IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සණස රුහුණු සේවය බදු ගනී

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවය ජූනි පළමුවැනිදා සිට සණස මීඩියා නෙට්වර්ක් ආයතනයට බදු දී ඇත.

වසරක ගිවිසුමේ මාසික බද්ද රුපියල් ලක්ෂ 15කි.

සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ හා සණස ව්‍යාපාර සමූහයේ සභාපති ආචාර්ය පී ඒ කිරිවන්දෙනිය මහත්වරු ගිවිසුමට අත්සන් කළහ.

රුහුණු සේවය ආරම්භ වූයේ 1980 දීය.

1987 භීෂණ සමයේ ඊට ගිනි තැබිණි.

1993දී යළි එහි වැඩ ඇරැඹිණි.

රුහුණු සේවය 33 වැනි සංවත්සරය ද පසුගිය දා සැමරීය.

රවීන්ද්‍ර දෙවැනිගොඩ මහතා සණස මීඩියා නෙට්වර්ක් ප්‍රධානීයාය. ජූනි පළමුවැනිදා සිට රුහුණු සේවයේ ප්‍රධානියා වන උදාර නවරත්න මහතා පවසනුයේ ප්‍රජා සන්නිවේදනය සඳහා ගමට යෑම අරමුණ බවයි.

ජනමාධ්‍ය ආචාර ධර්ම පිළිපදිමින් රුහුණු සේවය අංක එකේ ප්‍රජා ගුවන් විදුලි නාළිකාව කරන බව ද ඔහු කියයි.

දැනට උදේ 5.30 සිට රාත්‍රී 7.30 දක්වා ගුවන්කාලය ජූනි පළමු වැනිදා සිට රාත්‍රී 10 දක්වා දීර්ඝ කෙරේ.

දෙනියායෙන් 107.3 ඔස්සේ ද, හපුතලෙන් 107.5 ඔස්සේද විකාශය කෙරේන රුහුණු ගුවන් සේවාව මාතර, ගාල්ල, හම්බන්තොට, ඇඹිලිපිටිය, රත්නපුර, බදුල්ල, නුවරඑළිය, මොනරාගල ආදී දිස්ත්‍රික්කවල ලක්ෂ 20ක පමණ ජනගහනයක් ආවරණය කරයි.



අදහස් (0)

සණස රුහුණු සේවය බදු ගනී

සරසි Saturday, 11 May 2013 09:51 AM

හඩිසන් මහත්තයා ගියපු තැනක් ඇත්නම් ඉවරයි.(නදී)

:       0       0

චතුල වෙරෝනා Friday, 10 May 2013 03:09 PM

මේ හඩ්සන් සමරසිංහ මහත්තයට එයාගෙ යාලුවො ආදරයට කියන්නෙ හඩ්ඩා කියලා.(නදී)

:       0       0

ගීත් Friday, 10 May 2013 03:15 PM

නියමයි (නි)

:       0       0

වරුණ Friday, 10 May 2013 03:29 PM

කව්ද ඕක අහන්නේ? උදේට ඕකේ නිවේදකයා කියවන ඒවා ඇහුවම මගේ බඩත් මොකක්ද වෙනවා (නි)

:       0       0

පුබුදු Friday, 10 May 2013 03:38 PM

රුහුණු සේවය , අනිත් සේවා වලට වඩා හොද සේවයක් , ජය වේවා! (නි)

:       0       0

විජේසිංහ Friday, 10 May 2013 03:40 PM

එහෙම කියන්න එපා වරුණ. ඉස්සර ඔය එක එක මීඩියා නැති කාලේ මිනිස්සු සවන් දුන්නේ ඔය රුහුණු සේවය වෙළද සේවය වගේ ඒවාට නේද? දැන් ඒවාට ගරහන්න එපා. අපි ඒවා අගය කරමු (නි)

:       0       0

ගීත් Friday, 10 May 2013 04:29 PM

ඔන්න ඒක එහෙම නැතිකරන්න නම් එපා හොදේ (නි)

:       0       0

විදුල ළමා ගුවන් විදුලිය Saturday, 11 May 2013 12:01 AM

මිනිසුනේ ඇස් කන් ඇර බලන්න, අහන්න. තවමත් ගුවන් විදුලියේ සේවාවන් තමයි මිනිස්සුන්ගෙ මොළ වලට පන දෙන්නේ. (නි)

:       0       0

රාජිත-දෝහා Saturday, 11 May 2013 02:40 PM

ලංකාවේ හොදම රෙදි සේදීමේ ආයතනය සහ ලංකාවේ හොදම රෙදි සෝදන්නා.ජය වේවා!(නදී)

:       0       0

වරුණ Friday, 10 May 2013 05:27 PM

මම කියන්නේ විජේසිංහ , ලෝක කුසලානේ විකාශන අයිතිය දුන්නේ නැහැ කියලා කියපු කතා මතක්කරලා බලන්න කියලා (නි)

:       0       0

ලලිත් Saturday, 11 May 2013 01:46 AM

හඩිසන් මහතා ඕකෙන් අයින් වෙන එකනම් හොඳයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 260 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 186 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 329 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1011 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2794 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 345 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38273 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site