IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සැඩ සුළඟ මුහුදුබඩ දුම්රිය පමා කරයි

ගල්කිස්ස, රත්මලාන, වෙඩිකාර ආදී මුහුදුබඩ තීරයේ ගස් කඩා වැටීම නිසා දුම්රිය ගමනාගමනයට බාධා වෙතියි දුම්රිය පාලන අධිකාරිය කියයි.ඊයේ රාත්‍රී දැඩි සුළඟින් ගස් කඩා වැටී විදුලි කණු කැඩී ප්‍රදේශය පුරාම විදුලිය ඇණහිට ඇත. විහාරස්ථාන හා නිවාස රැසකට ද අලාභහිනි සිදුව තිබේ.



අදහස් (0)

සැඩ සුළඟ මුහුදුබඩ දුම්රිය පමා කරයි

නාලක Friday, 02 August 2013 02:05 PM

කනගාටුයි

:       0       0

ජගත් වික්‍රමසිංහ Friday, 02 August 2013 09:41 AM

පොඩ්ඩක් රස්තියාදු උනහම මොකද වරුණ, ඔය ඉතින් ඔෆිස් ගිහිල්ලත් කරන වැඩක් නැනේ! අනුන්ගේ දේවල් හොයනවා මිසක් නේද. (ස)

:       0       0

චමීර Friday, 02 August 2013 09:45 AM

සුළං එන්න ඕනෙ නැහැ. ඕක කොහොමත් පරක්කුයි. (ස)

:       0       0

සාලිය Friday, 02 August 2013 10:58 AM

මාතකයිනේ එකපාරක්

:       0       0

ගුණසේකර Friday, 02 August 2013 11:04 AM

අයහපත් කාලගුනේ මෙතෙක් බලපෑවේ ගුවන් යානා වලට විතරයි. දැන් බලනකොට ඒක දුම්රිය වලට බලපාපාන්නේ. වැහිපොදක් වැටුනත් හරි. පරක්කුයි තමයි. (ස)

:       0       0

නිල රනා Friday, 02 August 2013 11:38 AM

මේ රටේ මිනිස්සු බෝධි පුජා පවත්වා හමුදාව රැක ගත්තනම්, තිස් අවුරුදු යුද්දේ දිනාගත්තනම්, එහෙම කරපු මිනිස්සුන්ට හමුදාවෙන් ගහපු දිනම පන්සල් වලට ගස් කඩා වැටෙන්නෙත් බෝධි පුජා බලයෙන්මද ?

:       0       0

අවිෂ්ක Friday, 02 August 2013 11:59 AM

ඔන්න වරුණ! අද දවසේ කියමන කිව්වේ ජගත් වික්‍රමසිංහ! (ස)

:       0       0

නිල රනා Friday, 02 August 2013 12:09 PM

මේ රටේ මිනිස්සු බෝධි පුජා පවත්වා හමුදාව රැක ගත්තනම්, තිස් අවුරුදු යුද්දේ දිනාගත්තනම්, එහෙම කරපු මිනිස්සුන්ට හමුදාවෙන් ගහපු දිනම පන්සල් වලට ගස් කඩා වැටෙන්නෙත් බෝධි පුජා බලයෙන්මද ?

:       0       0

ආර්නෝල්ඩ් Friday, 02 August 2013 12:48 PM

මුහුදුබඩ විතරක් නෙමෙයි. අද ඔක්කොම පරක්කුයි.. (ස)

:       0       0

වරුණ Friday, 02 August 2013 08:25 AM

පානදුරේ පැත්තෙත් වයර් එකක ආරක්ෂාවට දා තිබුණු කම්බියක් වැටිලා පැයක් රස්තියාදු වුණා අපි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 121 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 147 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1864 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2737 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2052 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 532 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36866 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24332 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site