(සුජිත් හේවාජූලිගේ)
අඟුණකොළපැලෑස්ස බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බැලීම සඳහා සෑම බදාදා දිනයකම එක් මන්ත්‍රිවරයකුට පමණක් අවසර දෙන බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.
කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මන්ත්‍රීවරුන්ට රන්ජන් රාමනායක මහතා බැලීමට යෑම සඳහා දී තිබූ අවස්ථාව රාමනායක මහතා සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරයකු සමග බන්ධනාගාරයේදී සෙල්ෆි ඡයාරූපයක් ගෙන ප්රසාද්ධ කිරීමේ සිද්ධියක් පදනම් කරගෙන බන්ධනාගාරයේ ප්‍රධානීන් විසින් සතු දෙකකට නතර කරනු ලැබීය.
මේ අතර රන්ජන් රාමනායක මහතාට සතියකට වරක් සීමිත කාලයක් ස්ථාවර දුරකතනයක් පාවිච්චි කිරීමේ අවස්ථාව ද ලබාදී ඇතැයි ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන
ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද
විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සතියකට දවසක් රන්ජන් බලන්න අවසර
විපරමා Tuesday, 30 March 2021 06:38 PM
රටම හොරාකාපු දූෂිතයන්, මිනීමරුවන්, කුඩු ජාවාරමට සපෝට් කරපු අය එළියේ... රන්ජන්ට විතරක් වෙනම නීතියක්..?
K PereraTuesday, 30 March 2021 10:18 PM
ඔයාට තවම තේරුම් ගන්න බැරිවුණාද? දැන් ලංකාවේ තියෙන්නේ එක රටක්, එක නීතියක් බව.
BamunuarachchiWednesday, 31 March 2021 06:05 AM
මොනවද හලෝ ඔය කියන්නේ? අල්පොන්සෝ පාරේ යන ගමන් අල්ලන් ගිහිල්ලා හිරේ දැම්මේ නැහැ. අල්පොන්සෝට විරුද්ධව සිවිල් වැසියන් දෙදෙනකු දාපු පැමිණිල්ලක ප්‍රතිඵල තමයි ඔය ලැබුනේ. රජය අල්පොන්සෝව හිරේ දාන්න කියලා කීවේ නැහැ. අපි කවරුත් එයා කරපු වැරැද්ද දැක්කා. එයා නිදහස් වුණා නම් තමයි වැරදි. එයාගේ හඬපට වලින්ම එයාගේ කෙරුවාව එළියට ආවා. එයා අල්ලපු හොරෙක් නැහැ. අන්තිමට එයා කටේ නරිවාදම නිසා හිරේට ගියා . අවුරුදු 4, 40ක් වෙනවා නම් හොඳයි කියලයි මම හිතන්නේ.
ලොක්කා Tuesday, 30 March 2021 09:33 PM
බන්ධනාගාර නීති සම්මත හදන්නේ කවුද? ඇමතිතුමා නම් හැමදෙනාටම දෙවි පිහිටයි...
BamunuarachchiWednesday, 31 March 2021 06:07 AM
දැනුම අතින් නම් සොක්කෙක් වගේ...