IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සීතල උයන් පුරයට සදහම් උණුසුම

එංගලන්තයේ ලස්සනම උයන්පුරවරය ලෙසට නම් ලබා ඇති ලේච්වර්ත් නුවර පිහිටි ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානයක් වන ධම්ම නිකේතනයේ වාර්ෂික කඨින පුජෝත්සවය උත්කර්ෂවත් අන්දමට පවත්වනු ලැබීය. 

බ්‍රිතාන්‍යයේ විවිධ නගරයන්හි පිහිටි ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානයන්හි මහා සංඝයා වහන්සේ දොළොස් නමක් සහ විහාරස්ත දායක කාරකාදීන් රැසක සහභාගීත්වයෙන් පැවති  පිංකම් සංවිධානය වුයේ විහාරාධිපති අකුරල සමිත හිමියන්ගේ අනුශාසකත්වයෙනි.

ලේච්වර්ත් ධම්ම නිකේතනයේ දහම් පාසලේ දරු දැරියන් සහ දෙමාපියන් සහභාගීවූ අලංකාර කඨින පෙරහරකින් කඨින වස්ත්‍රය සහ අනෙකුත් පුජ භාණ්ඩ පිංකම වෙත ගෙන එනු ලැබිය.

මහා සංඝ රත්නය පෙරටුකොටගෙන ලේච්වර්ත් නගරය වටා ගමන්කළ එම සම්ප්‍රදායික ශ්‍රී ලාංකික පෙරහර යුරෝපයට අමුතු දර්ශනයක් විය.



අදහස් (0)

සීතල උයන් පුරයට සදහම් උණුසුම

ස්වර්ණා ඇටබගේ පැරිස් Wednesday, 04 December 2013 12:56 PM

යුරෝපෙ මිනිස්සු බුදු දහම දන්නවා. ඒ ගොල්ලෝ බලනවා ඇති මේ මෝකක්ද කියලා. එංගලන්තේ උනාට ලංකාවේ අයගේ වැඩක් නිසා පොලිසියෙනුත් ඇවිල්ලා. (ස)

:       0       0

නරනප්පා Wednesday, 04 December 2013 01:10 PM

ස්වරණ එහෙම හිතන්න එපා, මෙහෙම දෙයක්වත් කෙරුවේ නැතිනම් ඒගොල්ලෝ එහෙ ගිහින් ඉන්නවා කියල කවුරුත් දන්නේ නැහැනේ. (ස)

:       0       0

දම්මික Wednesday, 04 December 2013 01:16 PM

නිතිය නිසි ලෙස ක්‍රියාත්මක වන බොහෝ රටවල මහජනයා ගැවසෙන පොදු කටයුතු වලදී ආරක්ෂාවට පොලිස් නිලධාරියකු පැමිණීම සාමාන්‍ය දෙයක්. එහි කිසිඳු වරදක් නැත. සාමානයෙන් සංගීත සංදර්ශන වලදී නම් ගිලන් රථ පවා පැමිණීම සාමාන්‍ය අංග වේ. (ස)

:       0       0

ජීවන් Thursday, 05 December 2013 07:53 AM

පන්සල ඇතුලේ සපත්තු දාපු අයයි රනින් ශුස් දාපු බෙරකාරයෝයි දැක්කම මොනවා කියන්ටද කියල හිතාගන්ට බැරි උනා...(නදී)

:       0       0

මාලා Thursday, 05 December 2013 07:54 AM

එහෙත් බෞද්ධ මෙහෙත් බෞද්ධ කියලා පුරාජේරු ගහන කට්ටිය මොකෝ සද්ද නැත්තේ.(නදී)

:       0       0

ලසන්ත Thursday, 05 December 2013 07:56 AM

මේක දැක්කම මට මතක් උනේ රත්නපුරේ පැත්තේ පල්ලියක් කඩපු මිනිස්සුයි, ඒ ප්‍රවෘත්තිය පත්තරේ ගිහාම ඒකට හුරේ දාල අදහස් දමපු හිවල් රැලයි. (ස)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 04 December 2013 02:32 PM

බුදු දහම කියන්නේ ඕන කෙනෙකුට එබිලා බලන්න , කරකවල බලන්න , , ගැඹුරටම කිමිදිලා බලන්න පුළුවන් සත්‍යවාදී දහමක්. ඒකේ හංගන්න කිසිම දෙයක් නැහැ , කිසිම දෙයක් එපා කියලත් නැහැ කරන්න කියලත් නැහැ , හැබැයි කර්මය සහ කර්ම පලය කියදීල තියෙනවා , මේ කර්මය ගැන යුරෝපිය මිනිසුන් දැන් පිළිගන්න බවක් පේනවා ඒ නිසා මේ තිරුවෙත් ඕන කෙනෙකුට ඕනෑම දෙයක් ලියන්න කියන්න පුළුවන් ඒකෙන් කවදාවත් බුදු දහමට හානියක් වෙන්නෙත් නැහැ , මදින්න ඔප දාන තරමට මැණික දිලෙනවා වගේ බුදු දහම කතා කරන තරමටම බබලනවා. හැමටම තෙරුවන් ගුණ බලෙන් යහපතක්ම වේවා! (නදී)

:       0       0

සුමිත් Wednesday, 04 December 2013 03:05 PM

මේ පොලිසිය නෙමෙයි. මේ අය පොලිසියට උදව්වට ඉන්න මහජනතාවගෙන් කොටසක්.. හරියට ග්‍රාමාරක්ෂක වගේ.. ඒගොල්ල මේ වගේ උත්සව වලදී උදව් කරනවා සංවිදායකයින්ට.(නදී).

:       0       0

සුදේශ් Wednesday, 04 December 2013 03:18 PM

පිටබැද්දර ජයා, ඔබ හරි ලස්සනට අදහස් දාලා තියෙනවා. සැමට බුදු සරණයි. (ස)

:       0       0

කුමුදිණි රත්නායක Thursday, 05 December 2013 11:14 AM

හරිම අලංකාර කඨිණ පිංකමක්..පිටරටකදි උනත් අපේ කම දකින්න ලැබිමත් සතුටක්.ගෞරවණිය සමිත හිමියන් කරන මෙහෙවර ප්‍රශංසණියයි.සියළු දෙනාටම තෙරුවන් සරණයි.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 641 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 603 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 131 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 854 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 188 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1083 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site