IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


සීතලෙන් බේරෙන්න ස්විට්සලන්තයෙන් ඇවිති

(ටී.කේ.ජී.කපිල)

ශීත ඍතුව ස්විට්සර්ලන්තය වෙත උදා වීමත් සමග එරට පළමු සංචාරකයන් පිරිස  අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මොවුන් ස්විට්සර්ලන්තයේ සුරීච් ( Zurich ) සිට ඊඩල්වයිස් ගුවන් සේවයේ  කුළී ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

මෙම ශීත ඍතු කුළී ගුවන් ගමන් සේවා 2023 වසරේ නොවැම්බර් මස 03 දින සිට එළඹෙන 2024 වසරේ මැයි මස 17 දින දක්වා ස්විට්සර්ලන්තයේ සුරීච් සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර ක්‍රියාත්මක වීමට නියමිතය .

මෙසේ පැමිණි ස්විට්සර්ලන්ත ගුවන් මගීන් පිරිස පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ තුළ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ගුවන් තොටුපොළ එක්ව සංවිධානය කර තිබුණි .

 



අදහස් (3)

සීතලෙන් බේරෙන්න ස්විට්සලන්තයෙන් ඇවිති

pakeer Friday, 03 November 2023 10:13 PM

සීතලෙන් බේරෙන්න කක්කුස්සි වලට බැහැලා කිව්වා නම් මීට වඩා හොඳයි...

:       0       0

chandima Saturday, 04 November 2023 07:21 AM

එහෙ සුද්දෝ සීතලෙන් බේරෙන්න අතින් සල්ලි වියදම් කරලා ප්ලේන් එකේ මෙහෙ එනවා අපේ ලොක්කා ගුටිකට එකෙන් බේරෙන්න ජනතාවගේ සල්ලි වියදම් කරලා හෙලිකොප්ටරේ එහෙ මෙහෙ යනවා.

:       0       0

බද්රානි Saturday, 04 November 2023 02:46 PM

මාස් පතා ලංකාවට මුදල් එවන ශ්‍රී ලාංකිකයින්ට ගුවන් තොටුපොලේදී රවලා, ගෙම්බර් දාන අමනයෝ, සතියකට දෙකකට ලංකාවට එන සුද්දන්ව මල් මාලා දාලා පිලිගන්නවා... තමන්ගේ ජාතියේ කෙනාව සතේකට මායිම් නොකරන පරයෝ, සුද්දන් ඉදිරියේ දෙකට නැමෙද්දී ජාතික අභිමානයක් දැනෙනවා ඇති නේද..? ඔබලා වගේ අමන, නින්දිත, දීන, තුප්පහි සල්ලි ඉදිරියේ හතර ගාතෙන් වැඳ වැටෙන නිවට, තක්කඩි ජාතියකට අයත් වීම ගැන මට නම් ඇත්තේ විශාල කලකිරීමක්... දැන් ඔය ඔබලා මල්මාලා දාලා පිළිගන්න ජාතීන් සිටින රටවල් වලට "ශ්‍රී ලන්කන් පාස්පෝට්" එකෙන් යද්දීත් ඔවුන් මල් මාලා දාලා පිළිගන්නවාද...? ඇත්තෙන්ම ඔබලාට ගහලා එලොව ගන්නේ නැත්තේ, ඒ රටවල මිනිස්සුන්ගේ තියන වැදගත් කමටයි... රටට එන පිටරැටියන් මල්මාලා දාලා පිළිගන්න ඔබලාට පිස්සුද...? පුද්ගලයාට නොවේ, ඒ මනුස්සයින්ගේ පොකට් එකට නේද ඒ වඳින්නේ....? ලැජ්ජයි!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 0 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 62 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 323 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 73 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2280 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 116 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39669 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25795 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1219 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site