IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


සීටීබිය පංචිකාවත්තෙනුත් බඩු අරන්

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ අලුත් වැඩියාවට අවශ්‍ය අමතර කොටස් පංචිකාවත්තේ වෙළෙඳසල්වලින් පවා 2017 වර්ෂයේදී  මිලදී ගෙන තිබූ බව විගණන විමර්ශනයකදී  තොරතුරු අනාවරණයවී ඇත.

මධ්‍යම බස්රථ කාර්යාලයෙහි නිශ්චිත ප්‍රසම්පාදන සැලැස්මක් ක්‍රියාත්මක නොවුණු හෙයින්  මේ තත්වය ඇති වුණු බව  ජාතික විගණන කාර්යාලයේ  වාර්තාවක සඳහන් වේ.

මේ අතර රුපියල් හැත්තෑ අට ලක්ෂයක් පමණ වටිනා ප්‍රතික්ෂේපිත අමතර කොටස් තොගයක්  2017  ඔක්තෝබර් 17 දින රැස්වූ  අමාත්‍යංශ ප්‍රසම්පාදන කමිටුව විසින් මිලදී ගැනීමට තීරණය කරනු ලැබ තිබූ  බවත් ඒ අනුව මිලදී ගත්  අමතර කොටස්  පසුව ඩිපෝ සහ ප්‍රාදේශීය වැඩපොළවලටද  නිකුත් කර ඇති  බවත්   වාර්තාව  සඳහන් කළේය.



අදහස් (1)

සීටීබිය පංචිකාවත්තෙනුත් බඩු අරන්

vernon Friday, 23 December 2022 08:43 AM

පංචිකාවත්තේ විකුණන්න තහනමක් නැත්නම් මිලට ගන්න තහනමක් නෑනේ. දාපු කොටසෙන් බස් එක දුවනවා නම් මිල සාධාරණ නම් පංචිකාවත්තෙන් ගත්තා කියන්න තියෙන තහනම මොකක්ද? මේ කියන විදිහට යම් අමතර කොටසක් නැත්නම් ඒක නෑ කියලා බස් කොට උඩ දැම්මා නම් කිසි ප්‍රශ්නයක් නෑ. ඩිපෝවක් පේන තෙක් මානයක නැති තැනකදි බස් එකක් කැඩුනොත් මේ කියන විදිහට යම් කිසි දවසක ටෙන්ඩර් පටිපාටි ගිහිල්ලා කොටස් එනකම් බස් එක දුවන්න බෑ. එතකොට ඒ දවස් වල ආදායම අහිමි වීම්, මගියා අපහසුතාවට පත් වීම් ගැන වගේ වගක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මුහුදට වැටී ධීවරයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 0 0

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.


එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය වහා රැස් කරන්නැයි ඉල්ලයි
2024 නොවැම්බර් මස 19 229 0

වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ


ගල් බෝර සවි කිරීමට ගිය අයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 118 0

බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 1452 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 3288 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 2125 3

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27466 38

‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 20023 13


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 392 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1881 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site