(යොහාන් භාසුර)
අඛණ්ඩව පාඩු ලබන ‘සතොස’ වසා දැමීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
‘සතොස’ ඈවර කර එහි වත්කම් ලංකා සතොසට පැවරීමට යෝජනා වී ඇති බවත් සතොස ඈවර කරන ආකාරය සහ එහි සේවකයන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සහ කම්කරු අමාත්‍යංශය සමග සාකච්ඡා කරමින් සිටින බවත් වෙළෙඳ අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘සතොස’ ඈවර කිරීමේ සූදානමක්
විපරමා Sunday, 18 June 2023 03:44 PM
ස.තො.ස. පාඩුලබන ආයතනයක් වුනේ හොර දූෂිතයින් නිසා. තියෙන බඩු පවා කලු කඩකාරයින්ට විකුණනවා...
fairoos Sunday, 18 June 2023 04:32 PM
රනිල් කියන්නේ ඉතින් වෙන මොනවද? විකිණීම් විතරයි...
ravin Sunday, 18 June 2023 05:25 PM
පහුගිය දවස්වල අර සුදුළූණු කේස් එකේදී කියැවුණේ පාඩු ලබන්න හේතු.. නරක් වුණාය කියලා අඩු මුදලට දීලා එම තොගයම ආපහු වැඩිමිලට ගන්නවාය කියලා. ඉතින් ලාබ ලබයි නේද?
පැරකුම් Sunday, 18 June 2023 05:32 PM
ඇයි සතොස විතරද? ශ්‍රී ලංකන් වහපුදාට රට ගොඩ…! ඒ ගැන කවුරුත් කතා නෑ. අපරාදේ අපේ බදු සල්ලි. එමිරේට්ස් එක්ක හවුල් වෙලා ලාභ ලැබුවා නම් ඇයි දැන් බැරි...? ඇත්ත කියනවා නම් ලංකාවට එන යන ගුවන් සේවා ඇතිතරම් තියෙනවා. හැබැයි ඉතින් ඒවා අපේ දේශපාලුවන්ට ඕන විදියට නටවන්න බෑ. ඒ නිසා ඒක කවදාවත් වෙන්න දෙන්නේ නෑ...
Nilantha Gamage Sunday, 18 June 2023 06:05 PM
පාඩු ලබන සියලු ආයතන වසා දැමිය යුතුයි.. පුද්ගලික අංශය පාලනය කරන සුපිරි වෙළඳසැල් ජාලයම ලාබ ලබද්දී රාජ්‍ය ආයතන සියල්ල පාඩු ලබන්නේ ඇයි? ඇමැතිගේ ලිස්ට් එකෙන් ආපු, පෝස්ටර් ගහපු කාලකන්නි රැකියා කරන්නේ මේ ආයතනවල... හොරාකෑම ජානගත වී ඇති නිසයි මේ සතොස මෙන්ම සමූපකාර සමිති බංකොළොත් වුනේ...!
Rajitha Sunday, 18 June 2023 06:11 PM
සතොස මෙන්ම සමූපකාරද වසා දැමිය යුතුයි... 20000/= පඩියට ශ්‍රමය සූරාකන වහල් ආයතන...
ranju - matharaSunday, 18 June 2023 11:26 PM
මල්වානේ කපුටස් එයාගේ රස්සාව පටන් අරන් තියෙන්නේ තිස්සමහාරාමේ සමුපෙන්ලු. මිනිහා ආසම වැඩේ කරවලා කිරණ එකලු. දවසක් සමුපේ වාහන අතරේ කෝපරේටිව් ඉන්ස්පෙක්ටර්ලා පැනලා වැඩකරපු 4 දෙනාවම පරික්ෂා කරද්දී බැසියා අහුවුණා. තඩි උම්බලකඩ දෙකක් ඉනේ ගහගෙන මාරුවෙන්න හදද්දීම. උම්බලකඩයෙන් පටන්ගත්තු හොරකම අන්තිමට මොවුන් රටම හොරකම් කළානේ....!
Chathuranga Sunday, 18 June 2023 07:14 PM
ඉහළම නිලධාරීන් පත් වෙන්නේ දේශපාලන බලපෑම් වලින්. අදාල ඇමැති හොර තක්කඩියෙක්.. අනිත් සේවකයෝත් ඊටම හරියන අය. ඉතින් කොහොමද ලාබ ලබන්නේ? පෞද්ගලික සුපිරි වෙළෙඳසැල් ලාබ ලබන්නයි, සතොස පාඩු ලබන්නයි හේතුව ඒක තමයි. ගුණාත්මකතාවය අඩු භාණ්ඩ පාඩුපිට විකුණලා ලාභ ලබන්න බෑ කියලා ඕවගේ ඉන්න අයට තේරෙන්නේ නෑ.
Sampath Sunday, 18 June 2023 11:03 PM
මේවා කඩා වැටෙන්නේ සුදුසුකම් සහ පලපුරුද්ද තියෙන නිලධාරීන් පත්කර නොගැනීමෙන් එක්කෝ විකුණන්න ඕනේ.. නැතිනම් හොඳ දක්ෂ නිලධාරීන් පත්කර ගන්න ඕනේ...