IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සතුන් වෙනුවෙන් පෙරට එති

ඇමරිකා ජාතික බොබ් අයිසාක්සන් අැතුළු කණ්ඩායම පිහිටුවා ඇති ‘සතුන් වෙනුවෙන් ධර්ම හඬ‘ සංවිධානය අද (18) කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ධර්ම විජය පදනමේදී පැවැත්විණි.

සියලු සතුන් වෙනුවෙන් හඬක් ලබාදීම, සතුන් වෙනුවෙන් සානුකම්පිත සමාජයක් ඇති කිරීම, අවිහිංසාව රාජ්‍ය ප්‍රතිප්පතියක් ලෙස පිළිගැනීම ආදී අරමුණු වෙනුවෙන් මෙම සංවිධානය පිහිටුවා ඇතැයි සතුන් වෙනුවෙන් ධර්ම හඬ සංවිධානයේ ලේකම් සේනක වීරරත්න මහතා පැවසීය.

animls_20151018 animls_20151018--2 animls_20151018--3 animls_20151018--4

 



අදහස් (0)

සතුන් වෙනුවෙන් පෙරට එති

කුමාර Monday, 19 October 2015 12:34 AM

බොහොම හොඳ දෙයක් (නි)

:       0       0

සමන්ති Monday, 19 October 2015 12:47 AM

මිනිසුන් වන අපිත් අයිති වෙන්නේ සත්ව ගණයටනේ (නි)

:       0       0

ප්‍රසාද් විතාන Monday, 19 October 2015 01:28 AM

කෝ මිනිසුන් වෙනුවෙන් ධර්ම? ලොව උසස්ම සතා මිනිසාද? දුව තමන්ගේ තාත්තාව බලුකූඩුවේ දාලා සළකන, හය හතර නොතේරෙන ළමයි දූෂණය කර මරාදාන ඉතාමත් ශිෂ්ට සම්පන්න මිනිසුන් ඉන්න රටකයි අපි ජීවත්වෙන්නේ. (නි)

:       0       0

සත්‍යයා Monday, 19 October 2015 01:47 AM

කවදත් ශාසනික වැඩ වල නිරතවෙන සේනක වීරරත්න මහතා මෙහිදීද ඉදිරියට පැමිණ යම් මෙහෙවරක් කරන්න කරන උත්සාහය අගය කළයුතුයි. කෙසේවෙතත් මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් තිරිසන් තත්වයට ඇද වැටී ඇති නිසා ඒ පිරිස තිරිසන් බවෙන් මුදාගන්නත් මේ වැඩපිළිවෙල ඔස්සේ ක්‍රියාමාර්ගයක් ගතහොත් හොඳයි. (නි)

:       0       0

සිරිපාල සිල්වා Monday, 19 October 2015 09:02 AM

වීරත්න මහත්තයා සතුන් වෙනුවෙන් මේ තරම් උනන්දුව බොහොම හොඳ පින් වැඩක්; ඔබ බර්ලින් පංසල විනාස කරන පිස්සු තිස්ස ව එතනින් අයින්කරන්න උනන්දු (රේ) වෙනවා නම් එය ඔයිට වැඩිය විශාල පින් වැඩක්.

:       0       0

රෙජි-සිඩ්නි Monday, 19 October 2015 02:15 AM

සතුන් මැරීම, මස් මාළු බිත්තර විකිණීම තහනම් කරලා නීතියක් ගෙනාවොත් ඔය ප්‍රශ්නය විසදේවි නේද? (අ)

:       0       0

ඉසුරන්දි Sunday, 18 October 2015 11:56 AM

අනේ දෙයියනේ සතුන් වෙනුවෙන් ධර්ම හඩක් නගන්න කලින් මේ රටේ ගවයන් මරණ එකට හඩක් නගන්න බැරි ඇයි? (බ)

:       0       0

නන්දන Sunday, 18 October 2015 12:30 PM

ඉසුරන්දි ඔයා හිතුවෙ ගවයා කියන්නේ සතෙක් නෙමේ කියලද ? (බ)

:       0       0

උපාලි Sunday, 18 October 2015 12:32 PM

ධර්මවිජය පදනමේ මේ උදාර පරමාර්ථය සර්වප‍්‍රකාරයෙන්ම සාර්ථක වේවා! (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 19 October 2015 03:40 AM

සමස්ත මානව සමාජය සම්පුර්ණයෙන්ම යහපත් තත්වයට පත්වෙනතුරු අහිංසක සතුන් වෙනුවෙන් නොසිතා සිටීම ආත්මාර්ථකාමී අදහසක්. රංචු වශයෙන් වනාන්තරයේ සිටි මිනිසා ,අනෙකුත් සතුන්ගේ මසට ලොල් බව දොන් ආරියදාස මොනවට පැහැදිලි කරයි '.සතුන් වෙනුවෙන් ධර්ම හඬ 'යුගයේ අවශ්‍යතාවකි. (නි)

:       0       0

සනත් Monday, 19 October 2015 03:59 AM

ස්තූතියි ඔබට! (නි)

:       0       0

ඉමේෂ් Monday, 19 October 2015 04:29 AM

මේ රටේ මිනිසුන්ට සතෙක් කිව්වොත් මතක් වෙන්නේ ගවයාව විතරයි. ඇයි ඒ? කුකුල්ලු මාළු එහෙම සත්තු නෙමෙයි වෙන්න ඇති. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 19 October 2015 04:43 AM

අනේ මන්දා පුදුම මිනිස්සු ඉන්න රටක් මේක. මොකක් කිව්වත් හරහටමයි හිතන්නේ.තේරුම් ගැනීම අන්තිමයි. (නි)

:       0       0

ඉමේෂ් Monday, 19 October 2015 04:45 AM

අපේ රටේ නම් හැම සතෙක්ම සත්තු. ගවය විතරක් නෙමෙයි. (බ)

:       0       0

සෙනරත් Sunday, 18 October 2015 02:09 PM

ඉසුරන්දි ගවයන් කීවේ කාටද දන්නේ නෑ. (අ)

:       0       0

දොන් ආරියදාස Sunday, 18 October 2015 02:43 PM

ගවයෝ සහ අනෙක් සතුන්ගේ වෙනස මොකක්ද? අනිත් එක ගව මස් කොච්චර රසද? ගවයෝ ඉන්නේ කන්න. (අ)

:       0       0

ලංකා Monday, 19 October 2015 09:21 PM

යහපත සිදුවෙන කොයිදේත් ඉතාම හොඳයි. සත්ව කරුණාව කාටත් යහපත්. මිනිස්සුත් සත්ව වර්ගයක්. මසට ගිජුකම තමන්ගේ අඩුපාඩුවක් බව බොහෝදෙනෙක් දන්නේ නෑ ධම්මපදේ තියෙන ගාථාවකින් කියවෙන්නේ තම උපමා කොට අන් සතුන්ට කරැණාවා දක්වන්න-ඔබ ගහනවට, තලන්වට, මරනවට බය නම් අන් සතුන්ටත් ඒ දේවල් කරන්න එපා කියල. කුමන ආගම උනත් මිනිසුන් මරන්න කියන්නේ නෑ. මස් රස කියන පුද්ගලයෝ මිනිස්කමෙන් පහත් වර්ගයක්. මේ දියත් කරපු පිළිවෙත ක්‍රියාත්මක කෙරන එක නීතියට වඩා සදාචාරයට අයිති එකක්. ලංකාවට මෙයින් බොහෝ සෙතක් වෙනවා-හැම විධිහෙන්ම - මිනිස්සු සදාචාරවත් වෙන්නේ දයාව කරුණාව පෙරදැරි කරගෙන-ලාභ ප්‍රයෝජන තකා නොවෙයි. සේනක මහත්මය මේ වැඩේ සාර්ථක කරගන්න නම් සමාජේ මුල් මට්ටමෙන් වැඩ පිළිවෙලක් ගෙදරින්, පාසලෙන්, ගමෙන් පටන් ගන්න වෙයි. කරුණා කරලා මේ වැඩේ සාර්ථක කරගන්න නම් දෙමාපිය-පවුල-පාසැල මට්ටමට යන්න පුළුවන් විදියට වැඩසටහනක් දියත් කරන්න. ඔබට ඒසඳහා සියලු ශක්තිය ලැබේවා! (රේ)

:       0       0

මේනක Sunday, 18 October 2015 03:08 PM

දොන් ආරියදාස,ගවයෝ සහ අනෙක් සතුන්ගේ වෙනස මොකක්ද කියලා 2 පන්තියේ ඉගෙන ගන්න ඔබේ දරුවාගෙන් අසා දැන ගන්න. (බ)

:       0       0

තුසිත Sunday, 18 October 2015 03:12 PM

සල්ලි වලට කරන්න වැඩ නැතුව කරන වැඩ මේවා.මිනිස්සුන්ට කන්න කෑම නැතුව ඉන්න ගෙවල් නැතුව එකිනෙකා මරා ගන්නවා.මුලින්ම මිනිසුන් ගැන හිතන්න. සත්තු එතකොට ඉබේම ආරක්ෂා වෙනවා. (බ)

:       0       0

ප්‍රියන්ත, හලාවත Sunday, 18 October 2015 03:13 PM

අපේ රට බෞද්ධ රටක් වුවත් සතුන්ට ආදරය, කරුණාව දක්වන අය හරිම අඩුයි. ධර්ම විජය පදනම ආරම්භ කළ මේ සද්කාර්යය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා'යි ප්‍රාර්ථනා කරමි. (බ)

:       0       0

කවින්ද Monday, 19 October 2015 06:15 AM

අගය කරන්න වටිනා වැඩක් (නි)

:       0       0

ගාමිනි Monday, 19 October 2015 06:26 AM

එක්තරා ආත්මයක බුදු රදුන්ගේ මවුට දරැණු අසනීපයකට ප්‍රතිකාර වශයෙන් සත්ව ලේ දීිලයිි හොඳ කලේෙ මේ ගැනත් සිතා බලමු මම අන්‍ය ආගමික(රේ)

:       0       0

සිසිර Monday, 19 October 2015 07:29 AM

පළමුව මිනිසුන් ගැන සිතමු. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළිය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 47 0

නුවරඑළිය දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 8946 කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5087 කි. සජ


මාතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 229 0

මාතර දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 19712කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5088 කි. සජිත් ප


කොළඹ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 568 0

කොළම දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 20864කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5645 කි. සජිත් ප


මාතලේ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 348 0

මාතලේ දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 12186කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4243කි.


වන්නි තැපැල් ඡන්ද සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 514 0

වන්නි දිස්ත්‍රික් තැපැල් ඡන්ද සජිත් ප්‍රේමදාස මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 4899කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4257කි.


පොලිසිය වාහන පිරික්සයි
2024 සැප්තැම්බර් මස 22 485 0

මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 215 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 116 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site