගැන. ලැජ්ජනේ. එක නිසා අවේ නැත්තේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1312 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 803 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1336 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 950 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site