එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කමිටුවට එරෙහිව මඩකළපුව සිත්තණ්ඩියේ දෙමළ ජනයා අද උද්ඝෝෂණය කළහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කල්කුඩා සංවිධායක ඩී.ඇම්. චන්ද්‍රපාල මහතා මේ උද්ඝෝෂණය සංවිධානය කෙළේය.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිත්තණ්ඩි දමිළයෝත් වීදි බසිති
අකිල Monday, 27 February 2012 02:22 PM
බඩු මිල වැඩි කරපු එක ජනතාවට අමතක වෙන්න,බොරු ජාති ආලයක් මවාපාල නැති වෙලා තියන ජනතා ප්‍රසාදය නැවත ලබාගන්න බොරු ප්‍රචාර කරන්න එපා කියලා මම ආණ්ඩුවෙන් ඉල්ලන්නේ. ඇත්තටම අද උද්ඝෝෂණ කරන්න ඕනි නෑ මේ වගේ. තානාපති කාර්යාල වට කරන්න ඕනි නෑ.රාජ්‍ය ත්‍රාන්තිකව මේ ප්‍රශ්න විසදා ගත යුතුයි. ජනපති තුමා විදුලි පුටුවෙ ඉන්දන්න යනව වගේ බොරු ප්‍රචාර එපා. අපි ඒ නීතියට අත්සන් කරලා නෑ නේ.යුධ වීරයො කවුරුත් හිරේ දාන්නෙ නෑ. ගේන්න යන්නෙ මානව හිමිකම් යෝජනාවක්. මෙච්චර කලබල වෙන්න දෙයක් නෙවේ .මම නම් හිතන්නෙ නෑ බඩු මිල වැඩි කරපු නිසා ජනතාව රජය කෙරේ තියන අප්‍රසාදය මේ ජාති ආල ප්‍රකාශ වලින් ක්‍රියා වලින් අඩු වේවි කියලා.
දි සිල්වා Monday, 27 February 2012 02:32 PM
මේක රජය බේරගන්න ඕන. මිනිස්සු පාරට දාල අමාරුවෙ දාන්න එපා..
පාලිත Monday, 27 February 2012 02:48 PM
අකිල හැම රටකම ඔය බඩු මිල වැඩි වෙනවා. ඉංදන මිල ඉහළ යනවා. විරැකියාව තියනවා. ඔය වැඩේ මහින්ද මහත්තයාට පාලනය කරන්න බැහැ.
සංජු Monday, 27 February 2012 02:56 PM
ඉඩු මිල ඉහළ දාපු රජයටත් සහයෝගය දීලා පෙළපාලි ගියානම් මේක මොකක්ද?
කරු Monday, 27 February 2012 03:02 PM
දැන්ද තේරුනේ? මේවට වෙඩි පාරද දෙන්න පොලීසිය කෝ?
නිමාල් Monday, 27 February 2012 03:06 PM
තමන්ගේ බඩ ගැන හිතන්නේ නැතුව හෙට ගැන හිතන්න. බඩගින්නේ හරි මැරෙන්න රටක් ඕන..
රවිමාල් Monday, 27 February 2012 03:37 PM
මේ වගේ උද්ගෝෂණ වලින් බඩු මිල වැඩි වීම මිනිස්සුන්ට අමතක කරවන්න පුලුවන්නම් කොච්චර හොඳද. එතකොට මිල වැඩිවීම මිනිස්සුන්ට කවදාවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. ඒ හින්ද උද්ගෝෂණ තියෙන එක කොච්චර හොඳද.
කිරාන් Monday, 27 February 2012 03:52 PM
මේවට වතුර, කඳුළු ගෑස් ගහන්නේ නැත්තේ ඇයි?
smp Monday, 27 February 2012 04:19 PM
මොනවා උනත් 30 වසරක යුද්දය නිම කල ජනදිපති තුමා වෙනුවෙන් අප සහයෝය දිය යුතුයි.
ගත්තා Monday, 27 February 2012 05:20 PM
පුදුම සෙනගක් ඉන්නේ..
නිෆූ - දොහා Monday, 27 February 2012 05:40 PM
පෙළපාලි උද්ඝෝෂණය කළහම පොලීසිය මේ මිනිස්සුන්ට වෙඩි තියන්නේ නෑද්ද ????? මේවට පොලීසිය එන්නේ නෑනේ?
හිරාන් Monday, 27 February 2012 10:36 PM
ජනපතිතුමනි ඔබට ජය..