ස්ටීවන් ස්පිල්බර්ග් යනු ලොව සුපරි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් බව බොහෝ දෙනා දන්නා කරුණකි. ඉන්දියානා ජොන්ස්, ද ලොස්ට් වර්ල්ඩ් ජුරාසික් පාර්ක්, ලින්කන්, ට්‍රාන්ෆෝමර් වැනි චිත්‍රපට වල අධ්‍යක්ෂකවරයා වන්නේද මොහුය. එම නිසා මොහු විසින් අධ්‍යක්ෂණය කරනු ලබන චිත්‍රපටයක් මෙම වර්ෂයේ කුමන මාසයේ එළිදැක්වීමට කටයුතු කරන්නේද යන්න බොහෝ දෙනා බලා සිටි කාරණයකි.
එම බලාපොරොත්තු සඵල කරමින් අලුත් චිත්‍රපටයක් The BFG නම් චිත්‍රපටය එළිදැක්වීමට සූදානම්ය. රෝල්ඩ් ඩාල් විසින් රචිත ග්රන්ථයක් ඇසුරෙන් නිර්මාණය වන මෙය ජූලි 1 වැනිදා එළිදැක්වීමට නියමිතය. මනක්කල්පිත කතා ඇසුරෙන් චිත්‍රපට ලෝකය වෙනස් මඟකට ගෙන යාමට උත්සහ කරන ස්ටීවන්ගෙන් නිර්මාණය වන මෙම වසරේ පළමු චිත්රපටද සහ අවසාන චිත්‍රපටයද මෙය ලෙස නම් කර ඇත.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ස්ටීවන් ස්පිල්බර්ගේ සුපිරි චිත්‍රපටයක් ඉදිරියේදී