IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  නිමන්ති රණසිංහ)

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි  වික්‍රමසිංහ මහත්මිය   එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.

ඇය මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම්දී ඇතැයි  වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.

පෞද්ගලික හේතු මත  තමා  එම තනතුරින් ඉල්ලා අස්වන බව  ඒ ලිපියෙන් ඇය දැනුම්දී ඇතැයිද  රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ඉෂිනි වික්‍රමසිංහ මහතා  එම තනතුරින් මීට පෙරද ඉල්ලා අස්වීමට  උත්සාහ දරා තිබිණ.එහෙත් ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදී  එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.


 

 



අදහස් (7)

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

P. Ilangaratne Thursday, 09 September 2021 10:47 AM

සත්තුත් එක්ක වැඩ කරන්න බැරුව වෙන්න ඇති.

:       2       26

අබිලින් Thursday, 09 September 2021 10:55 AM

රට මෙච්චර අවපාතයකට යන්න මැයත් තරමකින් දායක වුනා.

:       18       11

J P R KARUNARATNE Thursday, 09 September 2021 11:16 AM

වෙන ඔක්කොටම වැඩිය අර යහපාලනය කාලෙදි අල්ලපු අලි ටික සර්ටයි සර් වගේම කට්ටියටයි ආයෙත් බාර දෙන්න එකඟ වුණ හින්දා.

:       5       27

kapila Thursday, 09 September 2021 12:03 PM

පන්සල් වලට අලි පැටවූ හොරෙන් දාල ගිහින් කියලනේ නීතිය හමුවේ කීවෙ. අපි නම් දන්නේ මෙහෙම දාල යන්නේ බලු පැටවූ බළල් පැටවූ විතරයි. මේ වගේ මුසාවාද කියන්න හොඳද මන්ද?

:       2       25

bandara Thursday, 09 September 2021 12:05 PM

දැන් රජයට පොට පෑදුනා. මේ තනතුරට දේශපාලුවන්ට කොන්ද නවන කෙනෙකු දාගනීවී. 69 ලක්ෂය පැතූ යුක්තිය කෝ?

:       5       11

fairoos Thursday, 09 September 2021 12:39 PM

පින්නවල අලි අනාථාගාරය අලින්ටත් දැන් නරක කාලයයි

:       0       5

Senevi Thursday, 09 September 2021 02:38 PM

ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ වැඩිමහල් සොහායුරා වන ටීඑන්එල් රූපවාහිනියේ සභාපති ශාන් වික්‍රසිංහ මහතාගේ දියණියයි. ඇය පසුගිය ජනාධිපතවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ සටනේ කැපී පෙනෙන භූමිකාවක් කළ කාන්තාවකි. අලි පැටවුන් සොරකම් කිරීම සහ නීති විරෝධීව ළඟ තබා ගැනීම සම්බන්ධ නඩු කටයුතු හේතුවෙන් රජයේ භාරයේ සිටි අලි පැටවුන් 14 දෙනකු අදාළ චෝදනා ලත් පුද්ගලයන්ටම භාර දීම සඳහා රජයේ නීතිපතිවරයා කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් ඇය මෙලෙස ඉල්ලා අස්වී ඇතැයි අන්තර් ජාලයේ පලවී ඇති වාර්තාවල දක්වා ඇත. මෙලෙස නිදහස් කරනු ලබන අලි පැටවුන් කිහිප දෙනෙක්ම අප රටේ ප්‍රභල දේශපාලන පවුලක කිහිප දෙනෙකුටම අයත් බවද එම වාර්තාවල සඳහන්ව ඇත.

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් ඡන්ද පෝස්ටර් අලවලා දෙන්නෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 14 37 0

මැතිවරණ නිති රිති උල්ලංඝණය කරමින් නිති විරෝධි ලෙස දේශපාලන පක්ෂයක පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (14) අලුයම අත් අඩංගුවට ගත් බව ගාල්ල පෙලිසි


අදත් ජන්ද කාඩ් තැපැල් කාර්යාලයෙන් ගන්න පුළුවන්
2024 නොවැම්බර් මස 14 38 0

මෙතෙක් මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණු ජන්දදායකයින්ට අද (14) ළගම පිහිටි තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හ


කැස්බෑවේ ඡන්ද මධ්‍යස්ථානයක් භාර නිලධාරිනිය හදිසියේ මිය ගිහින්
2024 නොවැම්බර් මස 14 566 0

කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්‍ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස රාජකාරී යොදවා සිටි කාන්තාවකට හදිසියේ ඇති වූ හ


බඩෝවිට වෙඩි තැබීමක්
2024 නොවැම්බර් මස 14 220 0

ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියර නිවසක් අසලදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන


ඡන්ද පොළකට පහර දෙන්න ලොරි රථයක ගිනිඅවි ඇතුළු ආයුධ සඟවලා
2024 නොවැම්බර් මස 14 1015 0

ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙ


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 නොවැම්බර් මස 14 66 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 209 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 540 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1637 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site