(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ වතු වලටත් වන සතුන් එන බැවින් එම වන සතුන් ගණන් කිරීම සඳහා සත්ව සංගණනය පැවැත්වෙන හෙට දින පාර්ලිමේන්තුවට නිවාඩු ලබාදිය යුතු බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ආණ්ඩුවේ විසිල් විතරයි. බල්ටි නෑ.පොල් ගෙඩිය ඉතිහාසයේ පළමු වතාවට වැඩිවුනේ ඔබතුමා අමාත්‍යංශය ගත්තාම. ඒක ඔබතුමාගේ වරදකුත් නෙමෙයි. හැබැයි හඳහන බලාගන්න. හරි නම් හෙට අපිට පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න.හෙට රිලා වදුරු සංගණනය තියෙනවා තියනවා.අපි නැතුව අපේ ඉඩම්වල රිලව් ගණන් කරන්නේ කවුද? ඒක නිසා සත්තු ගණන් කරන්න අපිට හෙට පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න.ගෑණු රිලව් ,පිරිමි රිලව් වෙන වෙනම දාන මොකක්ද වැඩපිළිවෙළක් හදනවා කිව්වත් තාම ඒක වුනේ නෑ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
වහාම ක්‍රියාත්මක වන පරිදි අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්යක්ෂවරයා ඉවත් කර, පොළොන්නරුව රෝහල් අධ්යක්ෂවරයා එම තනතුරේ, ආවරණ රාජකාරී සඳහා පත්කර තිබේ.
ශ්‍රී ලංකා රජයේ හදිසි ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස ඉන්දීය රජය විසින් ෆියුරොසිමයිඩ් එන්නත් මිලි ග්‍රෑම් 20 සහ මිලි ලීටර් 2 කුප්පි 50,000ක් තිළිණ කළ බව මෙරට ඉන්දිය
වල්ලපට්ටා වගාවේ ආයෝජනය කර ප්රතිලාභ ලබා දෙන බවට පවසා ජනතාවගේ රුපියල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ස්මාට් වින්’’ පුද්ගලික සමාගමේ අධ්‍යක
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් අද (14) පස්වරුවේ අරලි
ප්‍රයෝජනයට නොගත් රාජ්‍ය වතු පෞද්ගලික අංශයට දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (14 ) පැවසීය.
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය තුළ මේ වනවිට ප්‍රවර්ධනය කරමින් තිබෙන වංචනික ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාර පිලිබඳ වංචනික දැන්වීම් දැඩි ලෙස හ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සත්තු ගණන් කරන්න පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න
සෙිරිබිරිස් Friday, 14 March 2025 01:51 PM
අම්මපා, මේ මිනිහා නම් දාන්න ඕන ගෑනු රිලව් ඉන්න තැනකට...
කව්ද බෝයි Friday, 14 March 2025 02:05 PM
මේකව අපි අලිමංකඩකින් කොච්චි පාර පන්නවමු.
Kazi Shajahan Friday, 14 March 2025 02:08 PM
මෑන්ට කියන්න සතෙකුගේ නමක් නැහැ.
kamalFriday, 14 March 2025 06:41 PM
ඇයි මෙයාගේ පවුලේ අයට ඕවා කරන්න බැරිද?
සංජීව Friday, 14 March 2025 02:20 PM
මේ මනුස්සයාට නිවාඩු දුන්නත් වැඩක් නෑනේ. ගණන් පුළුවන් එකක්යැ...
කෞෂිFriday, 14 March 2025 03:37 PM
මොනවද සංජීව, මම ලියන්න ගිය එක ඔයා ලිව්වේ...?
Shantha Friday, 14 March 2025 02:54 PM
ඔන්න මම ගණන් කරන්න පටන් ගත්තා බදුල්ලෙන්
තුෂාර Friday, 14 March 2025 03:31 PM
සංගනනය ගොන් වැඩක් කියලා මට හිතෙන්නේ. සත්තු වතුවලට ඇවිත් ගණන් කරනකම් බලන් ඉදිද?
Siri Friday, 14 March 2025 04:11 PM
වැඩක් නෑ. වැඩක් නෑ. මේ වතාවේ ගණන් කරන්නේ බූරුවෝ නෙවේනේ.
Pankumburage Friday, 14 March 2025 04:15 PM
ඔන්න පාර්ලිමේන්තුවේ බදුල්ලෙන් ආපු තඩි ඌරෙක් ඉන්නවා. රිලව් නම් හැමතැනම ඔවුන්ව ගණන් කරන්න අමතක කරන්න එපා...
පොඩිඑකා Friday, 14 March 2025 04:30 PM
පොල් බූරුවෝ එකායි කියලා දාගන්න…!
RS Friday, 14 March 2025 05:01 PM
බදුල්ලේ ජනතාවට වැරැදිලා චීන ඌරෙක් එවලා.
ලලනි Friday, 14 March 2025 05:22 PM
ඌරන් ගණන් කරන්නේ රෑටලු, ඒක නිසා ඔයා රෑවෙලා ගෙදර ගියාම ඇති...!
අරවින්ද මොණරවිල Friday, 14 March 2025 06:25 PM
අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට නිවාඩු දෙන්න ඕනෑ, මොකද රටටම හානි කරන බූරුවන් කිහිප දෙනෙක් රිංගලා ඉන්නවා ඔවුන්වත් සංගණනයට ඇතුලත්කර ගන්න ඕනෑනේ.
Mahinda Friday, 14 March 2025 08:29 PM
ජනතාවනි, තේරුම් ගනිල්ලා පාර්ලිමේන්තුවට මන්ත්‍රීන් තේරීමේදී තමන් තෝරාගැනීමේදී බුද්ධිමත් නොවීමෙන් සිදුවන විපත්තිය. කරුණාකර මෙයාට සතුන්ගේ නම් පාවිච්චි කරන්න එපා... සතුන් මෙයාට වඩා ශීලාචාරයි.