IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සතෙන් සතේ ගරලා ලක්ෂ 80ක් එකතු කරලා

හය වසරක් තිස්සේ ගනුදෙනුකරුවන්ගේ ගිනුම්වලට බැර කළ යුතු ශත ප්‍රමාණය එසේ බැර නොකර වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර දුන් බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරී රොෂාන් විජේසිංහ මහතා කියයි.

රාජ්‍ය බැංකුවක ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් මසේ වංචා කර ඇතැයි කියන මුදල රුපියල් ලක්ෂ 80කට වැඩි බව හෙළි වී ඇත.

රාජ්‍ය බැංකු බදුල්ල ප්‍රාදේශීය කාර්යාලය සිදු කළ අභ්‍යන්තර පරීක්ෂණයේදී හෙලි වූ තොරතුරු මත සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.

කැතැන්පත්කරුවන්ට පොලී මුදල් වැනි විවිධ ගෙවීම් සිදු කිරීමේදී සහන් වන ශත ප්‍රමාණය වංචා සහගත ලෙස අදාල නිලධාරියා ඔහුගේ ගිනුමට බැර කර ගෙන ඇතැයි හෙලි තිබේ.



අදහස් (0)

සතෙන් සතේ ගරලා ලක්ෂ 80ක් එකතු කරලා

රාජු Sunday, 08 September 2013 09:21 PM

මේ කියන බැංකුවට පුළුවන්නේ මේ යාචකයව තමන්ගේ සේවින්ග්ස් ප්‍රොමෝෂන් ඇඩ් එහෙකට දාගන්න . වැඩේ එතකොට නියමෙට ප්‍රැක්ටිකල් වෙනවනේ. එහෙම වෙනවනම් වැඩේ නියම තමයි.(නදී)

:       0       0

රධ. Sunday, 08 September 2013 03:48 PM

ලක්ෂ අසුව මොනවද මේ ලගදි ලක්ෂ හාරදාහක් සිංගප්පුරුවේ හොං කොං බැංකුවට බැර කල මුදල් කොහෙන්ද ලැබුනේ කොහොමද ලැබුනේ කියා සොයා බලා මේ ලොකු හොරුන්වත් නීතිය ඉදිරියට පමුණුවන්න. (දී)

:       0       0

රත්නායක Sunday, 08 September 2013 03:42 PM

ලක්ෂ අසුව හදන්න සතේ ඒවා කොයිතරම් ඕනෙද (දී)

:       0       0

රසික Sunday, 08 September 2013 03:48 PM

සතේ ඒ තරම් වටිනවාද (දී)

:       0       0

කුමාර් Sunday, 08 September 2013 03:45 PM

ජල බින්දූව බින්දුව එකතුකලත් කලේ පිරී ඇත.(නදී)

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Sunday, 08 September 2013 03:59 PM

සතෙන් තමයි රුපියල හැදෙන්නේ (දී)

:       0       0

ජෝන් Sunday, 08 September 2013 03:59 PM

අම්මෝ රාධා ඔයා නියමයි (දී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 08 September 2013 04:08 PM

සතෙන් සතේ එකතු කරලා එකතු කරලා ............ (දී)

:       0       0

නාලක Sunday, 08 September 2013 04:16 PM

අහිංසක මනුස්සයෙක්, සතක් මංකොල්ල කළා මොනවා කරන්නද (දී)

:       0       0

නිරෝධ. Sunday, 08 September 2013 04:10 PM

මේ නිලධාරියට නම් දේශපාලන ප්‍රබලයන්ගේ කිසිම හිතවත් කමක් නැතුව ඇති.නැතිනම් අර වරෙන්තු ලැබූ යකඩ හොරු නිදැල්ලේ ඉන්නවා වගේ ගොට්ට අල්ලාගෙන බේරිලා ඉන්න තිබුන.නැතිනම් ඔය කවුරු හරි දමල හොරකමක මුවාවෙන් ලිපි ගොනු ටික උස්සන්න තිබුන. මේ යන අලුත්ම රිද්මය මේ මනුස්සය දන්නේ නැතුව ඇති. (දී)

:       0       0

ධම්ම Sunday, 08 September 2013 04:11 PM

දවසට ගනුදෙනු පන්දාහකින් අවම වශයෙන් සත පනහ ගානේ වෙන්කලොත් අවුරුදු නමයකින් ලක්ෂ අසූවක් හොයන්න පුළුවනි.(නදී)

:       0       0

සිතුමිණ Monday, 09 September 2013 03:10 AM

අහිංසක දක්ෂකමක් (නි)

:       0       0

කලන Sunday, 08 September 2013 04:27 PM

ඔයිට වඩා කොච්චර අපරාධ මේ රටේ වෙනවද? ඒ මනුස්සය අවුරුදු 6ක් මේක එකතු කරලා තියෙන්නේ. (දී)

:       0       0

සචිනි Sunday, 08 September 2013 05:19 PM

බැංකු පිළිබ‍්ද ජනතාවගේ විශ්වාසය බිදෙනවා. එහෙම වුනොත් ලොකු ප්‍රශ්ණයක් තමයි.(නදී)

:       0       0

නාමලී. Sunday, 08 September 2013 05:22 PM

ලක්ෂ හාරදහ ලැබුනේ ඔය වගේ සතෙන් සතේ අවුරුදු ගණන් එකතු කරලා නොවේ. එක පාරම කුට්ටිය පිටින්මයි. (නදී)

:       0       0

පද්මිනී Sunday, 08 September 2013 05:38 PM

පව්, ගිය ආත්මෙක ඔය බස් පෝලිම් වල සතේ සතේ එකතු කරන්න ඇති. ඕවා ජන්ම පුරුදු.(නදී)

:       0       0

කපිල Sunday, 08 September 2013 06:11 PM

මේ වගේ සිද්ද්දියක් කලිනුත් උනා වෙන රටක. (රට මතක නැහැ) මිනිහා ඉතාමත් සුක්ෂම අයුරින් ගිණුම්වල ඉතා පොඩි ප්‍රමාණයන් තමන්ගේ ගිණුමට බැර වන ලෙස පරිඝනක ගත කරලා තිබ්බා. ඒත් එම වංචාව අසු උනාට පස්සේ එම බැංකුව මිනිහව සේවයට ගත්තා, ඒ තරම් මොලයක් ඔවුන්ට කලින් හම්බවෙලා තිබුනේ නැති නිසා.(නදී)

:       0       0

ටිකිර බංඩා Sunday, 08 September 2013 06:41 PM

ලක්ෂ අසුව මොනවද මේ ලගදි ලක්ෂ 66500 සිංගප්පුරුවේ හොං කොං බැංකුවට බැර කල මුදල් කොහෙන්ද ලැබුනේ කොහොමද ලැබුනේ කියා සොයා බලා මේ ලොකු හොරුන්වත් නීතිය ඉදිරියට පමුණුවන්න.(නදී)

:       0       0

ටිකිරි බංඩා Sunday, 08 September 2013 06:43 PM

රුපියල් ලක්ෂ හාරදාකට පස්සෙත් ලක්ෂ 66500ක ගනුදෙනුවක් සිද්ද වුනා කියලා අන්තර්ජාලය විස්තර සහිතවම පෙන්වා දී තිබුනා. දැන් ඉතින් කාගේ ගෙදරට හොරු පනිද දන්නේ නැහැ.(නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 08 September 2013 07:17 PM

කව්රුත් මේ ගැව වැඩි අවදානයක් යොමු නොකරපු කිසා තමයි මේ වැඩේ කරන්න පහසු වුනේ. ඔකත් එක්තරා විදිහක සක්විති ගේමක්. (නදී)

:       0       0

පහන් Sunday, 08 September 2013 08:15 PM

ඔය කියන කොමිස් මුදල දීපු පිටරැටිය කිව්වලු මට මේක දෙන එක නෙමේ ප්‍රශ්නේ .මෙහෙම අරන් කොහොමද රටක් දියුණු වෙන්නේ කියලා. ගම්මු තමා මේවා කියන්නේ අනේ මන්ද ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 1172 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 68 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1171 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 193 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2042 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32292 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23828 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site