IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සතුරා මෙල්ල කරන හැටි දියකාවා කියයි

දියකාවා පුහුණු ක‍්‍රියාන්විතයේ අවසාන මෙහෙයුම් චලෙයිතිවිමුනෙයි හා පුන්නෙයි කුඩා ප‍්‍රදේශයන්හිදි විශේෂ බලකා කොමාන්ඩෝ රෙජිමේන්තු, ශ‍්‍රී ලංකා ගුවන්හමුදා  සහ ශ‍්‍රී ලංකා නාවික හමුදා භටයෝ එකතුව අද සිදු  කළහ.

දින 15 ක් තිස්සේ පැවැති දියකාවා මෙහෙයුමෙහි අවසන් අදියරෙහි උපරිම අවස්ථාව ලෙස සැලකියි හැකි මෙම අවසාන මෙහෙයුමේදී   සතුරු බලකොටු අත්පත් කරගැනීමේ   මෙහෙයුමි  විශේෂ බලකා සහ කොමාන්ඩෝ රෙජිමේන්මින්තු භටයින් විසින් සිදු කළ  අතර ගුවන් හමුදා ප‍්‍රහාරක යානා  මගින් මෙහෙයුම සඳහා දැවැන්ත සහයක් ලබා දෙන ලදී.

මෙහිදී  ශ‍්‍රී ලංකා ගුවන්හමුදාව හා නාවික හමුදාව මනා ලෙස සමිබන්ධිකරනය විම  කැපි පෙනුණි.

දියකාවා මෙහෙයුම තුල ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව සතු කෆීර්, මිග්27, හා එෆ් 07 වර්ගයේ ජෙටි යානා භාවිතා කොට සතුරු ඉලක්ක වෙත පහරදීම හා එමි අයි 17, බෙල් 212 හෙලිකොප්ටර් යානා හා ඇන්ටනෝවි 32 වර්ගයේ ගුවන් යානා භාවිතාකොට භටයින් ප‍්‍රවාහනය, පැරෂුටි භටයින් ස්ථානගත කිරීම හා තුවාල කරුවන් ඉවත් කීරීම වැනි මෙහෙයුමි ඉතා සාර්ථක ලෙස සිදුකරන ලදී.

දියකාවා මෙහෙයුම මෙවර සිවිවන වරටත් ශ‍්‍රී ලංකා යුධ හමුදාව විසින් සංවිධිනය කරන ලද අතර, මෙහි මුලික අරමුණ වශයෙන් ත‍්‍රීවිද හමුදාව ඒකාබද්ධව යුධ මෙහෙයුමි සැලසුමි කිරීම හා ක‍්‍රීයාත්මක කිරීම මෙන්ම ත‍්‍රිවිධ හමුදාවට අයත් විශේෂ භට පිරිස් මගින් විශේෂ මෙහෙයුමි ක‍්‍රියාත්මක කිරීම සහ නිලධාරින් හා භටයින් වෙත ඒ තුලින් මහ පුහුණුවක් ලබාදීම ප‍්‍රධාන වේ. 

තවද මෙවර දියකාවා මෙහෙයුම සදහා කලාපීය රටවල් රැසක භට පිරිස් හා විශේෂ නිරික්ෂකයින් සහභාගි වීමද කැපි පෙනෙනි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මෙහෙයුමි අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මෙම ගුවන් මෙහෙයුමි සැලසුමි කරන ලද අතර සමස්ථ පුහුණු ක‍්‍රියාන්විතය සමිබන්ධීකරණය කිරීම සදහා ගෲප් කැප්ටන් රවීන්ද්‍ර ලියනගමගේ යොදවන ලදී. 



අදහස් (0)

සතුරා මෙල්ල කරන හැටි දියකාවා කියයි

රුසෙල් Monday, 23 September 2013 09:31 PM

මරණය පෙනී පෙනී යුද්ධ කරනවට වැඩිය ඕක කොල්ලන්ට කොච්චර හොඳද? (නි)

:       0       0

කුමාරි Monday, 23 September 2013 04:35 PM

මොනවා වුණත් ඔයාලා හොද රණවිරුවෝ,ඔබලාට ජය (නි)

:       0       0

දිසානායක Monday, 23 September 2013 04:48 PM

අපේ ළය එඩි පපා.... පෙරටම මිසක් නැත ආපසු ගමන්.... (ස)

:       0       0

රන්ජිත් Monday, 23 September 2013 05:36 PM

ඔබ සැමගේ වීර ක්‍රියාන්විතයට අපගේ සුබ පැතුම්. ලක් මව බැබළේවා! (නි).

:       0       0

චමින්ද Wednesday, 02 October 2013 07:48 AM

සූදානම් ශරීරය කෝකටත් හොදයි (නි)

:       0       0

කෙනත් Wednesday, 25 September 2013 01:45 AM

අපිට වැඩිය දුප්පත් රටවලටත් අපට වැඩිය හොද ප්‍රහාරක ජෙට් යානා , නාවික යාත්‍රා තිබෙනවා. අපි වගේ දුප්පත් රාජ්‍යයකට වඩාත්ම අවශ්‍ය ගුවන් ශක්තිය සහ නාවික බලය. අපි වගේ හත් අට ගුණයක් කුඩා සිංගපූරුවට පවා අති නවීන ජෙට් ප්‍රහාරක යානා 400 කට වඩා තිබෙනවා අපට තිබෙන්නේ 12 කට අඩුවෙන්, ඒවත් යල් පැනපුවා.(නදී)

:       0       0

දිනේෂ් Monday, 23 September 2013 06:36 PM

හොඳයි....... (ස)

:       0       0

ලක්ෂ්මන් Monday, 23 September 2013 07:58 PM

ගුවන් හමුදාවට උණුසුම් සුබ පැතුම්. තව තවත් ඉදිරියට යන්න (නි)

:       0       0

වජිර Monday, 23 September 2013 08:53 PM

දැන් යුද්ධයෙන් මෙල්ල කරන්න සතුරන් නැත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 121 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 1126 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1475 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 176 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1112 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1222 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26190 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23467 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 392 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site