කාන්තාවකගේ පිත්තාශය ඉවත් කිරීමේ සැත්කමට යොදා ගත් අඬුවක් මාස තුනක් තිස්සේ ඇගේ උදරයේ තිබිණි.
එංගලන්තයේ වොව්රික්ෂයර් ජාතික රෝහලේ වෛද්‍යවරු දෙවැනි සැත්කමකින් එම අඬුව ඉවත් කළේය.
පිත්තාශය ඉවත් කිරීමෙන් පසුවත් ඇගේ උදරයේ වේදනාව අඩු නොවීම නිසා ඇය ස්කෑන් පරීක්ෂණයකට යොමු කිරීමේදී සැත්කම් අඬුව ඇගේ උදරයේ ඇති බව සොයා ගැනිණි.
රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්
නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සැත්කම් අඬුව මාස තුනක් බඩේ
මගලී Friday, 10 May 2013 03:20 PM
හිතා ගන්න අමාරුයි. මොකද සැත්කම කරලත් ස්කෑන් කරලා බලනවා.(නදී)
විජේසිංහ Friday, 10 May 2013 03:34 PM
මීට කලකට ඉස්සර අපේ රටේ සිසේරියන් සැත්කමකින් කාන්තාවකගේ ගර්භාෂයේ කතුරක් තිබුනා කියලා මම අහලා තියෙනවා (නි)
ආනන්ද Friday, 10 May 2013 11:12 AM
එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
සංජීව Friday, 10 May 2013 11:43 AM
ආනන්ද, මමත් දාන්න ගියපු කමෙන්ට් එක ඒකමයි.(නදී)
කුරුවිට Friday, 10 May 2013 11:50 AM
ඔය අඬුව එළියේ තිබුණොත් හොරු ගනී කියලා පරිස්සමට මාස 3ක් තියලා. (ස)
දුෂාන්ත සුරිය Friday, 10 May 2013 04:04 PM
මෙයාල දොස්තරලා නෙමේ කොන්දොස්තරලා (ත)
කිත්සිරි Friday, 10 May 2013 12:16 PM
අපේ රටේ මෙහෙම උනානම් කොච්චර විරෝධ තා එල්ල වෙනවද? නොසැලකිලිමත් සැත්කම කල වෛද්‍ය වරුන්ට විරුද්ධව කටයුතු කරන්න ඇති නේද?(ස)
චතුල වෙරෝනා Friday, 10 May 2013 12:22 PM
ලංකාවෙ වගේ හොර දොස්තරල එහෙත් ඉන්නව වගේ. (ස)
නාමල් Friday, 10 May 2013 12:30 PM
ලංකාවේ ඉන්නේ සල්ලි වලට වෛද්‍යවරු උණු අය නෙමේ.(ස)
ලියනගේ Friday, 10 May 2013 05:22 PM
ලෙඩාට වන්දි ලෙස කීයක්වත් දීලා නැද්ද එතකොට? (නි)
රංජනී Friday, 10 May 2013 12:30 PM
එංගලන්තෙත් ලංකාවෙන් ආව දොස්තරලා ඉන්නවා. මටත් රෝයල් මාස්ටර් රෝහලේදී ලංකාවේ දොස්තර නෝනා කෙනක් වැරදි බෙහතක් විදලා මැරෙන්න ගියා. එහෙම ආව කෙනෙක් වෙන්න ඇති. ලංකාවේ නිතරම වගේ ඇහෙන දේවල්නේ.(නදී)
රොෂාන් Friday, 10 May 2013 12:40 PM
ලෝකේ කොයි රටෙත් දොස්තරලා වැරදි කරනවා. එංගලන්තෙත් මේ වගේ වෙනවා නම් තව මොන කතාද ? (ස)
බණ්ඩාර කුවේට් Friday, 10 May 2013 01:23 PM
දොස්තරලා හැමදෙනාම හොඳම අය කියා කියන්න බැහැ. වැරදි වැඩකරන අය සීයට පනහක් විතර ඉන්නවා. ලංකාවේ අය ලෙඩුන් සමග සෙල්ලම් කරනවා. අසාදාරන මුදල් උපයනවා. (නි)
අමරේ Friday, 10 May 2013 01:56 PM
ලංකාවේ ඔය සිද්දිය උනානම් එයාම දාගත්තා කියයි.(නදී)